CIC Besto Chicken & Omega 3 Eggs

CIC Besto Chicken & Omega 3 Eggs Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from CIC Besto Chicken & Omega 3 Eggs, Food Wholesaler, No 40,New galle road,, Moratuwa.

Sri Lanka's Premium Eggs with OMEGA 3🇱🇰
පෝෂණයෙන් ඉහළ ඔමේගා 3 වැඩිම ලංකාවේ එකම බිත්තරය !
නවතම පර්යේෂණ වාර්තා අනුව සාමන්‍ය බිත්තරයකට වඩා 6 ගුණයකටත් වැඩි ප්‍රමාණයක් අඩංගු වේ !

🇱🇰 පෝෂණයෙන් ඉහළ ඔමේගා 3 වැඩිම ලංකාවේ එකම බිත්තරය !නවතම පර්යේෂණ වාර්තා අනුව සාමන්‍ය බිත්තරයකට වඩා 6 ගුණයකටත් වැඩි ප්‍රමාණ...
11/07/2026

🇱🇰 පෝෂණයෙන් ඉහළ ඔමේගා 3 වැඩිම ලංකාවේ එකම බිත්තරය !
නවතම පර්යේෂණ වාර්තා අනුව සාමන්‍ය බිත්තරයකට වඩා 6 ගුණයකටත් වැඩි ප්‍රමාණයක් අඩංගු වේ !
🥚ගුණ පිරි හිත යන රස!
❤️𝘕𝘶𝘵𝘳𝘪𝘵𝘪𝘰𝘯 𝘉𝘰𝘰𝘴𝘵 𝘛𝘰 𝘌𝘷𝘦𝘳𝘺𝘥𝘢𝘺 𝘞𝘦𝘭𝘭𝘯𝘦𝘴𝘴! 👶👧👦👩👨👩‍🦳🧔👵👴
CIC සමාගම පෝෂණ ගුණයෙන් හා උසස් ප්‍රමිතියෙන් සපිරි සිය නවතම නිෂ්පාදනය වන CIC Besto ඔමේගා 3 බිත්තර වෙළෙඳපොළට හඳුන්වා දෙයි. ස්වාභාවිකව වැඩි දියුණු කළ මෙම බිත්තර නිපදවන කිකිළියන්ට දෙන ආහාරවල ප්‍රතිජීවක, හෝර්මෝන හෝ කිසිදු සත්ත්ව නිෂ්පාදනයක අතුරු ඵලයක් අමුද්‍රව්‍යය ලෙස යොදා නොගැනේ. සම්පූර්ණයෙන්ම ශාකමය අමුද්‍රව්‍ය පමණක් යොදා ගෙන ආහාර සාදන නිසා මෙම බිත්තරවල රසය සහ පෝෂණ ගුණය ඉතා ඉහළය. Besto බිත්තරවල සාමාන්‍ය බිත්තරවල‌ට වඩා හය ගුණයක් ඔමේගා-3 මේද අම්ල, විටමින් A, විටමින් B9 (ෆෝලික් අම්ලය), විටමින් D3, විටමින් E සහ සැන්තොෆිල් අඩංගු වන අතර සාමාන්‍ය බිත්තරවල‌ට වඩා දෙගුණයක් සින්ක් සහ යකඩ අඩංගු වේ.
Naturally Enriched Eggs:
✅𝗢𝗺𝗲𝗴𝗮 𝟯 𝗙𝗮𝘁𝘁𝘆 𝗔𝗰𝗶𝗱𝘀 ( 𝗗𝗛𝗔+𝗔𝗟𝗔+𝗘𝗣𝗔)
✅𝗚𝗼𝗹𝗱𝗲𝗻 𝘆𝗼𝗹𝗸 (𝗫𝗮𝗻𝘁𝗵𝗼𝗽𝗵𝘆𝗹𝗹𝘀)
✅𝗩𝗶𝘁𝗮𝗺𝗶𝗻 -𝗗𝟯 ,𝗘 𝗮𝗻𝗱 𝗙𝗼𝗹𝗶𝗰 𝗮𝗰𝗶𝗱
✅𝗧𝗿𝗮𝗰𝗲 𝗠𝗶𝗻𝗲𝗿𝗮𝗹𝘀 - 𝗜𝗿𝗼𝗻 𝗮𝗻𝗱 𝗭𝗶𝗻𝗸
සෑම විටම අදාළ ප්‍රමිතිවලට මුල්තැන දෙන CIC සමාගම සෑම Besto බිත්තරයක්ම අදාළ පෝෂණ සංඝටකවලින් අනූන බව සහතික කරයි. CIC සමාගමේ පශු වෛද්‍යවරු නිරන්තරයෙන් කිකිළියන් පරීක්ෂා කරති. බිත්තර කහ මදයේ පැහැය හා පෝෂණය වැඩි කිරීම සඳහා දාස්පෙතියා මල් පෙති, බෙල්පෙපර්, බඩඉරිඟු වැනි ස්වාභාවික අමුද්‍රව්‍යවලින් නිපදවන ආහාර පමණක් කිකිළියන්ට දෙන බැවින් බිත්තරවල මදයේ පැහැය සහ පෝෂණ මට්ටම ඉහළ මට්ටමක පවතී. සෑම බිත්තරයක්ම ප්‍රමිතිය සහ නැවුම් බව සහතික කිරීමට පරීක්ෂා කෙරෙන අතර බිත්තරවල නිෂ්පාදිත සහ කල් ඉකුත් වීමේ දින පැහැදිලිව සඳහන් කර ඇත.
🛒【ප්‍රධාන සුපිරි වෙළදසැල් මගින් ලබා ගත හැකිය 】
ශරීර වර්ධනයට පෝෂ්‍ය පදාර්ථ අවශ්‍ය ළමුන්, ශක්තිය සහ පෝෂණය අවශ්‍ය වැඩිහිටියන්, අස්ථි සහ ඇස්වල සුවතාව අවශ්‍ය පුද්ගලයන් ඇතුළු ඕනෑම අයෙකුට Besto බිත්තරවලින් ඉතා රසවත් ආකාරයට පෝෂණ අවශ්‍යතා සපුරා ගත හැකිය.
🇱🇰 ශ්‍රී ලාංකික නිෂ්පාදනයකි 🇱🇰
☎️පාරිභෝගික අංශය : +94 710 398 398
දිවයින පුරා පිහිටි සියලු ප්‍රධාන සුපිරි වෙළෙඳසල්වලින් Besto බිත්තර මිල දී ගත හැකිය. ඒවායේ පෙනුම, තත්ත්වය, රසය හෝ ඕනෑම අසාමාන්‍යතාවක් පිළිබඳව යෝජනා හෝ විමසීම් 0710398398 අංකයට හෝ [email protected] විද්‍යුත් ලිපිනයට දැනුම් දිය හැකිය.
#ගුණපිරිහිතයනරස

