28/08/2026
🏝️"දික්වෙල" සුපිරිසිදු සුදු පොල්තෙල් ...
🏝️කිසිම රසායනික පිරිපහදු කියාවලියකින් තොර අපේ රටේ නැවුම් පොල් වලින් නවීන තාක්ෂණය මුසු කර නිස්පාදනය කරනු ලබන දික්වෙල සුදු පොල්තෙල් 100% සෞඛ්‍යාරක්ෂිත බව පිලිගත් ප්‍රමිතීන්ට අනුකූලව විද්‍යාගාර තුල තහවුරු කර ඇත.
🏝️ස්වභාවික සුවඳ, ගුණාත්මක බව රැකෙන ලෙස අදික රත්වීමකින් තොරව (Cold pressed) ක්‍රම බාවිතයෙන් නවීන කර්මාන්ත ශාලාව තුල ඉතා පිරිසිදුව සකස් වන "දික්වෙල" සුපිරිසිදු සුදු පොල්තෙල් ඔබේ දිවිය වඩාත් සැපවත් සහ නීරෝගිමත් කරයි....
🔵ලීටර් 05 =Rs. 8,500.00
🔵ලීටර් 01 =Rs. 1,660.00
🔵මිලි ලීටර් 725 =Rs. 1,260.00
🔵මිලි ලීටර් 500 =Rs. 850.00
🔵මිලි ලීටර් 375 =Rs. 650.00
🔵මිලි ලීටර් 188 =Rs. 330.00
ප්‍රමාණයන්ගෙන් ලබා ගත හැක...
✔️ඔබගේ අවශ්‍යතාවය පරිදි ලීටර් 20 කෑන් වලින්ද සපයනු ලැබේ..
✔️වැඩි විස්තර සඳහා දුරකථන අංක : 📱0765302935 ☎️0372050929 අමතන්න. ඊමේල්: [email protected]
🌐[email protected]
අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න...
🌐www.dikwelaoilmills.lk