Ceylon Chillies

Ceylon Chillies 🔥Pure Heat. Pure Flavor🌶️
Authentic Sri Lankan Products. Pure Ingredients. Rustic Flavor. Homegrown Excellence.

Customer Love 🥰❤Ceylon Chillies
21/09/2026

Customer Love 🥰❤
Ceylon Chillies

❤අද උදෙන්ම යන අපේ Products. Shrimp Hot Chilli Oil එකෙන් එවන්න කියලා තමයි customer කිව්වේ.. මෙයා Ceylon Chillies  අපේ කාල...
19/09/2026

❤අද උදෙන්ම යන අපේ Products. Shrimp Hot Chilli Oil එකෙන් එවන්න කියලා තමයි customer කිව්වේ.. මෙයා Ceylon Chillies අපේ කාලෙක ඉදන් ඉන්න හොඳම Customer කෙනෙක් 😍.

Ceylon Chillies සැරට රසට කන්න කැමති අයට අද යන අපේ Products..🍜🔥
15/09/2026

Ceylon Chillies සැරට රසට කන්න කැමති අයට අද යන අපේ Products..🍜🔥

😍🥰 Ceylon Chillies
11/09/2026

😍🥰 Ceylon Chillies

🍜🔥 Noodles එකට පොඩි SPICY TWIST එකක් දාමුද? 🌶️😋Noodles එක රසටම හදාගෙන, උඩින් Ceylon Chillies Chilli Garlic Oil ටිකක්… ❤️...
04/09/2026

🍜🔥 Noodles එකට පොඩි SPICY TWIST එකක් දාමුද? 🌶️😋

Noodles එක රසටම හදාගෙන, උඩින් Ceylon Chillies Chilli Garlic Oil ටිකක්… ❤️‍🔥
එකතු වුණාම ලැබෙන රස + සුවඳ + spicy kick එක නම් වෙනමම level එකක්! 🤤

👉 ඔබේ Noodles එකටත් මේ රසය එකතු කරලා බලන්න!

📩 Order කරන්න අදම අපිට Whatsapp Message එකක් දාන්න!

Good Morning Guys..🍜 ඔන්න Ceylon Chillies අපේ Chilli Oil වල රස තවත් වැඩි කරලා ඔයාලට දෙන්න හදන්නේ. අපි දවසින් දවස අපේ Pro...
01/09/2026

Good Morning Guys..🍜 ඔන්න Ceylon Chillies අපේ Chilli Oil වල රස තවත් වැඩි කරලා ඔයාලට දෙන්න හදන්නේ. අපි දවසින් දවස අපේ Product එකේ Quality එක වැඩි කරලා ඔයාලට රසවත් ගුනාතමක බාවයෙන් වැඩි පිරිසිදු නිශ්පාදන ඔයාලට ගේන්න කටයුතු කරනවා.❤😍

🇰🇷 Korean රසට 🇨🇳 Chinese රසට Chilli Oil රසත් එක්ක Dumplings කමුද? 😋🔥Dumplings වලට තවත් spicy, garlicky & flavourful රසයක...
24/08/2026

🇰🇷 Korean රසට 🇨🇳 Chinese රසට Chilli Oil රසත් එක්ක Dumplings කමුද? 😋🔥

Dumplings වලට තවත් spicy, garlicky & flavourful රසයක් එකතු කරගන්න කැමතිද? 🌶️🧄

🥟 උණු උණු Dumplings
🌶️ අපේ Spice Hit Chilli Oil
🔥 එකතු වුණාම…👌🤤

Dumplings විතරක් නෙවෙයි…

🍜 Noodles | 🍚 Fried Rice | 🍗 Fried Chicken | 🍳 Egg Dishes
ඕනම favourite food එකකට මේකෙන් Spicy Kick එකක් එකතු කරගන්න පුළුවන්! 🔥

❤️ රසට සැරට කන්න කැමති ඔයාලට — මේක අනිවාර්යයෙන්ම try කරලා බලන්න!

Order Now On Whatsapp 👇

😍 මෙහෙම වචනෙකින් හරි ලැබෙන Customer Feedback එක අපේ ගමනට මාරම වටිනවා.🥰
22/08/2026

😍 මෙහෙම වචනෙකින් හරි ලැබෙන Customer Feedback එක අපේ ගමනට මාරම වටිනවා.🥰

ඕනම කෑමකට 🇰🇷 Korean රසයක් 🇨🇳 Chinese රසයක් ගන්න Chilli Garlic Oil එකතු කරගමුද… රසය වෙනස් වෙන්නෙ කොහොමද බලන්න! 😍🔥🍜 Noodle...
21/08/2026

ඕනම කෑමකට 🇰🇷 Korean රසයක් 🇨🇳 Chinese රසයක් ගන්න Chilli Garlic Oil එකතු කරගමුද… රසය වෙනස් වෙන්නෙ කොහොමද බලන්න! 😍🔥

🍜 Noodles වලට
🍚 Fried Rice වලට
🥟 Dumplings වලට
🍗 Fried Chicken වලට
🍳 ඕනම favourite dish එකකට…

Ceylon Chillies – Spice Hit Chilli Oil 🌶️🔥

එක හැන්දක්… රසටත්, spicy kick එකටත් වෙනසක්! ❤️

ඔයාගේ කෑමටත් මේ Spice Hit එක try කරලා බලන්න! 🔥

📩 Order කරන්න අපිට Whatsapp කරන්න 👇

Address

No 136
Monaragala
91000

Website

Alerts

Be the first to know and let us send you an email when Ceylon Chillies posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category