TNK FOODS

TNK FOODS Purely Homemade Delights: Fresh, Natural, and Delicious!
ඉතා පිරිසිදුව සෞඛ්‍යාරක්ෂිතව

02/02/2025

⭕⭕⭕ කේක් කන්න කලින් කියවන්න...
සාමාන්‍ය බටර් කේක් 1kg නිවැරදි ප්‍රමිතියට සෑදීමට සඳහා අවශ්‍ය කළමනා මොනවාදැයි අපි බලමු,

🎂 මෙඩෝලී /ඇස්ට්‍රා 250g
🎂 බිත්තර 5
🎂 cake පිටි 250g
🎂 සීනි 250g
🎂 Butter milk කෝප්ප 1/4 ක්
🎂 බේකිං පවුඩර් 2 tsp ( තේ හැදි)
🎂 වැනිලා 1 tsp

දැන් මේ සඳහා යන දළ වියදම අපි බලමු.

🎂 මාගරින් 250g ........... රු. 250/=
🎂 බිත්තර 5........ රු.250/=
🎂 පිටි 250g..... රු. 80/=
🎂 සීනි 250g............... රු. 60/=
🎂 Fresh milk..............රු. 65/=

මේ සඳහා යන මූලික මුලු වියදම රු.685/= කට වඩා වෙනවා බේකින් පවුඩර්, වැනිලා, oil papers වගේ දේවල් නැතුවත්.
තවද විනාඩි 45 - 50 ක් අතර කාලයක් කේක් එක බේක් කරගැනීම සඳහා වැය වන විදුලි පරිභෝජන වියදමද මීට එකතු කල පසු, සැපයුම්කරුගේ ලාභයද එකතු කල පසු වර්තමාන බොහෝ වෙළඳුන් ඉතා අඩු මිලකට කේක් කිලෝවක් අලෙවි කරනු ලබන්නේ කෙසේදැයි ඔබම සිතා බලන්න..

බටර් සහ බිත්තර නොදමා ඒ වෙනුවට කෘතිම පිලිකා කාරක oil සහ jell වර්ග භාවිතා කර සාදන කේක් ඔබේ දරුවන්ට, හිතවතුන්ට, දෙමාපියන්ට දීමට පෙර දෙවරක් නොව කිහිප වරක් සිතන්න.
සමාජය දැනුවත් කරන්න share කර තබන්න.
✏️ copied

Pictures from Internet

24/07/2024

https://www.facebook.com/sahasnet/

I’m a graphic designer and video editor, specializing in Facebook posts, web banners, digital art, and leaflet designs. I also create engaging business videos with professional voiceovers.

Explore my work and let's create something amazing together!

ගෙදරට  ටින් මාළු ගන්නකොට ගොඩක් පරිස්සම් වෙන්න පණුවෝ ගොඩක් ඉන්නවා මේ ටින් මාළු කල් ඉකුත් වෙලා නෑ  තව  මාස 6ක්  තියනවා  එත...
16/07/2024

ගෙදරට ටින් මාළු ගන්නකොට ගොඩක් පරිස්සම් වෙන්න පණුවෝ ගොඩක් ඉන්නවා මේ ටින් මාළු කල් ඉකුත් වෙලා නෑ තව මාස 6ක් තියනවා එත් පරණ ටින් මාළු..........!!

ඔබට අවශ්‍ය සියලුම උත්සව අවස්ථාවන් සදහා කිසිම කෘතීම රසකාරකයක් භාවිතා නොකර රසවත්ව හදන කෙටි කෑමවල රස විදින්න ඔබගේ උත්සව අවස...
04/06/2024

ඔබට අවශ්‍ය සියලුම උත්සව අවස්ථාවන් සදහා කිසිම කෘතීම රසකාරකයක් භාවිතා නොකර රසවත්ව හදන කෙටි කෑමවල රස විදින්න

ඔබගේ උත්සව අවස්ථා වෙනුවෙන් මේ ඉතාම පහසු මිලට රසවත්ව Home made foods ලබාගන්න පුළුවන්

කිසිම කෘතීම රසකාරකයක් භාවිතා නොකරන නිසා බය නැතුව ඕන කෙනෙකුට කන්න දැන්ම කතා කරන්න 💗

ගම්පහ අවට ඩිලිවරි පහසුකම් සහිතයි

කේක් වර්ග - බටර් / මාබල්/රිබන්/චොක්ලට්/රට ඉඳි /පොල්,fruit cake/cup cake  ⭕කට්ලට් ⭕පැටිස් ⭕රෝල්ස් ⭕සැන්විච්-රේන්බෝ/ fish ...
26/05/2024

කේක් වර්ග - බටර් / මාබල්/රිබන්/චොක්ලට්/රට ඉඳි /පොල්,fruit cake/cup cake
⭕කට්ලට්
⭕පැටිස්
⭕රෝල්ස්
⭕සැන්විච්-රේන්බෝ/ fish
⭕මාෂ්මෙලෝස්
⭕කිරි⁣ටොෆි
⭕කොකිස්
⭕වටලප්පන්/කැරමල් පුඩිං

*කිසිම ආහාරයකට ආහාර කල් තබා ගැනීමේ ද්‍රව්‍ය /කෘතිම රසකාරක කිසිවක් යොදන්නේ නැත.

*ඉතා පිරිසිදුව සෞඛ්‍යාරක්ෂිතව සාදනු ලැබේ .

විශේෂයෙන්ම කෑම සඳහා භාවිතා කරන සැමන් නැවුම් මාළු වලින් නිවසේදීම සාදනු ලැබේ .

විශේෂයෙන්ම කෑම සඳහා භාවිතා කරන සැමන්  නැවුම් මාළු වලින්  නිවසේදීම සාදනු ලැබේ .
26/05/2024

විශේෂයෙන්ම කෑම සඳහා භාවිතා කරන සැමන් නැවුම් මාළු වලින් නිවසේදීම සාදනු ලැබේ .

කේක් වර්ග - බටර් / මාබල්/රිබන්/චොක්ලට්/රට ඉඳි /පොල්,fruit cake/cup cake  ⭕කට්ලට් ⭕පැටිස් ⭕රෝල්ස් ⭕සැන්විච්-රේන්බෝ/ fish ...
26/05/2024

කේක් වර්ග - බටර් / මාබල්/රිබන්/චොක්ලට්/රට ඉඳි /පොල්,fruit cake/cup cake
⭕කට්ලට්
⭕පැටිස්
⭕රෝල්ස්
⭕සැන්විච්-රේන්බෝ/ fish
⭕මාෂ්මෙලෝස්
⭕කිරි⁣ටොෆි
⭕කොකිස්
⭕වටලප්පන්/කැරමල් පුඩිං

26/05/2024

Address

New Kandy Road
Naranwala

Website

Alerts

Be the first to know and let us send you an email when TNK FOODS posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category