හෙළ ඔසුවේ රස

හෙළ ඔසුවේ රස හෙළ ඔසුවේ රස 🌿🌱🍀🌺
(1)

20/08/2026

අම්මා මගේ.🥰🥰🥰🥰🙏🙏🙏

19/08/2026

Follow කරන්න යාලුවනේ 🥰🥰

16/08/2026

Follow කරන්න යාලුවනේ... 🙏🙏oder කරන්න 0761046017.....ඇඹිලිපිටියේ යන්නයි ලෑස්තිය 🥰🥰🙏

15/08/2026

ගෙනාවා... ගෙනාවා.... ඕඩරේ. හැදෙනගමන් 🥰🥰😁

09/08/2026

මෙහෙමයි උනේ.....

06/08/2026

කොහොමද මේක.... ඔයාලගේ පිංකම් සදහා ඇනවුම් කරන්න... මාව follow කරන්න.. ආදරෙයි හැමෝටම

05/08/2026

සමනලයින් පාට..... පාට 🥰🥰🥰🥰. Follow කරන් යන්න....

05/08/2026

💪💪👍👍

"උසස්පෙළට පන්ති යන්න කොළකැඳ විකුණන අවුරුදු 18 ක් වයසැති පාසල් සිසුවා"

බිළිදු කළ සිට තම පියාගේ සෙනෙහස නොමැතිව අනේකවිධ දුක්කම්කටොළු මධ්‍යයේ ඉගෙනගෙන උසස් පෙළට පන්ති යන්න මව සමඟ කොළ කැඳ විකුණන ඒ දරුවා හැමෝගෙම අවධානයට ලක් වූ කරුණක් 👍
විවිධ මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වෙලා ජීවිතය විනාශ කරගන්නා ළමුන් වගේම විවිධ ඇඳුම් ආයිත්තම් බයිසිකල් විවිධ මාදිලියේ ජංගම දුරකථන ය රසවත් ආහාරපාන ඉල්ලා ل තම දෙමව්පියන්ට වද දෙන දරුවන් අතර මොහු හැමෝටම ලොකු ආදර්ශයක්

තම ශක්තියෙන් දිරියෙන් නැගිටින්න මහන්සි වෙන පුතෙක්

ඉතින් ඔබ අනුරාධපුරයේ හෝ වේවා නැත්නම් අනුරාධපුරේ වන්දනාමාන කරන්න යන අයෙක් නම් අනුරාධපුර තිරප්පනය මාර්ගයේ ඇති එම කඩයට ගොස් කොළ කැඳ වීදුරුවක් රොටියක් කාලා තේ එකක් බීලා දිරියෙන් නැගිටින්න වෙර දරන ඔහුටත් මවටත් ශක්තියක් වන ලෙසට ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා 🙏🙏

අද දවස පුරා අපේ ගගසිරිපුර ධම්මාලෝක ස්වාමීන් වහන්සේ ඇතුළු කණ්ඩායම Mom & Son කඩය අසල රැඳී සිටිනවා

ඒ වගේම සෑම දිනකම උදේ හයේ සිට කඩේ විවෘතව පවතිනවා

ඉතින් මේ පිළිබඳව සොයා බලා ඔවුන්ගේ ජීවිත වලට ශක්තියක් වන්නට ඔවුන්ව ණය බරින් මුදවන්න අපේ Gangasiripura Dhammaloka Thero පිංවත් ස්වාමීන් වහන්සේ දරණ වෑයමට ඔබ වහන්සේට ජාති ජාතිත් පින් සිද්ධ වේවා.,🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏

Senruu Online Shopping

05/08/2026
මාව follow කරන්න යාලුවනේ
04/08/2026

මාව follow කරන්න යාලුවනේ

Address

Shalika Niwasa, Mawarala Road
Mulatiyana

Website

Alerts

Be the first to know and let us send you an email when හෙළ ඔසුවේ රස posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share