Malshi's Kitchen

Malshi's Kitchen කෑම කියන්නෙ වෙනමම ලෝකයක් 😍😍
(15)

ලැබුවා සි‍ංහල හා හින්දු අළුත් අවුරුද්ද සුභම සුභ වේවා!! ❤️😘දිනෙන් දින ව්‍යාපාර කටයුතු සාර්ථක වේවා !!!❤️
14/04/2025

ලැබුවා සි‍ංහල හා හින්දු අළුත් අවුරුද්ද සුභම සුභ වේවා!! ❤️😘
දිනෙන් දින ව්‍යාපාර කටයුතු සාර්ථක වේවා !!!❤️

Oder Now 😊❤️
06/04/2025

Oder Now 😊❤️

ආස්මී ඇණවුම් ලබා ගනු ලැබේ ❤😊👇0704864391 Whtsapp
31/03/2025

ආස්මී ඇණවුම් ලබා ගනු ලැබේ ❤😊👇

0704864391 Whtsapp

එකම එක කෑම එකක් වුනත් හරි ආසාවෙන් කරන හොද ළමයෙක් මන් 😬🙈Chiken mix fride Rice 😋
25/03/2025

එකම එක කෑම එකක් වුනත් හරි ආසාවෙන් කරන හොද ළමයෙක් මන් 😬🙈

Chiken mix fride Rice 😋

Yesterday ninght ❤️😋😋😋
23/03/2025

Yesterday ninght ❤️😋😋😋

Today 😋😋
20/03/2025

Today 😋😋

කුවේට් රාජ්‍ය බලා යන අපේ සිංහල අච්චාරු ❤️😋
19/03/2025

කුවේට් රාජ්‍ය බලා යන අපේ සිංහල අච්චාරු ❤️😋

11.11 2025 අවුරුදු නෑගම් ❤️❤️🎀කොණ්ඩ කැව්ම්  15🎀අතිරස 15🎀කොකිස් 15🎀ආස්මී 15🎀අලුවා 15🎀වැලි තලප හෝ පැණි වළලු 15     🦋සම්පූර...
16/03/2025

11.11
2025 අවුරුදු නෑගම් ❤️❤️

🎀කොණ්ඩ කැව්ම් 15
🎀අතිරස 15
🎀කොකිස් 15
🎀ආස්මී 15
🎀අලුවා 15
🎀වැලි තලප හෝ පැණි වළලු 15

🦋සම්පූර්ණ කැවිලි පෙට්ටිය රු. 3500/=

🎀සිංහල අච්චාරු මුට්ටිය (250g) 500/=

🎀චිලි පේස්ට් (250g) 500/=

🎀වම්බටු මෝජුව (250g) 750/=

♦️සැ.යු. _ මාර්තු මස අවසානය තෙක් පමණක් ඕඩර්ස් භාර ගනු ලබයි 😊

♦️අවුරුද්දට දින දෙක තුනකට ඉහතදී ඩිලිවර් කරනු ලබයි...
(කැවිලි වලට හානියක් නොවන්නට ඔබ අතට පාර්සලය ලබාදීමට කරයුතු කරනු ලබයි)

♦️ඩිලිවරි සදහා රු. 400/= ක් පමණි ..😊😊

♦️අවුරුද්ද නිදහසේ ගත කරන්න කැවිලි අපෙන් ඕඩර් කරන්න 😊😊

♦️0704864391 whtsapp හරහා සම්බන්ධ වෙන්න 😊

ආයු වඩන සැප බල නව වසරක් වේවා !!!!🙏

🛑බිරියානි එක්ක රසම රස චොක්ලට් බ්‍රව්නීස් කමුද???....1150/=කට😊 👇  🛑මාර්තු මාසෙ 16 වෙනිද රෑ කෑම අරගෙන දෙවනි වතාවටත් අපි එන...
01/03/2025

🛑බිරියානි එක්ක රසම රස චොක්ලට් බ්‍රව්නීස් කමුද???....
1150/=කට😊 👇

🛑මාර්තු මාසෙ 16 වෙනිද රෑ කෑම අරගෙන දෙවනි වතාවටත් අපි එනවා මතුගම ට ..

🛑 පොට් එකේ නැතුව ලන්ච් බොක්ස් එකේ බිරියානි ගන්නත් පුළුවන් ඔයාලට .. එහෙම ගන්නවනම් බ්‍රව්නීස් එක්කම රු. 1000/= කට මිලදී ගන්න පුළුවන්...😊

🛑0704864391මෙන්න මේ අංකයට whtsapp පණිවිඩයක් දුන්නොත් ඔයාටත් රස බිරියානි එකක රස බලන්න පුළුවන් 😊...

🛑 සැ.යු. ඩිලිවරි ගාස්තු 150/=

❤️
01/03/2025

❤️

හැමදාටම ❤️✨️🫶

සුභ මාර්තුවක් වේවා !!!!❤️
01/03/2025

සුභ මාර්තුවක් වේවා !!!!❤️

23/02/2025

වතුර නැති ප්‍රශ්නෙ හේතුවෙන් මට කෑම හදන්න භාර ගන්න බෑ කියල ආපු හැම කෝල් එකටම කිව්වා..ඇත්තෙනම වතුර නැතිනම් මම කොහොමද කෑම හදන්නෙ... එහෙම නැතුව මට එන එක කෑම එක හරි මන් කරල දුන්නනෙ..ලොකු කමක් නෙමෙයි බැරි කමක් තියෙන්නෙ 😞😞

කෙනෙක් තේරුම් අරන් ප්‍රශ්නයක් නෑ කියල කියද්දි ඇයි සමහරක් අය තරහ ගන්නෙ 🙄🙄

මට එක එක කෑම එකත් මට හුගාක් වටිනව❤️
ඒ නිසා රිදෙන්න කතා කරන්න කලින් හිතන්න 🙏😞

Address

Kothhena
Morapitiya
12232

Telephone

+94704864391

Website

Alerts

Be the first to know and let us send you an email when Malshi's Kitchen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share