21/03/2026
🇱🇰 පෝෂණයෙන් ඉහළ ඔමේගා 3 වැඩිම ලංකාවේ එකම බිත්තරය !
නවතම පර්යේෂණ වාර්තා අනුව සාමන්‍ය බිත්තරයකට වඩා 6 ගුණයකටත් වැඩි ප්‍රමාණයක් අඩංගු වේ !
🥚ගුණ පිරි හිත යන රස!
❤️𝘕𝘶𝘵𝘳𝘪𝘵𝘪𝘰𝘯 𝘉𝘰𝘰𝘴𝘵 𝘛𝘰 𝘌𝘷𝘦𝘳𝘺𝘥𝘢𝘺 𝘞𝘦𝘭𝘭𝘯𝘦𝘴𝘴! 👶👧👦👩👨👩🦳🧔👵👴
CIC සමාගම පෝෂණ ගුණයෙන් හා උසස් ප්‍රමිතියෙන් සපිරි සිය නවතම නිෂ්පාදනය වන CIC Besto ඔමේගා 3 බිත්තර වෙළෙඳපොළට හඳුන්වා දෙයි. ස්වාභාවිකව වැඩි දියුණු කළ මෙම බිත්තර නිපදවන කිකිළියන්ට දෙන ආහාරවල ප්‍රතිජීවක, හෝර්මෝන හෝ කිසිදු සත්ත්ව නිෂ්පාදනයක අතුරු ඵලයක් අමුද්‍රව්‍යය ලෙස යොදා නොගැනේ. සම්පූර්ණයෙන්ම ශාකමය අමුද්‍රව්‍ය පමණක් යොදා ගෙන ආහාර සාදන නිසා මෙම බිත්තරවල රසය සහ පෝෂණ ගුණය ඉතා ඉහළය. Besto බිත්තරවල සාමාන්‍ය බිත්තරවලට වඩා හය ගුණයක් ඔමේගා-3 මේද අම්ල, විටමින් A, විටමින් B9 (ෆෝලික් අම්ලය), විටමින් D3, විටමින් E සහ සැන්තොෆිල් අඩංගු වන අතර සාමාන්‍ය බිත්තරවලට වඩා දෙගුණයක් සින්ක් සහ යකඩ අඩංගු වේ.
Naturally Enriched Eggs:
✅𝗢𝗺𝗲𝗴𝗮 𝟯 𝗙𝗮𝘁𝘁𝘆 𝗔𝗰𝗶𝗱𝘀 ( 𝗗𝗛𝗔+𝗔𝗟𝗔+𝗘𝗣𝗔)
✅𝗚𝗼𝗹𝗱𝗲𝗻 𝘆𝗼𝗹𝗸 (𝗫𝗮𝗻𝘁𝗵𝗼𝗽𝗵𝘆𝗹𝗹𝘀)
✅𝗩𝗶𝘁𝗮𝗺𝗶𝗻 -𝗗𝟯 ,𝗘 𝗮𝗻𝗱 𝗙𝗼𝗹𝗶𝗰 𝗮𝗰𝗶𝗱
✅𝗧𝗿𝗮𝗰𝗲 𝗠𝗶𝗻𝗲𝗿𝗮𝗹𝘀 - 𝗜𝗿𝗼𝗻 𝗮𝗻𝗱 𝗭𝗶𝗻𝗸
සෑම විටම අදාළ ප්‍රමිතිවලට මුල්තැන දෙන CIC සමාගම සෑම Besto බිත්තරයක්ම අදාළ පෝෂණ සංඝටකවලින් අනූන බව සහතික කරයි. CIC සමාගමේ පශු වෛද්‍යවරු නිරන්තරයෙන් කිකිළියන් පරීක්ෂා කරති. බිත්තර කහ මදයේ පැහැය හා පෝෂණය වැඩි කිරීම සඳහා දාස්පෙතියා මල් පෙති, බෙල්පෙපර්, බඩඉරිඟු වැනි ස්වාභාවික අමුද්‍රව්‍යවලින් නිපදවන ආහාර පමණක් කිකිළියන්ට දෙන බැවින් බිත්තරවල මදයේ පැහැය සහ පෝෂණ මට්ටම ඉහළ මට්ටමක පවතී. සෑම බිත්තරයක්ම ප්‍රමිතිය සහ නැවුම් බව සහතික කිරීමට පරීක්ෂා කෙරෙන අතර බිත්තරවල නිෂ්පාදිත සහ කල් ඉකුත් වීමේ දින පැහැදිලිව සඳහන් කර ඇත.
🛒【ප්‍රධාන සුපිරි වෙළදසැල් මගින් ලබා ගත හැකිය 】
ශරීර වර්ධනයට පෝෂ්‍ය පදාර්ථ අවශ්‍ය ළමුන්, ශක්තිය සහ පෝෂණය අවශ්‍ය වැඩිහිටියන්, අස්ථි සහ ඇස්වල සුවතාව අවශ්‍ය පුද්ගලයන් ඇතුළු ඕනෑම අයෙකුට Besto බිත්තරවලින් ඉතා රසවත් ආකාරයට පෝෂණ අවශ්‍යතා සපුරා ගත හැකිය.
🇱🇰 ශ්‍රී ලාංකික නිෂ්පාදනයකි 🇱🇰
☎️පාරිභෝගික අංශය : +94 710 398 398
දිවයින පුරා පිහිටි සියලු ප්‍රධාන සුපිරි වෙළෙඳසල්වලින් Besto බිත්තර මිල දී ගත හැකිය. ඒවායේ පෙනුම, තත්ත්වය, රසය හෝ ඕනෑම අසාමාන්‍යතාවක් පිළිබඳව යෝජනා හෝ විමසීම් 0710398398 අංකයට හෝ [email protected] විද්‍යුත් ලිපිනයට දැනුම් දිය හැකිය.
#ගුණපිරිහිතයනරස