DY Foods & Store

DY Foods & Store TRADITIONAL CUISINE

රස සතුටින් පිරෙන සුබ නව වසරක් වේවා..🥳❤️
01/01/2025

රස සතුටින් පිරෙන සුබ නව වසරක් වේවා..🥳❤️

ඔන්න එහෙනම් මේ 22 ඉරිදා දවල්ට බිරියානි කමුද... 😋දොඹගහවෙල ඉදලා මොණරාගලට ඩිලිවර් ෆ්‍රී හොදේ... 🫣🫣එහෙනම් ඉක්මනට ඔයාගේ ඕඩර් ...
20/12/2024

ඔන්න එහෙනම් මේ 22 ඉරිදා දවල්ට බිරියානි කමුද... 😋

දොඹගහවෙල ඉදලා මොණරාගලට ඩිලිවර් ෆ්‍රී හොදේ... 🫣🫣

එහෙනම් ඉක්මනට ඔයාගේ ඕඩර් එකත් වෙන් කරගන්න ටග්ගාලා වට්සැප් පැත්තට එන්ඩෝ.....🥰🥰🥰🫡

Whtsp : 072 026 1114

Today Oder.. 😍🤤🤤ඉස්සො ඩෙවල්😋ෆිශ් කට්ලට් 😋
18/12/2024

Today Oder.. 😍🤤🤤

ඉස්සො ඩෙවල්😋
ෆිශ් කට්ලට් 😋

ඉතිං ඔන්න අපේ පළවෙනි දවස...😍රසට  කන්න ආස හැමෝටම....මොණරාගල නගරයට ගෙනල්ල දෙන්නයි හදන්නේ.....🍜👀❤️ඉතිං ඔෆිස් එකේ සෙට් එක , ...
15/12/2024

ඉතිං ඔන්න අපේ පළවෙනි දවස...😍

රසට කන්න ආස හැමෝටම....මොණරාගල නගරයට ගෙනල්ල දෙන්නයි හදන්නේ.....🍜👀❤️

ඉතිං ඔෆිස් එකේ සෙට් එක , යාලුවො සෙට් එක එක්ක එකතු වෙලා ටී ටයිම් එකට ඕඩර් එකක් දාමු නේද....😁😋

එහෙනම් ටක්ගාලා එන්න වට්සැප් පැත්තට... 🫂❤️

Whtsp 072 026 1114

හායි හායි.... පොඩ්ඩක් ඉන්නකෝ....රස සතුටෙන් පිරෙන්න ආස ඔයාලටයි... තමන්ගේ ආදරණීයන් රසෙන් සතුටින් පුරවන්න කැමති අයටයි තමයි ...
15/12/2024

හායි හායි.... පොඩ්ඩක් ඉන්නකෝ....

රස සතුටෙන් පිරෙන්න ආස ඔයාලටයි... තමන්ගේ ආදරණීයන් රසෙන් සතුටින් පුරවන්න කැමති අයටයි තමයි මේ අලුත්ම ආරංචිය.... 🤭🫂🥳

🍽️ ගෙදර කට්ටිය සෙට් වෙලා පුංචි පාටියක්ද 🥂
🍽🍽 ඔයාගේ ආදරණීයන්ගෙන් කෙනෙක්ගේ උපන්දින උත්සවයක්ද 🎂
🍽️ යාලුවො ටික සෙට් වෙච්ච පුංචි පික්නික් එකක්ද 🍢
🍽️ ආදරෙන් පිරුණු ඩේ අවුට් එකක්ද🍷
🍽️ එයාට ස්ප්‍රයිස් එකක්ද 🙈
🍽️ හැමදාම ගෙදර උයපු අම්මට චූටි නිවාඩුවක්ද 🍛

එකී මෙකී නොකී කොයි දේටත් හිත හිත ඉන්නෙ නැතුව මේ පැත්තට එන්නයි තියෙන්නෙ... 🥘

♨️ කොයිතරම් තැන්වලින් කාල තිබ්බත් හිතට සෙට් වෙන කටට රස දෙන මෙනු එකක් සෙට් වෙලා නෑ නේද....

♨️ හැමදාම කන එකම විදියේ කෑම එක චුට්ටක් පැත්තකින් තියලා ,රසට, ගුණට , පිරිසිදුවට කන්න ආස කෙනෙක් නේද....

♨️ ඉතිං කමුද... 🤤😋

🫰 ඔයාලට අවශ්‍ය විදියට menu එක customize කරගන්නත් පුලුවන්..

🫰අපේ menu එකෙන්ම අරන් රස බලන්නත් පුලුවන්...

_______________________________

🤜 සැන්විච් වර්ග🥪
🤜 මිනි පීසා 🍕
🤜 පැටිස් 🥐
🤜 කට්ලට්ස්🧆
🤜 ඩෙවල් ස්ටික්ස් 🍢
🤜 meat items 🍗
🤜 බයිට් ( 🍻) ( chiken/pork/ beef / prawns / crabs )
🤜 fruit items 🍒


ඒ විතරක් නෙවේ,

🤜 කෙසෙල් කොලේ ඔතපු සුවද කහ බත්

🤜 ෆ්‍රයිඩ් රයිස්

🤜 බිරියානි

ඔයාලට කැමති ආස දේවල් ඔයාලට ඕනි විදියටම අපෙන් ගන්න පුලුවන්...☺️☺️

♨️ පාර්සල් 10කට වැඩි ඕඩර් නම් ඔයාලට customize කරලා ඔයාල ලගටම ගෙන්න ගන්න පුලුවන්....

♨️ බොන පාටියකට ඕනි බයිට් ඔක්කොම එකපාර එකම තැනකින් ඔයාලට ඔනි විදියට හදලා ගන්නත් පුලුවන්...

♨️ අපේ #කෙසෙල්කොලේඔතපුසුවදකහබත් අපි මාසෙකට දවස් දෙකක් ඕඩර්ස් බාර ගන්නවා.. එදාට ඔයාට තනියම කන්න එකක් උනත් අපෙන් ඕඩර් කරගන්න පුලුවන්...

🏃‍♀️🏃 එහෙනම් ටක්ගාලා එන්න වට්සැප් පැත්තට....

💌 070 4672688

Address

Kawudawa Junction , Wadikumbura Road
Monaragala

Website

Alerts

Be the first to know and let us send you an email when DY Foods & Store posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share