ලංකාවේ BESTම චිකන් එක්ක ජයග්‍රහණ සමරන්න... ⚽ ⚽පෝෂණය පිරුණු පිරිසිදු විශ්වාසනීයම චිකන් සන්නාමය CIC Besto චිකන් !රෝස්ට් කර...
09/07/2026

ලංකාවේ BESTම චිකන් එක්ක
ජයග්‍රහණ සමරන්න... ⚽ ⚽
පෝෂණය පිරුණු පිරිසිදු විශ්වාසනීයම චිකන් සන්නාමය
CIC Besto චිකන් !
රෝස්ට් කරත්, ඩෙවිල් කරත්, අපේ විදිහට මිරිසට ඉව්වත්... ඒ නියම රසය එන්නේ CIC Besto Chicken වලිනුයි! මස් වල මෘදු බවත්, නැවුම් බවත් නිසා ඔබේ කෑම පිඟාන තවත් රසවත් වෙනවා නොඅනුමානයි.Besto චිකන් කියන්නේ හෝමෝන සහ වෙනත් ප්‍රතිජීවක භාවිතයෙන් තොරව උසස්ම තත්ත්ව පරීක්ෂණ යට‍තේ ඔබේ ආහාර වේලට පෝෂණය ගෙන එන විශ්වසනීයම බ්‍රෑන්ඩ් එකක් ....
හොඳම දේ තෝරාගන්න, වෙනස රසවිඳින්න. 💯
📌 දැන්ම ඔබේ ප්‍රියතම සුපිරි වෙළඳසැලෙන් CIC Besto Chicken ලබාගන්න.
🇱🇰 ශ්‍රී ලාංකික නිෂ්පාදනයකි 🇱🇰
☎️පාරිභෝගික අංශය : +94 710 398 398

කෑම මේසය පෝෂණයෙන් නැවුම් රසයෙන් පුරවන අපේ පදමට අපේ රහට අපේම චිකන් !පෝෂණය පිරුණු පිරිසිදු විශ්වාසනීයම චිකන් සන්නාමය CIC B...
24/06/2026

