Ovi Products

Ovi Products Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ovi Products, Grocers, Nawagamuwa.

📢 Introducing "MANGO MAJESTY" by Ovi Products 🥭✨පොල් කට්ටක දවටපු නැවුම් අඹ රසයයි, රන්වන් මී පැණි බින්දු වල මිහිරියාවයි එ...
30/07/2026

📢 Introducing "MANGO MAJESTY" by Ovi Products 🥭✨

පොල් කට්ටක දවටපු නැවුම් අඹ රසයයි, රන්වන් මී පැණි බින්දු වල මිහිරියාවයි එකට කැටිවුණු අපේ අලුත්ම Premium Dessert එක ළඟදීම! 🥥🍯

Get ready to experience a royal blend of tropics and gold. 🤤👑

Stay Tuned ! COMING 🔜 ♥️

20/07/2026

එකම customer ගෙන් අපිට හම්බුන 2වෙනි order එක ...😍❤️🍮

අපිව trust කරලා order එක arrange කරන්න දුන්නට specially thank you Ms.Dulandi 💞

🍭උපන්දින සාද, කාර්යාලීය උත්සව සහ අවන්හල් සඳහා නිශ්පාදන ඔබට ලබා ගත හැකියි.

🤙Order Now 🛒 - 0782912278
( orders භාර ගැනීම Whatsapp හරහා පමණි!💌 )

🛵 Delivery Available -; නවගමුව සිට 5km ඇතුළත නොමිලේ බෙදාහැරීම 🆓

( 5km වැඩි කොළඹ අවට - අඩුම ගාස්තුවෙන් බෙදාහැරීම 📦 )

🍮❤️

< Pre Orders Only

03/06/2026

ඕනී දේකට මුහුණ දෙන්න පුළුවන් යක්ෂ ගැහැනියක් වෙන්න....🖤🪽බිංදුවෙන් පටන් අරන් බිංදුවට වැටුනත් බයවෙන්න එපා ආයෙත් පුළුවන් දිනුමට යනකන්ම වෙහෙසෙන්න....❤️🌊රැජිනක් වෙන්නත් දාසියක් වෙන්නත් දෙකටම පුරුදු වෙන්න...🪐✨

Be a woman fierce enough to face anything.
Even if you start from zero and fall back to zero again, don’t be afraid.
Push yourself until you rise to victory once more.
Learn to be both a queen and a servant—strong in every role.
كوني امرأة شرسة بما يكفي لمواجهة أي شيء.
حتى لو بدأتِ من الصفر وعدتِ إلى الصفر مرة أخرى، لا تخافي.
ادفعي نفسكِ حتى تنهضي من جديد نحو النصر.
تعلّمي أن تكوني ملكة وخادمة في آنٍ واحد—قوية في كل دور.

❕❗Special Combo Offer ❗❕Special Combo Watalappan < 1kg > Pack 🍮♥️💰 Offer Price || Rs.1900/=Only 🗓️ Valid till May 31❤️ W...
08/05/2026

❕❗Special Combo Offer ❗❕

Special Combo Watalappan
< 1kg > Pack 🍮♥️

💰 Offer Price || Rs.1900/=Only
🗓️ Valid till May 31

❤️ Watalappan Lover's Here ? 👀

👉 Nuts එක්ක full flavour Special Combo watalappan experience එක miss කරන්න එපා! ❌

📩 Inbox now / WhatsApp to order 0767682862

⏰ Limited stocks available

25/04/2026

" ජයග්‍රහණයේ සැබෑ කටුකත්වය දන්නේ තමන් පමණයි " ♥️📈🏞️🏅

දානමය පින්කමක් සඳහා Ovi Products වෙතින් අද ගියපු order එක 🤍🙏අපිව trust කරලා order එක arrange කරන්න දුන්නට specially than...
19/04/2026

දානමය පින්කමක් සඳහා Ovi Products වෙතින් අද ගියපු order එක 🤍🙏

අපිව trust කරලා order එක arrange කරන්න දුන්නට specially thank you ජෙනට් නැන්දේ ♥️

We are ready to full your dessert cravings 🍮🍯

🛒 Order Now -; 📞 0782912278

< Pre Orders Only >

🎉Today Special Order To -; 📍Scienter Technologies (Pvt) Ltd - BambalapitiyaThank you very much for giving me the opportu...
02/04/2026

🎉Today Special Order To -;

📍Scienter Technologies (Pvt) Ltd - Bambalapitiya

Thank you very much for giving me the opportunity, Miss Dulandi ♥️

Freshly Made | 🍮🍯

Perfect for gathering, celebrations & dessert lovers ! 💕🤤

🛒Order Now -; 🤙0767682862
( WhatsApp Only )

Ovi Products 🍥

🎉Today Special Order To -; Kothalawala Cargills Food City Thank You All Staff ♥️Freshly Made | 🍮🍯Perfect for gatherings,...
02/02/2026

🎉Today Special Order To -; Kothalawala Cargills Food City

Thank You All Staff ♥️

Freshly Made | 🍮🍯

Perfect for gatherings, celebrations & dessert lovers ! 🤍🤤

🛒Order Now -; 🤙0782912278

< Pre Orders Only >

Ovi Products

🎉Today Special Order To -; MeegodaThank You For Your Order -; Poornima Akka ♥️We are ready to full your dessert cravings...
30/01/2026

🎉Today Special Order To -; Meegoda

Thank You For Your Order -; Poornima Akka ♥️

We are ready to full your dessert cravings 🍮✨

🛒 Order Now -; 📞 0782912278

< Pre Orders Only >

Ovi Products

Address

Nawagamuwa

Website

Alerts

Be the first to know and let us send you an email when Ovi Products posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category