26/03/2026
ඔබගේ කාර්යාලයට ,සේවා ස්ථානයට ආහාර රැගෙන යාම සඳහා පිළියෙල කරන ලද මෙම බෑගය ආහාර නැවුම්ම හා උණුසුම්ව තබා ගැනීම සදහා විශේශයෙන් නිපදවූ එකකි.
බෑගයක මිල ඩිලිවරි ගාස්තු සමග රුපියල් 1000/=
බෑග් 02ක් සදහා ඩිලිවරි සමග රුපියල් 1500/=
ලංකාවේ ඕනෑම තැනකට ඩිලිවරි දවස් 3-4
ඇනවුම් කිරීම සදහා 0763061618 (whatsapp)