කෑම මේසය පෝෂණයෙන් නැවුම් රසයෙන් පුරවන
අපේ පදමට අපේ රහට අපේම චිකන් !
පෝෂණය පිරුණු පිරිසිදු විශ්වාසනීයම චිකන් සන්නාමය
CIC Besto චිකන් !
රෝස්ට් කරත්, ඩෙවිල් කරත්, අපේ විදිහට මිරිසට ඉව්වත්... ඒ නියම රසය එන්නේ CIC Besto Chicken වලිනුයි! මස් වල මෘදු බවත්, නැවුම් බවත් නිසා ඔබේ කෑම පිඟාන තවත් රසවත් වෙනවා නොඅනුමානයි.Besto චිකන් කියන්නේ හෝමෝන සහ වෙනත් ප්‍රතිජීවක භාවිතයෙන් තොරව උසස්ම තත්ත්ව පරීක්ෂණ යට‍තේ ඔබේ ආහාර වේලට පෝෂණය ගෙන එන විශ්වසනීයම බ්‍රෑන්ඩ් එකක් ....
හොඳම දේ තෝරාගන්න, වෙනස රසවිඳින්න. 💯
📌 දැන්ම ඔබේ ප්‍රියතම සුපිරි වෙළඳසැලෙන් CIC Besto Chicken ලබාගන්න.
🇱🇰 ශ්‍රී ලාංකික නිෂ්පාදනයකි 🇱🇰
☎️පාරිභෝගික අංශය : +94 710 398 398

උයන කලාව අලුත් කරන ...නැවුම් චිකන් රස පදම!පෝෂණය පිරුණු පිරිසිදු විශ්වාසනීයම චිකන් සන්නාමය CIC Besto චිකන් !රෝස්ට් කරත්, ...
23/06/2026

උයන කලාව අලුත් කරන ...
නැවුම් චිකන් රස පදම!
පෝෂණය පිරුණු පිරිසිදු විශ්වාසනීයම චිකන් සන්නාමය
CIC Besto චිකන් !
රෝස්ට් කරත්, ඩෙවිල් කරත්, අපේ විදිහට මිරිසට ඉව්වත්... ඒ නියම රසය එන්නේ CIC Besto Chicken වලිනුයි! මස් වල මෘදු බවත්, නැවුම් බවත් නිසා ඔබේ කෑම පිඟාන තවත් රසවත් වෙනවා නොඅනුමානයි.Besto චිකන් කියන්නේ හෝමෝන සහ වෙනත් ප්‍රතිජීවක භාවිතයෙන් තොරව උසස්ම තත්ත්ව පරීක්ෂණ යට‍තේ ඔබේ ආහාර වේලට පෝෂණය ගෙන එන විශ්වසනීයම බ්‍රෑන්ඩ් එකක් ....
හොඳම දේ තෝරාගන්න, වෙනස රසවිඳින්න. 💯
📌 දැන්ම ඔබේ ප්‍රියතම සුපිරි වෙළඳසැලෙන් CIC Besto Chicken ලබාගන්න.
🇱🇰 ශ්‍රී ලාංකික නිෂ්පාදනයකි 🇱🇰
☎️පාරිභෝගික අංශය : +94 710 398 398

Perfect Nutrition for you and your Little one👶🤱🤰🇱🇰 පෝෂණයෙන් ඉහළ ඔමේගා 3 වැඩිම ලංකාවේ එකම බිත්තරය !නවතම පර්යේෂණ වාර්තා අන...
23/06/2026

