Saku Creations

Saku Creations hand painting Saree & batik saree

🌸මල්වලට කැමති නැති ඔයාලා වෙනුවෙන් 🦋🦋Saku creations අපෙන් ල්ස්සනට හැඩ වෙන්න.  ⭐Material -  supper voile    ⭐  4000 /=❤️🦋
04/03/2026

🌸මල්වලට කැමති නැති ඔයාලා වෙනුවෙන් 🦋🦋
Saku creations අපෙන් ල්ස්සනට හැඩ වෙන්න.

⭐Material - supper voile
⭐ 4000 /=❤️🦋

🌸ඔබේ ලස්සනට අපි කලාවක් එක් කරන්නෙමු 🌸👗 100% Hand Painted Sareesඔබට කැමති ඕනෑම ඩිසයින් එකක්, ඕනෑම පාටකින් අපි හදලා දෙනවා ...
14/02/2026

🌸ඔබේ ලස්සනට අපි කලාවක් එක් කරන්නෙමු 🌸

👗 100% Hand Painted Sarees
ඔබට කැමති ඕනෑම ඩිසයින් එකක්, ඕනෑම පාටකින් අපි හදලා දෙනවා .

👚 ජැකට් පීස් එකත් එක්කම ලබාගත හැකිය

👩‍🏫 Office එකට
🏫 පාසලට
🎉 විශේෂ අවස්ථාවලට
ඔබට ගැලපෙන ලස්සන සාරියක්/ ඔසරියක් නිර්මාණය කර ගන්න .

💰 සාධාරණ මිලගණන්
🤝 විශ්වාසනීය සහ සුහදශීලි සේවාව
🚚 දිවයින පුරා Delivery

✨️තොග වශයෙන් මිලදි ගැනිමේදි විශේෂ මිල අඩු කිරිම්

👉 එහෙනම් ඔබ සිතන විදිහටම ඔබේ සිතැඟි සාරිය Saku Creationsවෙතින් අදම ඔබේ කරගන්න.

📞 Contact : 0772527319

😍 ලස්සනට ඉන්න කැමති ඔයාල වෙනුවෙන් 😍😍💜️  පාසලට💜️  කාර්යාලයට💜️  උත්සව අවස්තා සදහා💜️  කාර්‍යමණ්ඩල සදහා🌹🌹  ඔබට අවශ්‍ය ඕනෑම ව...
13/02/2026

😍 ලස්සනට ඉන්න කැමති ඔයාල වෙනුවෙන් 😍😍

💜️ පාසලට
💜️ කාර්යාලයට
💜️ උත්සව අවස්තා සදහා
💜️ කාර්‍යමණ්ඩල සදහා

🌹🌹 ඔබට අවශ්‍ය ඕනෑම වර්ණයකින් ,ඕනෑම මෝස්තරයකින් ඔසරි, සාරි , ලුන්ගි නිර්මාණය කරගත හැක.

💫💫 තොග ඇණවුම් සදහා විශේෂ මිල අඩුකිරීම් සහිතයි.

🌷🌷 සීට්ටු ක්‍රමයටද ලබාගත හැක.

🤩🤩 Price 3800/=

⭐⭐ Island wide delivery available 🇱🇰

🎄🎄 materials අනුව මිල වෙනස් වේ..

♥️♥️ colours available

💥Online transfer ✅
💥Bank deposit ✅

💜️ තොරතුරු සදහා 0772527319 whatsapp කරන්න

❤️අලුත් වූ 2026 ❤️Saku Creation  අපෙන් හැඩ වෙන්න..සේදීමේදී පාට නොයන.ඇගට පහසු lease  cotton , supper cotton හා supper voi...
12/02/2026

❤️අලුත් වූ 2026 ❤️
Saku Creation අපෙන් හැඩ වෙන්න..

සේදීමේදී පාට නොයන.ඇගට පහසු lease cotton , supper cotton හා supper voile එකෙන් පමණක් ඩිසයින් කරනු ලබයි..

WhatsApp - 0772527319
Saku Creation අපේ සාරි,
🧚🏻 සාරි එකේ උස 48 පළල
🍂 යාර 6 සම්පූර්ණ සාරිය
🌻 යාර 1 ජැකට් සමග ඔබට ලබා දේ..

Delivery charge - 350

🌻කණ්ඩායම් සාරි සදහා විශේෂ වට්ටම්
🥰තොග ගැනුම් කරුවන් සදහා සාරි 6 සිට මිළ අඩු කරනු ලැබේ..
fans

Happy customer 💐
24/03/2025

Happy customer 💐

Happy customer ,💐
24/03/2025

Happy customer ,💐

Printed saree
03/01/2025

Printed saree

ඉල්ලීම මත කළ සාරි කිහිපයක් ,Happy customers 🙂❤️👍
03/01/2025

ඉල්ලීම මත කළ සාරි කිහිපයක් ,
Happy customers 🙂❤️👍

Happy customers ..🙂❤️❤️❤️
03/01/2025

Happy customers ..🙂❤️❤️❤️

03/01/2025

Thanks for your oder,
Hela clothing staff,💐💐💐

Address

No , 10 Ambana Junction
Naula

Website

Alerts

Be the first to know and let us send you an email when Saku Creations posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category