Yummy food court

Yummy food court Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Yummy food court, Food & Drink, ilimba Junction, Munagama.

රසවත් මතක අලුත් කරන Yummy Food Court! 🍽️අද දවසේ අපේ විශේෂ පාරිභෝගිකයෙකු වෙනුවෙන් ලෑස්ති කරපු සුපිරි ඇනවුම තමයි මේ! 😍 දිව...
06/06/2026

රසවත් මතක අලුත් කරන Yummy Food Court! 🍽️

අද දවසේ අපේ විශේෂ පාරිභෝගිකයෙකු වෙනුවෙන් ලෑස්ති කරපු සුපිරි ඇනවුම තමයි මේ! 😍 දිවට වගේම නෙතටත් රස උතුරන, නියම දේශීය රහට හැදුනු කෑම වේලක්.

අද දවසේ Menu එක:

🍚 වෙජිටබ්ල් රයිස්

🍗චික්න් කරි

🫘 පරිප්පු

🍆 වම්බටු මෝජු

🥔 අල බැදුම

🧆 කට්ලට්

💥 පපඩම් මික්ස්

ඔබේ නිවසේ, කාර්යාලයේ විශේෂ උත්සව හෝ ඕනෑම අවස්ථාවක රසවත් මතකයන් ඉතිරි කරන හොඳම කෑම වේලක් වෙන්කරවා ගන්න අදම අපිට කතා කරන්න! 🌟

📞 දැන්ම අමතන්න: 076 7928912
📍 ස්ථානය: ඉලිබ හන්දිය, මුණගම, හොරණ.

🍽️ Creating Delicious Memories with Yummy Food Court! 🍽️

Here is a glimpse of a special order we prepared today! 😍 A mouth-watering, authentic meal cooked to perfection, guaranteed to satisfy your cravings.

Today’s Special Menu:

🍚 Vegetable Rice

🍗 Rich & Spicy Chicken Curry

🫘 Dhal Curry (Parippu)

🍆 Wambatu Moju

🥔 Ala Beduma

🧆 Cutlets

💥 Papadam Mix

Looking to make your next event, office lunch, or family gathering unforgettable? Let us handle the food! 🌟

📞 Call us now to order: 076 7928912
📍 Visit us: Ilimba Junction, Munagama, Horana.

31/05/2026

🍽️ Yummy Food Court වෙතින් රසවත් ආහාර ඔබ වෙනුවෙන්! 🍽️
අප වෙතින් දිනපතා නැවුම්ව සකස් කරන රසවත් ආහාර ලබාගත හැක.
🌟 අපෙන් ඔබට ලබා ගත හැකි ආහාර...

✅ එළවළු රොටී
✅ බිත්තර රොටි
✅ තෝසෙ
✅මාලු රෝල්ස්
✅බිත්තර රෝල්ස්
✅මාලු කට්ලට්
✅බිත්තර කට්ලට්
✅ පැටිස්
✅ වඩේ
✅ ඉඳි ආප්ප
✅ සැන්ඩ්විච්
✅නූඩ්ල්ස් සහ තවත් short eats වර්ග දැන් ඔබට ලබා ගත හැක..


උත්සව, කාර්යාල අවශ්‍යතා, පවුලේ සාද සහ විශේෂ අවස්ථා සඳහාද ඇණවුම් භාර ගනු ලැබේ...
✅ ෆ්‍රයිඩ් රයිස්
✅Rice and curry

📍 ලිපිනය: ඉලිඹ හංදිය, හොරණ
📞 ඇණවුම් සඳහා අමතන්න: 076 792 8912

රසය, ගුණාත්මකභාවය සහ පිරිසිදුකම සමඟින් ඔබට හොඳම ආහාර අත්දැකීමක් ලබාදීමට අපි සැදී පැහැදී සිටිමු.
❤️ අදම Yummy Food Court වෙත පැමිණ ඔබේ ප්‍රියතම ආහාර රසවිඳින්න!

Address

Ilimba Junction
Munagama

Website

Alerts

Be the first to know and let us send you an email when Yummy food court posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category