NiKo Diaries

NiKo Diaries Welcome to NiKo Diaries ! Join Nishara and Kosala on our adventure - filled journey.

22/08/2026

ජාතියේ යශෝරාවය| ආචාර්ය නන්දා මාලිනිය 🥹🙏🤍

මියුරු කවිවැල් - කුරිරු ස්ව‍රයෙන්
ඇසේ රෑ යාමයේ...
නොලැබ කිවිඳුන් - කුමට කවිකම්
කිවිඳ මට කවිලොවේ...💔

ඔබට සුබ ගමන්, නිවනින් සැනසීම ලැබේවා..!🙏🤍

(Image Credit to the respective owners)

20/08/2026

ඔබෙන් පෙරදා උගෙන කවිකම්
ලියූ කවි ගීතිකා..
ඔබේ නාමෙන් හැඩූ කදුලින්
ගයමි මම කිවිදුනේ..

A legendary voice that touched generations and became part of the soul of Sri Lankan music. 🎶❤️
Rest in peace, Dr. Nanda Malini. 🕊️🙏

Your golden voice, timeless songs, and beautiful legacy will live on in our hearts forever. ✨🥹

18/08/2026

Colombo International Shoe Fair
K+ Shoe Fair '26| Part 2
👠🧦👞🥾👡

මේ පාරත් Colombo International Shor Fair එක SLECC එකේ August 7th - 30th වෙනකන් තියෙනවා..😍
Ladies, Gents, Kids shoes විතරක් නෙමෙයි ලොකුම ලොකු Bag collection එකක්, wallets, belts වගේ ගොඩක් දේවල් මෙතනින් ගන්න පුලුවන්.👡🥾👠👞🧦

ඕනම වයසක කෙනෙක්ට Officewear, partywear, casualwear, sportswear වගේ ලොකු range එකක shoe collection එකක් තියෙනවා..🤟👌

ඔයාලත් ඉක්මනටම SLECC එකට යන්න..😍
Ladies & Kids Collection එක 1st video එකෙන් බලන්න..😍

15/08/2026

Colombo International Shoe Fair
K+ Shoe Fair '26
👠🧦👞🥾👡

මේ පාරත් Colombo International Shor Fair එක SLECC එකේ August 7th - 30th වෙනකන් තියෙනවා..😍Ladies, Gents, Kids shoes විතරක් නෙමෙයි ලොකුම ලොකු Bag collection එකක්, wallets, belts වගේ ගොඩක් දේවල් මෙතනින් ගන්න පුලුවන්.👡🥾👠👞🧦
ඕනම වයසක කෙනෙක්ට Officewear, partywear, casualwear, sportswear වගේ ලොකු range එකක shoe collection එකක් තියෙනවා..🤟👌
මේ video එකේ තියෙන්නේ Ladieswear collection එක ගැන විතරයි..අනිත් විස්තර ටික අපේ next video එකෙන් ගේන්නම්..🤞
ඔයාලත් ඉක්මනටම SLECC එකට යන්න..😍
Colombo International Shoe Fair

゚viralシ

10/08/2026

රෑට චීස් කොත්තුවක් කමු? 😁🫣

゚viralシ

08/08/2026

India Diaries,New Delhi | 01

This is one of the proud KO (Hubby) moment🤞✨😍

He got a chance to participate for a study tour at Food Safety and Standard Authority of India, New Delhi. It was a great opportunity. Thank you all who around with🫡

Stay Tuned for next chapters in New Delhi🤟🧡☘️

Food is an art, and every plate tells a story 😋🍽️Every dish at Avani Kalutara Resort is a feast for both the eyes and th...
08/08/2026

Food is an art, and every plate tells a story 😋🍽️

Every dish at Avani Kalutara Resort is a feast for both the eyes and the soul.🍖🥓🍛🍤🍮🍪🍹

Every colour, texture, flavour, and detail comes together like a work of art. Because here, dining is more than a meal. It's an experience, beautifully plated.🧡💫

A piece of my heart, in words💛✨| Part 01අහස| වළාකුලු 🌥🌧🩵හැමදාම හැමෝම යන එන මග, තැනක් නොතැනක් නැතුවම අපිත් එක්කම තියෙන දෙ...
03/08/2026

A piece of my heart, in words💛✨| Part 01

අහස| වළාකුලු 🌥🌧🩵

හැමදාම හැමෝම යන එන මග, තැනක් නොතැනක් නැතුවම අපිත් එක්කම තියෙන දෙයක් තමයි අහස ,වළාකුලු කියන්නේ.. හැබැයි ටිකක් නැවතිලා ඒ අහසේ ලස්සන බලලා තියෙනවද? 😌🩵

Nature photography වලට කැමති අයනම් ඒ ලස්සන හොදටම දකිනවා කියලා දන්නවා..ඔයත් ඔයාගේ busy lifestyle එකේ සොබාදහම විදින්න පොඩි ඉඩක් හරි වෙන්කරගන්න..යන එන මග බස් එකේ, කෝච්චියේ window seat එකක වාඩිවෙලා ඔයා කැමතිම සිංදුවක් අහන ගමන් අහස දිහා ටිකක් බලන් යන්න..It will definitely heal you! 🌿🌸

සීගිරිය| View Point🌿🍂🌼පොසොන් එකට දඹුල්ලෙ ගිය වෙලේ සීගිරියේ පැත්තේ පොඩි වටයක් දැම්මා..ඒ දවසෙනම් සීගිරිය බලන්න දෙස් විදෙස්...
29/07/2026

සීගිරිය| View Point🌿🍂🌼

පොසොන් එකට දඹුල්ලෙ ගිය වෙලේ සීගිරියේ පැත්තේ පොඩි වටයක් දැම්මා..ඒ දවසෙනම් සීගිරිය බලන්න දෙස් විදෙස් පිරිස ගොඩක් ඇවිත් හිටියා..🌿💫

සීගිරිය ලස්සනට පේන තැනක් තමයි මේ..ඔයාලත් ගිහින් නැත්නම් සෙට් එකක් එකතුවෙලා යන්න ලස්සන පැත්තක්..කණ්ඩලම වැවෙන් නාලා එහෙමත් එන්න පුලුවන්නෙ ඉතිං..😍💛

Address

22/2 A, Egodauyana
Moratuwa
10400

Alerts

Be the first to know and let us send you an email when NiKo Diaries posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category