Ru Art

Website

Ru Art Welcome to my page
(3)

07/05/2026

වෙසක් කූඩුවට ලස්සන කැටයම්

06/05/2026

වෙසක් කූඩුවට ධර්ම චක්‍රයක් නිවැරදිව කපා ගමු...

ඔයාගේ ආදරණීයයන්ට, යාලුවන්ට හැමදාම ළඟ තියාගන්න පුළුවන්, ආස හිතෙන තෑග්ගක් දෙමුද ? ❤️😍කැමති පාටකින්කැමති විදියට ඔයාගේ budge...
02/01/2026

ඔයාගේ ආදරණීයයන්ට, යාලුවන්ට හැමදාම ළඟ තියාගන්න පුළුවන්, ආස හිතෙන තෑග්ගක් දෙමුද ? ❤️😍

කැමති පාටකින්
කැමති විදියට
ඔයාගේ budget එකට ගැලපෙන විදිහට අපෙන් customize කරගන්න පුලුවන්...❤️😍

Flower pot
Flower bouquet
Key Tags
Baby Hair Clips
ඕනම දෙයක් ඔයාලට අපෙන් හදාගන්න පුළුවන්❤️

Order එකක් දාන්න..
😍🌸Ru Art🌸😍

අලුත් බලාපොරොත්තු, අලුත් සිහිනයන්, සාර්ථකත්වය, සතුට සහ සාමයඔබගේ ජීවිතයට පිරෙන්නා වූ ලස්සන වසරක් වේවා.ඔබ සැමට ආදරයෙන් පිර...
31/12/2025

අලුත් බලාපොරොත්තු, අලුත් සිහිනයන්, සාර්ථකත්වය, සතුට සහ සාමය
ඔබගේ ජීවිතයට පිරෙන්නා වූ ලස්සන වසරක් වේවා.
ඔබ සැමට ආදරයෙන් පිරි, සිනාවෙන් දිලිසෙන 2026ක් වේවා! 🌸🌟

මේක දකින ඔයලා හැමෝටම සුභ දවසක් ❤️
09/12/2025

මේක දකින ඔයලා හැමෝටම සුභ දවසක් ❤️

29/11/2025

අනේ දෙයියනේ 🥺🥺 මිනිස්සු කොච්චර නම් අසරණද

කුමන හෝ තොරතුරක් තිබේ නම් දන්වන්න 🙏🙏
29/11/2025

කුමන හෝ තොරතුරක් තිබේ නම් දන්වන්න 🙏🙏

29/11/2025
පුංචි කාලෙ ගංවතුර කියන්නෙ මැජික් එකක්. කවමදාවත් මං ගං වතුරක් දැකල තිබුණෙ නෑ. ටික ටික ලොකු දැඩි වෙද්දී... යාලුවෝ ගං වතුරෙ...
29/11/2025

පුංචි කාලෙ ගංවතුර කියන්නෙ මැජික් එකක්. කවමදාවත් මං ගං වතුරක් දැකල තිබුණෙ නෑ.

ටික ටික ලොකු දැඩි වෙද්දී... යාලුවෝ ගං වතුරෙන් පීඩා විඳින වග අහද්දී " අපි කොච්චර වාසනාවන්ත ද " කියලා හිතුණා. ඒත් ඒ කාලෙත් ගං වතුරක් ගැන අත්දැකීමක් තියා හරි හමන් දැනීමක් වත් තිබුණෙ නෑ.

හැබැයි මං කවදාවත් බැඳගෙන වහින වැස්සට ආස කලේ නෑ. ඒ කාලෙ මනුස්සයා ගැන ලොකු හැඟීමක් නැතත්, සතා සීපාවා ගැන ලොකු දුකක් තිබුණා. ගෙයක් දොරක් නැති මිනිස්සු (යාචකයෝ වගේ උදවිය) ගැන දුක හිතුණා. ඒත් ඒ මිනිස්සු ලබා උපන් හැටි නෙ කියලා හිතුණා. " පතිරූප දේස වාසෝච " මතක් කළා.

අද...

ලංකාවේම වගේ තොරතුරු ගත වෙච්ච පැයට දෙකට දැනගන්න ලැබුණා. දැනගන්න විතරක් නෙවේ දැකගන්න ලැබුණා. කවමදාවත් ගංවතුරක් නොඑන පැත්තක ජීවත් වෙන්න පුළුවන් කම ලැබුණත්... ඒක වාසනාවක් කියල හිතන්න තරං හිතක් අද නෑ.

මොන ගින්දරකින්ද මේ හිත පිච්චෙන්නෙ කියලා තේරෙන්නෙ නෑ. අහන දකින අත අහිමිවීම් . කාගෙන් උනත් මං අහන්නෙ...

''අනේ අපි මෙච්චරම පවුකාරද? "

ඇති දෙයියනේ... දරාගන්න හරි අමාරුයි...

මේ වෙලාවේ රකින, රැකෙන හැමෝමව දෙවියෝ ආරක්ෂා කරන්න ඕනී... 🙏🙏

Address

Bandaragama
Morontuduwa

Alerts

Be the first to know and let us send you an email when Ru Art posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category