Ceylon Natural dry foods

Ceylon Natural dry foods Ceylon Natural dry foods
(13)

ඔයාලාගේ කෑම වලට එකතුකරලා බලමුද?
11/03/2026

ඔයාලාගේ කෑම වලට එකතුකරලා බලමුද?

බීලා බලමුද  කරපිංචා තේ
05/03/2026

බීලා බලමුද කරපිංචා තේ

කස්ටමර් කෙනෙකුගෙ  ඕඩර් එකකට හැදුවෙ.ඔයාලටත් මේ වගේ මැක්‍රම් ඕනෙනම් කියන්න.
26/02/2026

කස්ටමර් කෙනෙකුගෙ ඕඩර් එකකට හැදුවෙ.ඔයාලටත් මේ වගේ මැක්‍රම් ඕනෙනම් කියන්න.

24/02/2026

මේ තමයි අපේ විජලනය කරපු දෙල් ගැන අපේ කස්ටමර් කෙනෙක් කියන දේ. ඉතින් ඔයාලාත් අරන් බලන්න.

ලස්සනයිද?...
22/02/2026

ලස්සනයිද?...

21/02/2026

දෙල් අවාරෙටත් දෙල් කමුද?

19/02/2026

3k followers සම්පූර්ණයි.follow කරලා උදවු කරපු හැමෝටම ස්තූතියි

විජලනය කල මුරුංගා කොල  poweder තියෙනවා ඕනෙ අය කියන්න
17/02/2026

විජලනය කල මුරුංගා කොල poweder තියෙනවා ඕනෙ අය කියන්න

Ceylon Natural dry food product නිවසින් ඔබ වෙත හදුන්වාදෙන නිසි ප්‍රමිතියක් යටතේ ඇසුරුම් කරන ලද Dehydrated Food Products ...
16/02/2026

Ceylon Natural dry food product නිවසින් ඔබ වෙත හදුන්වාදෙන නිසි ප්‍රමිතියක් යටතේ ඇසුරුම් කරන ලද Dehydrated Food Products දැන් ඔබට ආයතනයට පැම්ණ හෝ Online මිලදී ගත හැක.

• විජලනය කරන ලද පොල්
• විජලනය කරන ලද කොස්
• ⁠විජලනය කරන ලද කොස් ඇට
• ⁠විජලනය කරන ලද දෙල්
• විජලනය කරන ලද කොහිල අල
• විජලනය කරන ලද කරවිල
• ⁠විජලනය කරන ලද අලු කෙසෙල්
• විජලනය කරන ලද කරපිංචා
• විජලනය කරන ලද රම්පේ
• ⁠විජලනය කරන ලද පලතුරු

✅ නිසි ක්‍රියාවලියක් යටතේ සම්පූර්ණයෙන් ජලය ඉවත් කර කල්තබා ගත හැකි ආකාරයට පිරිසිදුව ඇසුරුම් කර ඇත.

☎️ Call or WhatsApp : 077 92 53 873

ශාඛා: මොරගහහේන

Mewa thiyenawa onenam kiyanna
14/02/2026

Mewa thiyenawa onenam kiyanna

11/02/2026

බීලා බලමුද ඉගුරු මිශ්‍ර බැදපු කොත්තමල්ලි

Address

Jaya Sri Place
Moragahahena
12422

Website

Alerts

Be the first to know and let us send you an email when Ceylon Natural dry foods posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share