Hot pot diary

Hot pot diary my online hot pot diary

06/04/2026

කහපොල් සම්බෝල 😋❤️ ඉදිආප්ප එක්ක කන්න හැමදාම හදන පොල්සම්බෝලෙ නැතුව කහපොල් සම්බෝලයක් හැදුවම කොහොමද ගොඩක් ලේසියෙන්ම හදාගන්න පුලුවන් ❤️

04/04/2026

chiken stock එකෙන් මෙච්චර රස බතක් කමුද 😋, චිකන් ටික ඉගුරු ,රම්පේ ,සේර,කහ දාලා තම්බලා ගන්න චිකන් ටික තැම්බුනාට පස්සේ චිකන් ටික අයින් කරලා ඒ වතුරට දාලා බත් එක උයාගන්න මේ විදිහට හදලා බලන්නකෝ ❤️🥰

01/04/2026

බීට් රූට් curry 😋😋😋 හැමෝම කන්න ආස බීට් රූට් එක්ක , කරවල තෙල් දාලා ,කජු මාලුවක් උයලා ,කොල මැල්ලුමකුත් එක්ක පපඩම් ටිකකුත් බැදගත්තානම් උනුම උනු බත් ටිකක් කන්න පුලුවන් ❤️😋

29/03/2026

රස්නේ කාලෙට ගැලපෙන frut sago එකක් ❤️

Address

No . 45, Main Street Naula
Naula
21090

Website

Alerts

Be the first to know and let us send you an email when Hot pot diary posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share