Perfect Nutrition for you and your Little one👶🤱🤰
🇱🇰 පෝෂණයෙන් ඉහළ ඔමේගා 3 වැඩිම ලංකාවේ එකම බිත්තරය !
නවතම පර්යේෂණ වාර්තා අනුව සාමන්‍ය බිත්තරයකට වඩා 6 ගුණයකටත් වැඩි ප්‍රමාණයක් අඩංගු වේ !
🥚ගුණ පිරි හිත යන රස!
❤️𝘕𝘶𝘵𝘳𝘪𝘵𝘪𝘰𝘯 𝘉𝘰𝘰𝘴𝘵 𝘛𝘰 𝘌𝘷𝘦𝘳𝘺𝘥𝘢𝘺 𝘞𝘦𝘭𝘭𝘯𝘦𝘴𝘴! 👶👧👦👩👨👩‍🦳🧔👵👴
CIC සමාගම පෝෂණ ගුණයෙන් හා උසස් ප්‍රමිතියෙන් සපිරි සිය නවතම නිෂ්පාදනය වන CIC Besto ඔමේගා 3 බිත්තර වෙළෙඳපොළට හඳුන්වා දෙයි. ස්වාභාවිකව වැඩි දියුණු කළ මෙම බිත්තර නිපදවන කිකිළියන්ට දෙන ආහාරවල ප්‍රතිජීවක, හෝර්මෝන හෝ කිසිදු සත්ත්ව නිෂ්පාදනයක අතුරු ඵලයක් අමුද්‍රව්‍යය ලෙස යොදා නොගැනේ. සම්පූර්ණයෙන්ම ශාකමය අමුද්‍රව්‍ය පමණක් යොදා ගෙන ආහාර සාදන නිසා මෙම බිත්තරවල රසය සහ පෝෂණ ගුණය ඉතා ඉහළය. Besto බිත්තරවල සාමාන්‍ය බිත්තරවල‌ට වඩා හය ගුණයක් ඔමේගා-3 මේද අම්ල, විටමින් A, විටමින් B9 (ෆෝලික් අම්ලය), විටමින් D3, විටමින් E සහ සැන්තොෆිල් අඩංගු වන අතර සාමාන්‍ය බිත්තරවල‌ට වඩා දෙගුණයක් සින්ක් සහ යකඩ අඩංගු වේ.
Naturally Enriched Eggs:
✅𝗢𝗺𝗲𝗴𝗮 𝟯 𝗙𝗮𝘁𝘁𝘆 𝗔𝗰𝗶𝗱𝘀 ( 𝗗𝗛𝗔+𝗔𝗟𝗔+𝗘𝗣𝗔)
✅𝗚𝗼𝗹𝗱𝗲𝗻 𝘆𝗼𝗹𝗸 (𝗫𝗮𝗻𝘁𝗵𝗼𝗽𝗵𝘆𝗹𝗹𝘀)
✅𝗩𝗶𝘁𝗮𝗺𝗶𝗻 -𝗗𝟯 ,𝗘 𝗮𝗻𝗱 𝗙𝗼𝗹𝗶𝗰 𝗮𝗰𝗶𝗱
✅𝗧𝗿𝗮𝗰𝗲 𝗠𝗶𝗻𝗲𝗿𝗮𝗹𝘀 - 𝗜𝗿𝗼𝗻 𝗮𝗻𝗱 𝗭𝗶𝗻𝗸
සෑම විටම අදාළ ප්‍රමිතිවලට මුල්තැන දෙන CIC සමාගම සෑම Besto බිත්තරයක්ම අදාළ පෝෂණ සංඝටකවලින් අනූන බව සහතික කරයි. CIC සමාගමේ පශු වෛද්‍යවරු නිරන්තරයෙන් කිකිළියන් පරීක්ෂා කරති. බිත්තර කහ මදයේ පැහැය හා පෝෂණය වැඩි කිරීම සඳහා දාස්පෙතියා මල් පෙති, බෙල්පෙපර්, බඩඉරිඟු වැනි ස්වාභාවික අමුද්‍රව්‍යවලින් නිපදවන ආහාර පමණක් කිකිළියන්ට දෙන බැවින් බිත්තරවල මදයේ පැහැය සහ පෝෂණ මට්ටම ඉහළ මට්ටමක පවතී. සෑම බිත්තරයක්ම ප්‍රමිතිය සහ නැවුම් බව සහතික කිරීමට පරීක්ෂා කෙරෙන අතර බිත්තරවල නිෂ්පාදිත සහ කල් ඉකුත් වීමේ දින පැහැදිලිව සඳහන් කර ඇත.
🛒【ප්‍රධාන සුපිරි වෙළදසැල් මගින් ලබා ගත හැකිය 】
ශරීර වර්ධනයට පෝෂ්‍ය පදාර්ථ අවශ්‍ය ළමුන්, ශක්තිය සහ පෝෂණය අවශ්‍ය වැඩිහිටියන්, අස්ථි සහ ඇස්වල සුවතාව අවශ්‍ය පුද්ගලයන් ඇතුළු ඕනෑම අයෙකුට Besto බිත්තරවලින් ඉතා රසවත් ආකාරයට පෝෂණ අවශ්‍යතා සපුරා ගත හැකිය.
🇱🇰 ශ්‍රී ලාංකික නිෂ්පාදනයකි 🇱🇰
☎️පාරිභෝගික අංශය : +94 710 398 398
දිවයින පුරා පිහිටි සියලු ප්‍රධාන සුපිරි වෙළෙඳසල්වලින් Besto බිත්තර මිල දී ගත හැකිය. ඒවායේ පෙනුම, තත්ත්වය, රසය හෝ ඕනෑම අසාමාන්‍යතාවක් පිළිබඳව යෝජනා හෝ විමසීම් 0710398398 අංකයට හෝ [email protected] විද්‍යුත් ලිපිනයට දැනුම් දිය හැකිය.
#ගුණපිරිහිතයනරස

