2K Home Made Food

2K Home Made Food Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from 2K Home Made Food, Food stall, Mulleriyawa.
(56)

25/05/2026

🍓✨ SPECIAL PROMOTIONAL OFFER ✨🍰
Creamy, soft & loaded with fresh strawberries ❤️
Enjoy our delicious Tres Leches Cake from 2K Home Made Food 🍓
👨‍👩‍👧‍👦 Perfect for 6 people හය දෙනෙකුට ප්‍රමාණවත්

🔥 Buy 2 Medium Pieces for Rs.1800
🎁 Get 1 Piece FREE 🎁
🚚 Delivery Available in Colombo & Around Areas Only
💵 COD Available

📲 දැන්ම Order කරන්න: https://wa.me/94773796397

🍓🍰

25/05/2026

Present size of the business is the path to tomorrow’s success — every small step today builds a bigger dream for tomorrow. ✨📈
Best wishes to Thanu foods from 2K Home Made Food

24/05/2026

සදක් නම් අදුර දුරලා හිනහේය
ගසක් නම් නිබද මල් පල පුපුදාය
මලක් නම් අවට සුසුවද ගවසාය
පුතෙක් ගෙන් මවට ආඩම්බර බෝය

2K Home Made FoodCook with kids🫰😍😘

22/05/2026

චොකලට් කේක් එක්ක කජු කියන්නෙම් ඉතින් රසම රස රස ආකරයක්😍
අතිශයින චොකලට් සහ කජු පමණමයි🫰

Place your order today +94773796397

22/05/2026

හිනාවෙලා දවස ආරම්භ කරන්න😀 Good Morning💦🫶

රසම රස තනිකරම චොකලට් කේක් නම් 2K Home Made Food අපෙන් විතරමයි🫰👌🫶

21/05/2026

මෙහෙම හදලා බලන්න ආයෙ ඔයා මේවා කන්නෙ හොය හොයා🫶

21/05/2026

බක්මහේ offer එක තාම වලංගුයි
මේ කොකෝ පවුඩර් සමග ඩාක් චොකලට් කජු රසමුසුව👌🫶

Place your order now +94773796397

19/05/2026

Wish කරලා video එක හැදුවට post කරන්න ප්‍රමාද වුනා🥹

Pabara Fashion නංගී ඔයාගේ ගමනට 2K Home Made Food මගෙන් සුභ පැතුම්😘

15/05/2026

යකඩ ඩෙවල්😍

13/05/2026

☕✨ Today’s Sweet Magic in the Making… ✨☕
Soft layers… rich coffee flavor… creamy mascarpone love 🤎
අද අපේ kitchen එකේ හැදෙන්නේ everyone’s favorite Tiramisu 😍
Coffee loversලාට නම් මේක pure happiness එකක් ☕🍰
Every layer is made with love & a little bit of dessert magic ✨
“Life happens… coffee helps… Tiramisu makes it better” 🤍
Stay tuned for the final reveal 👀
Orders & inquiries welcome 💌

11/05/2026

Good Afternoon Everyone 🌤️🍫
Life is always better with chocolate & happiness in every bite 🤎✨
Our rich Chocolate Ganache Cake is ready to make your day extra special 😍🎂

“Soft sponge, silky ganache & loads of love in every layer...” 🍰🤍

ඔයාගේ දවසට චොකලට් සතුටක් එකතු කරන්න අපි සූදානම් 😍🍫
රසම රස Chocolate Ganache Cake එකත් එක්ක අද දවස තවත් ලස්සන කරගන්න ❤️

Orders & inquiries welcome +94773796397 📩

Address

Mulleriyawa

Website

Alerts

Be the first to know and let us send you an email when 2K Home Made Food posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category