Sooriya Kiri

Sooriya Kiri නැවුම් බවින් ඉතිරෙන, සම්පූර්ණ යොදය සහිත කිරි පිටි,
ශ්‍රී ලාංකීය ඔබ වෙනුවෙන්මයි.

පින්බර චාරිකාවක සැදැහැති සිහිනය සැබෑ කරගනිමින් බුදු සිරිත හා සබැඳි පූජනීය ස්ථාන නොමිලයේ වන්දනා කරන්නට ඔබත් අදම සූරිය කිර...
06/08/2026

පින්බර චාරිකාවක සැදැහැති සිහිනය සැබෑ කරගනිමින් බුදු සිරිත හා සබැඳි පූජනීය ස්ථාන නොමිලයේ වන්දනා කරන්නට ඔබත් අදම සූරිය කිරි දඹදිව වන්දනා සමඟ එකතු වෙන්න. 🌞🙏

අදම සූරිය කිරි පැකට්ටුවේ ඇති මිල සදහන් කොටස සමග, ඔබේ දෙමව්පියන්ගේ හෝ පවුලේ දෙදෙනෙකුගේ සම්පූර්ණ නම්, ජාතික හැඳුනුම්පත් අංක, දුරකතන අංකය සහ ලිපිනය සමග

1.⁠ ⁠එහි පැහැදිලි ඡායාරූපයක් 076 1 208 217 ට Whatsapp කරන්න.

නැතහොත්

2.⁠ ⁠මිල සදහන් කොටස සූරිය කිරි දඹදිව වන්දනා තැ.පෙ. 12 නුගේගොඩ යන ලිපිනයට තැපැල් කරන්න.

*කොන්දේසි සහිතයි*

ජීව්තේ සෑම රසවත් මොහොතකටම... උණුසුම ගෙනෙන සූරිය කිරි 🌞
04/08/2026

ජීව්තේ සෑම රසවත් මොහොතකටම... උණුසුම ගෙනෙන සූරිය කිරි 🌞

31/07/2026

උතුම් දඹදිව සියැසින් දැක වන්දනා කිරීමේ පින්සාර සිහිනය සැබෑ කරගන්නට සූරිය කිරි දඹදිව වන්දනා සමඟ ඔබත් අදම එකතු වෙන්න. 🙏

අදම සූරිය කිරි පැකට්ටුවේ ඇති මිල සදහන් කොටස සමග, ඔබේ දෙමව්පියන්ගේ හෝ පවුලේ දෙදෙනෙකුගේ සම්පූර්ණ නම්, ජාතික හැඳුනුම්පත් අංක, දුරකතන අංකය සහ ලිපිනය සමග

1.⁠ ⁠එහි පැහැදිලි ඡායාරූපයක් 076 1 208 217 ට Whatsapp කරන්න.

නැතහොත්

2.⁠ ⁠මිල සදහන් කොටස සූරිය කිරි දඹදිව වන්දනා තැ.පෙ. 12 නුගේගොඩ යන ලිපිනයට තැපැල් කරන්න.

*කොන්දේසි සහිතයි*

அன்பு நிறைந்த ஒவ்வொரு தருணத்திற்கும், சிறந்த பால் சுவை! 🌞
31/07/2026

அன்பு நிறைந்த ஒவ்வொரு தருணத்திற்கும், சிறந்த பால் சுவை! 🌞

සිතට සැනසුම හිමිවන පින්බර පොහෝ දිනයක් වේවා 🙏
29/07/2026

සිතට සැනසුම හිමිවන පින්බර පොහෝ දිනයක් වේවා 🙏

දඹදිව වන්දනා සිහිනය සැබෑවක් කරන උත්තම වරම ඔබේ දෙමව්පියන් වෙත තිලිණ කරන්න ඔබත් අදම සූරිය කිරි දඹදිව වන්දනා සමඟ එකතු වන්න....
27/07/2026

දඹදිව වන්දනා සිහිනය සැබෑවක් කරන උත්තම වරම ඔබේ දෙමව්පියන් වෙත තිලිණ කරන්න ඔබත් අදම සූරිය කිරි දඹදිව වන්දනා සමඟ එකතු වන්න. 🌞🙏

අදම සූරිය කිරි පැකට්ටුවේ ඇති මිල සදහන් කොටස සමග, ඔබේ දෙමව්පියන්ගේ හෝ පවුලේ දෙදෙනෙකුගේ සම්පූර්ණ නම්, ජාතික හැඳුනුම්පත් අංක, දුරකතන අංකය සහ ලිපිනය සමග

1.⁠ ⁠එහි පැහැදිලි ඡායාරූපයක් 076 1 208 217 ට Whatsapp කරන්න.

නැතහොත්

2.⁠ ⁠මිල සදහන් කොටස සූරිය කිරි දඹදිව වන්දනා තැ.පෙ. 12 නුගේගොඩ යන ලිපිනයට තැපැල් කරන්න.

*කොන්දේසි සහිතයි*

25/07/2026

දඟ වැඩ වැඩි වෙන නිවාඩු කාලේට පෝෂණීය ශක්තිය. 🌞

පැය ගණනක වෙහෙස නිවන, ගත සිත පුබුදන රස ගුණ පිරි තේ එක - සූරිය කිරි 🌞
23/07/2026

පැය ගණනක වෙහෙස නිවන, ගත සිත පුබුදන රස ගුණ පිරි තේ එක - සූරිය කිරි 🌞

பல தலைமுறைகளின் பாசப் பிணைப்பை போசணையால் நிரப்பும் சூரிய கிரி...🌞
20/07/2026

பல தலைமுறைகளின் பாசப் பிணைப்பை போசணையால் நிரப்பும் சூரிய கிரி...🌞

ඔබේ සෑම සිහිනයක් ම සැබෑ කරන්නට කැපවුණු ආදරණීය මව්පියන්ගේ උතුම් දඹදිව වන්දනා සිහිනය සැබෑ කරන්නට සූරිය කිරි දඹදිව වන්දනා ස...
18/07/2026

ඔබේ සෑම සිහිනයක් ම සැබෑ කරන්නට කැපවුණු ආදරණීය මව්පියන්ගේ උතුම් දඹදිව වන්දනා සිහිනය සැබෑ කරන්නට සූරිය කිරි දඹදිව වන්දනා සමඟ ඔබත් අදම එකතු වෙන්න. 🙏

අදම සූරිය කිරි පැකට්ටුවේ ඇති මිල සදහන් කොටස සමග, ඔබේ දෙමව්පියන්ගේ හෝ පවුලේ දෙදෙනෙකුගේ සම්පූර්ණ නම්, ජාතික හැඳුනුම්පත් අංක, දුරකතන අංකය සහ ලිපිනය සමග

1.⁠ ⁠එහි පැහැදිලි ඡායාරූපයක් 076 1 208 217 ට Whatsapp කරන්න.

නැතහොත්

2.⁠ ⁠මිල සදහන් කොටස සූරිය කිරි දඹදිව වන්දනා තැ.පෙ. 12 නුගේගොඩ යන ලිපිනයට තැපැල් කරන්න.

*කොන්දේසි සහිතයි*

Address

No 78, Old Kottawa Road
Mirihana

Website

Alerts

Be the first to know and let us send you an email when Sooriya Kiri posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category