22/06/2026

🇱🇰 පෝෂණයෙන් ඉහළ ඔමේගා 3 වැඩිම ලංකාවේ එකම බිත්තරය !
නවතම පර්යේෂණ වාර්තා අනුව සාමන්‍ය බිත්තරයකට වඩා 6 ගුණයකටත් වැඩි ප්‍රමාණයක් අඩංගු වේ !
🥚ගුණ පිරි හිත යන රස!
❤️𝘕𝘶𝘵𝘳𝘪𝘵𝘪𝘰𝘯 𝘉𝘰𝘰𝘴𝘵 𝘛𝘰 𝘌𝘷𝘦𝘳𝘺𝘥𝘢𝘺 𝘞𝘦𝘭𝘭𝘯𝘦𝘴𝘴! 👶👧👦👩👨👩‍🦳🧔👵👴
CIC සමාගම පෝෂණ ගුණයෙන් හා උසස් ප්‍රමිතියෙන් සපිරි සිය නවතම නිෂ්පාදනය වන CIC Besto ඔමේගා 3 බිත්තර වෙළෙඳපොළට හඳුන්වා දෙයි. ස්වාභාවිකව වැඩි දියුණු කළ මෙම බිත්තර නිපදවන කිකිළියන්ට දෙන ආහාරවල ප්‍රතිජීවක, හෝර්මෝන හෝ කිසිදු සත්ත්ව නිෂ්පාදනයක අතුරු ඵලයක් අමුද්‍රව්‍යය ලෙස යොදා නොගැනේ. සම්පූර්ණයෙන්ම ශාකමය අමුද්‍රව්‍ය පමණක් යොදා ගෙන ආහාර සාදන නිසා මෙම බිත්තරවල රසය සහ පෝෂණ ගුණය ඉතා ඉහළය. Besto බිත්තරවල සාමාන්‍ය බිත්තරවල‌ට වඩා හය ගුණයක් ඔමේගා-3 මේද අම්ල, විටමින් A, විටමින් B9 (ෆෝලික් අම්ලය), විටමින් D3, විටමින් E සහ සැන්තොෆිල් අඩංගු වන අතර සාමාන්‍ය බිත්තරවල‌ට වඩා දෙගුණයක් සින්ක් සහ යකඩ අඩංගු වේ.
Naturally Enriched Eggs:
✅𝗢𝗺𝗲𝗴𝗮 𝟯 𝗙𝗮𝘁𝘁𝘆 𝗔𝗰𝗶𝗱𝘀 ( 𝗗𝗛𝗔+𝗔𝗟𝗔+𝗘𝗣𝗔)
✅𝗚𝗼𝗹𝗱𝗲𝗻 𝘆𝗼𝗹𝗸 (𝗫𝗮𝗻𝘁𝗵𝗼𝗽𝗵𝘆𝗹𝗹𝘀)
✅𝗩𝗶𝘁𝗮𝗺𝗶𝗻 -𝗗𝟯 ,𝗘 𝗮𝗻𝗱 𝗙𝗼𝗹𝗶𝗰 𝗮𝗰𝗶𝗱
✅𝗧𝗿𝗮𝗰𝗲 𝗠𝗶𝗻𝗲𝗿𝗮𝗹𝘀 - 𝗜𝗿𝗼𝗻 𝗮𝗻𝗱 𝗭𝗶𝗻𝗸
සෑම විටම අදාළ ප්‍රමිතිවලට මුල්තැන දෙන CIC සමාගම සෑම Besto බිත්තරයක්ම අදාළ පෝෂණ සංඝටකවලින් අනූන බව සහතික කරයි. CIC සමාගමේ පශු වෛද්‍යවරු නිරන්තරයෙන් කිකිළියන් පරීක්ෂා කරති. බිත්තර කහ මදයේ පැහැය හා පෝෂණය වැඩි කිරීම සඳහා දාස්පෙතියා මල් පෙති, බෙල්පෙපර්, බඩඉරිඟු වැනි ස්වාභාවික අමුද්‍රව්‍යවලින් නිපදවන ආහාර පමණක් කිකිළියන්ට දෙන බැවින් බිත්තරවල මදයේ පැහැය සහ පෝෂණ මට්ටම ඉහළ මට්ටමක පවතී. සෑම බිත්තරයක්ම ප්‍රමිතිය සහ නැවුම් බව සහතික කිරීමට පරීක්ෂා කෙරෙන අතර බිත්තරවල නිෂ්පාදිත සහ කල් ඉකුත් වීමේ දින පැහැදිලිව සඳහන් කර ඇත.
🛒【ප්‍රධාන සුපිරි වෙළදසැල් මගින් ලබා ගත හැකිය 】

