BANDI 'S kitchen

BANDI 'S kitchen ගමේ රසට නගරේ ඔබට 🫓🥙🥗🍲
BANDI'S kitchen 👈

🫡🫡🫡මෙන්න මේකයී අපේ වෙනස 🫡🫡🫡 😪ප්ලේන් රොටියෙන් ගහන ශවර්මා වගේද 👇👇👇👇👇👇👇👇👇👇👇👇පොල් රොටියෙන් ගහන ශවර්මා එක ඒ වගේම උණුම උණු පොල...
30/07/2026

🫡🫡🫡මෙන්න මේකයී අපේ වෙනස 🫡🫡🫡

😪ප්ලේන් රොටියෙන් ගහන ශවර්මා වගේද

👇👇👇👇👇👇👇👇👇👇👇👇
පොල් රොටියෙන් ගහන ශවර්මා එක
ඒ වගේම උණුම උණු පොල් රොටි එක්ක
කට නලියන ලුණු මිරිසයී පෝක් curry එකයී
හතු curry එකයී 🤤🤤🤤
ඇවිල්ලා කාලම වෙනස බලන්න යාලුවනේ
නාත්තන්ඩිය පිලාකටුමුල්ල හන්දියට එන්න
මකර තොරන පසුවී 6 km කණුව අසල

නිහතමානී කොල්ලෝ සෙට්ටෙකක් අද ආවා bandi's kitchen එකට මාව බලන්න .ඉතින් ආදරෙයී මල්ලිලිලා පුංචී තැනකින් පටන් ගත්ත මට හයීයක්...
27/07/2026

නිහතමානී කොල්ලෝ සෙට්ටෙකක් අද ආවා bandi's kitchen එකට මාව බලන්න .ඉතින් ආදරෙයී මල්ලිලිලා පුංචී තැනකින් පටන් ගත්ත මට හයීයක් උනාට. ආයෙත් දවසක මේ වගේම පොල් රොටියක රස බලන්න එන්න.. 🫡😊

Music වලින් හම්බ උන තවත් සුපිරිම හදවතක් ආදරෙයී මැනිකේ  මගේ පුංචී කඩෙන්  පොල් රොටියක රස බලලා යන්න ආවට Shan Hasarel අඩෝ පට...
22/07/2026

Music වලින් හම්බ උන තවත් සුපිරිම හදවතක් ආදරෙයී මැනිකේ මගේ පුංචී කඩෙන් පොල් රොටියක රස බලලා යන්න ආවට Shan Hasarel අඩෝ පට්ටම සතුටුයී ආ 🥹🥹

21/07/2026

නිදහස විදින ගමන් එන්න ගමේ විදිහට ගමේ රසට පොල් රොටියක් කමු 😊
හතු වෑංජනය
ඌරූ මස් වෑංජනය ( කවුරුත් ආස විදිහට )
's kitchen එකට හන්දිය
නාත්තන්ඩිය

මේවිදිහට පිරිසිදුව පිලිවෙලට කෑම එකක් කමු එන්න BANDI 'S kitchen එකට නාත්තන්ඩිය පිලාකටුමුල්ල හන්දියට 😋👇
17/07/2026

මේවිදිහට පිරිසිදුව පිලිවෙලට කෑම එකක් කමු එන්න BANDI 'S kitchen එකට
නාත්තන්ඩිය පිලාකටුමුල්ල හන්දියට 😋👇

කමුද හවසට පොල් රොටියක් 👉
16/07/2026

කමුද හවසට පොල් රොටියක් 👉

ඔන්න අදත් රසට පාටට නියම පදමට අද මෙනු එක 👇කුකුල් මස් මිරිසට ඌරු මස් මිරිසට මඤ්ඤොක්කා මාලුව කිරට ගෝවා මැල්ලුම මෑ කරල් කිරට...
16/07/2026

ඔන්න අදත් රසට පාටට නියම පදමට
අද මෙනු එක
👇
කුකුල් මස් මිරිසට
ඌරු මස් මිරිසට
මඤ්ඤොක්කා මාලුව කිරට
ගෝවා මැල්ලුම
මෑ කරල් කිරට
කැට සලාද
පපඩම් සමග මිරිස් බැලදා
⭕මේ වගේ රසට කන්න එන්න ඕනී එකම තැන නාත්තන්ඩිය පිලාකටුමුල්ල හන්දියේ
Bandi's kitchen එකට

අද දවල්ට ඔන්න අපේ මෙනු එක 😋😋👇සුදු බත් ඌරූ මස් මිරිසට කුකුල් මස් මිරිසට දෙල් කිරට ගෝවා තෙලට රතු අල කිරට ගොටුකොළ ලුණු මිරි...
14/07/2026

අද දවල්ට ඔන්න අපේ මෙනු එක 😋😋
👇
සුදු බත්
ඌරූ මස් මිරිසට
කුකුල් මස් මිරිසට
දෙල් කිරට
ගෝවා තෙලට
රතු අල කිරට
ගොටුකොළ ලුණු මිරිස

👉 ඉතින් ඔයාලත් බඩ පැලෙන්න කන්න එන්න bandi's kitchen නාත්තන්ඩිය පිලාකටුමුල්ල හන්දියට 😋😋🌿

පෝස්ට් එක දාද්දිත් කෑම 15 ක් ගිහින්ලා පරක්කූ උනාට සමාවෙන්ඩෝ 🙄අද මෙනු එක ලමායී 😁👇⭕ඌරු මස් black pork ⭕කුකුල් මස් මිරිසට ⭕...
13/07/2026

පෝස්ට් එක දාද්දිත් කෑම 15 ක් ගිහින්ලා පරක්කූ උනාට සමාවෙන්ඩෝ 🙄
අද මෙනු එක ලමායී 😁
👇
⭕ඌරු මස් black pork
⭕කුකුල් මස් මිරිසට
⭕පරිප්පු කිරට
⭕කැකිරී ඇඹුල
⭕මෑ කරල් කිරට
⭕ගොටුකොළ ලුණුමිරිස
⭕සමග පපඩම් මිරිස්
මෙහෙම කෑමක් ගන්න ඉතින් ඔයාලා නාත්තන්ඩිය පිලාකටුමුල්ලට එන්න ඕනී

ගොඩාක් ස්තූතියී ඔයාලා හැමෝටම ගමේ රසට පොල් රොටියක් කාලා යන්න BANDI 'S kitchen එකට ආවට 😊😊😊🫡 ගොඩාක් ස්තූතියී මාලා මාව මතක් ...
10/07/2026

ගොඩාක් ස්තූතියී ඔයාලා හැමෝටම ගමේ රසට පොල් රොටියක් කාලා යන්න BANDI 'S kitchen එකට ආවට 😊😊😊🫡 ගොඩාක් ස්තූතියී මාලා මාව මතක් උනාට

Address

Pilakatumulla, Nattandiya. Sri Lanka �
Nattandiya
61190

Website

Alerts

Be the first to know and let us send you an email when BANDI 'S kitchen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category