17/09/2026
finally 🤍🎓
OFFICIALLY GRADUATE FROM IMBS GREEN CAMPUS 💚
HUMANE RESOURCE MANAGEMENT DIPLOMA 🥰
📍23rd Convocation
2026/09/14
Full time job එකයි Cake business එකයි එක්ක academic වැඩත් කරපු අවුරුද්දක්
නිදි නැති රැයවල් පහුකරපු අවුරුද්දක මහන්සිය _දකින හීන එකින් එක හැබෑ වෙනකොට දැනෙන හැගීම 🥹🫂