හැමෝම ආස කරන රසය..!පෝෂණය පිරුණු පිරිසිදු විශ්වාසනීයම චිකන් සන්නාමය CIC Besto චිකන් !රෝස්ට් කරත්, ඩෙවිල් කරත්, අපේ විදිහට...
21/06/2026

හැමෝම ආස කරන රසය..!
පෝෂණය පිරුණු පිරිසිදු විශ්වාසනීයම චිකන් සන්නාමය
CIC Besto චිකන් !
රෝස්ට් කරත්, ඩෙවිල් කරත්, අපේ විදිහට මිරිසට ඉව්වත්... ඒ නියම රසය එන්නේ CIC Besto Chicken වලිනුයි! මස් වල මෘදු බවත්, නැවුම් බවත් නිසා ඔබේ කෑම පිඟාන තවත් රසවත් වෙනවා නොඅනුමානයි.Besto චිකන් කියන්නේ හෝමෝන සහ වෙනත් ප්‍රතිජීවක භාවිතයෙන් තොරව උසස්ම තත්ත්ව පරීක්ෂණ යට‍තේ ඔබේ ආහාර වේලට පෝෂණය ගෙන එන විශ්වසනීයම බ්‍රෑන්ඩ් එකක් ....
හොඳම දේ තෝරාගන්න, වෙනස රසවිඳින්න. 💯
📌 දැන්ම ඔබේ ප්‍රියතම සුපිරි වෙළඳසැලෙන් CIC Besto Chicken ලබාගන්න.
🇱🇰 ශ්‍රී ලාංකික නිෂ්පාදනයකි 🇱🇰
☎️පාරිභෝගික අංශය : +94 710 398 398

“Thank you, Dad, for every silent sacrifice.”
21/06/2026

“Thank you, Dad, for every silent sacrifice.”

CIC Besto චිකන් Bestම චිකන් !පෝෂණය පිරුණු පිරිසිදු විශ්වාසනීයම චිකන් සන්නාමය CIC Besto චිකන් !රෝස්ට් කරත්, ඩෙවිල් කරත්, ...
18/06/2026

CIC Besto චිකන් Bestම චිකන් !
පෝෂණය පිරුණු පිරිසිදු විශ්වාසනීයම චිකන් සන්නාමය
CIC Besto චිකන් !
රෝස්ට් කරත්, ඩෙවිල් කරත්, අපේ විදිහට මිරිසට ඉව්වත්... ඒ නියම රසය එන්නේ CIC Besto Chicken වලිනුයි! මස් වල මෘදු බවත්, නැවුම් බවත් නිසා ඔබේ කෑම පිඟාන තවත් රසවත් වෙනවා නොඅනුමානයි.Besto චිකන් කියන්නේ හෝමෝන සහ වෙනත් ප්‍රතිජීවක භාවිතයෙන් තොරව උසස්ම තත්ත්ව පරීක්ෂණ යට‍තේ ඔබේ ආහාර වේලට පෝෂණය ගෙන එන විශ්වසනීයම බ්‍රෑන්ඩ් එකක් ....
හොඳම දේ තෝරාගන්න, වෙනස රසවිඳින්න. 💯
📌 දැන්ම ඔබේ ප්‍රියතම සුපිරි වෙළඳසැලෙන් CIC Besto Chicken ලබාගන්න.
🇱🇰 ශ්‍රී ලාංකික නිෂ්පාදනයකි 🇱🇰
☎️පාරිභෝගික අංශය : +94 710 398 398

Address

No 40,New Galle Road,
Moratuwa
104000

Alerts

Be the first to know and let us send you an email when CIC Besto Chicken & Omega 3 Eggs posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to CIC Besto Chicken & Omega 3 Eggs:

Shortcuts

Share