THA නි YA

THA නි YA all our foods for your good helth.🫕🧑‍🍳

09/04/2026

මගේ යලුවනේ
"Tha නි Ya kitchens "
එකෙන් ඔගොල්ලන්ට පුන්චි දැනුවත් කිරිමක් අප ,
අද දිනයේ සිට සිංහල අළුත් අවුරුද්ද හෙතුවෙන්
දින කිහිපයක් විවෘර්ත නොකරන බව ඔගොල්ලන්ට දැනුවත් කරමි
මා එක්ක සිටි මගේ යලුවෝ හැමොටම

ස්තුතී ..

මට ඔනේඅද දවසෙ" Tha නි Ya kitchens "🫴,අපෙන් ඔබට රසම රස අමුතුම වට්ටොරැවකින් හැදෙන,🫕 කොත්තුවක් කාලා බලන්න එන්න මගේ යලුවනේ 🖤...
07/04/2026

මට ඔනේඅද දවසෙ
" Tha නි Ya kitchens "🫴
,අපෙන් ඔබට රසම රස අමුතුම වට්ටොරැවකින් හැදෙන,🫕
කොත්තුවක් කාලා බලන්න
එන්න මගේ යලුවනේ 🖤

අපි රත්‍රී 8 සිට උදැසන 3 දක්
වා විවෘතව ඇත .
😎

06/04/2026

යලුවනේ
වෙනස්ම විදියක කැම එකක් රස විදින්න
එන්න ඔයාලත් අපේ
,Tha නි Ya kitchen ,
එකට 🫕

*අපි රත්‍රී 8සිට උදැසන 3*තෙක්
ඔගොල්ලන් වෙනුවෙන් ඉන්නවා
(කැම ඔඬර් බාර ගන්නවා )
උවමනව්ව්ක් තිබුනොත්
අපිව අමතන්න ÷076 060 9198

අද දින අපෙන් ඔයාලට 🖤එන්න ඔයාලත්  ☕මේ රසය අත් විඳලා  බලන්න 🏃
05/04/2026

අද දින අපෙන් ඔයාලට 🖤
එන්න ඔයාලත් ☕
මේ රසය අත් විඳලා බලන්න 🏃

ඔන්න යලුවනෙ අද ඔයාලට  කටට සැරට "Tha නි Ya kitchens "අපෙන් 🫴..ස්පෙෂල් ස්පයිසි නුඩ්ල්ස් එකක් කන්න ඔයලත් එන්න. 🏃නයමුල්ල ටෙක...
04/04/2026

ඔන්න යලුවනෙ අද ඔයාලට කටට සැරට

"Tha නි Ya kitchens "
අපෙන් 🫴..
ස්පෙෂල් ස්පයිසි නුඩ්ල්ස් එකක් කන්න
ඔයලත් එන්න. 🏃

නයමුල්ල ටෙක් එක අසල එන්න 🖤.....

31/03/2026

අද හවස කොත්තුව
🍽️
special
Dining & take-away THA නි YA'S KITCHEN
076-0609198

31/03/2026

😍🍽️

31/03/2026

බිම්මල් කරියක් සමග, කටගැස්මර රොටියක් කාලා උණු උණු ප්ලෙන්ටියක් ☕
බීලා යන්න අදත් ඔයාල එනව නේද..?😋😍
Tha නි Ya'S kitchen නයාමුල්ල ,මොරවක .
0760609198

Tha නි Ya Special "Bite Rice""Tha නි Ya kitchen " එකෙන් විතරයි, එන්න ඔයාලත් රස විදලා බලන්න 🏃 අද දවසේ මගේ අලුත්ම කැම එක ....
27/03/2026

Tha නි Ya Special "Bite Rice"

"Tha නි Ya kitchen " එකෙන් විතරයි, එන්න ඔයාලත් රස විදලා බලන්න 🏃

අද දවසේ මගේ අලුත්ම කැම එක ..🫕

අළුත් කැමක රස විදින්න කැමති කට්ටිය කැම එක හදන්න මද වෙලවක් ගාතවිම හෙතුවෙන් කලින් ඔඬර් එකක් දාගන්න මේ නම්බ එකට පණිවිඩයක් දෙන්න...

"076 - 0609198 "

Address

Nayamulla
Morawaka
8001

Opening Hours

Monday 19:00 - 02:00
Tuesday 19:00 - 02:00
Wednesday 19:00 - 02:00
Thursday 19:00 - 02:00
Friday 19:00 - 02:00
Saturday 19:00 - 02:00
Sunday 19:00 - 02:00

Website

Alerts

Be the first to know and let us send you an email when THA නි YA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category