Karawala Wadiya SL

Karawala Wadiya SL Authentic Srilankan Dried Fish Specialist

​🌊 Delivering the finest, premium quality Sri Lankan dried fish to the world.

Combining traditional techniques with export-grade standards. 🇱🇰✈️🇪🇺

Shout out to my newest followers! Excited to have you onboard! Hashan Sujith, Shanika Ranaweera, W DS Kokila, Mano Chana
06/08/2026

Shout out to my newest followers! Excited to have you onboard! Hashan Sujith, Shanika Ranaweera, W DS Kokila, Mano Chana

01/08/2026
✈️ Special Fish Order Exported to Poland Today! 🇵🇱අද දින පෝලන්තය බලා පිටත්වූ විශේෂ කරවල ඇනවුම!இன்று போலந்திற்கு அனுப்பி ...
25/07/2026

✈️ Special Fish Order Exported to Poland Today! 🇵🇱

අද දින පෝලන්තය බලා පිටත්වූ විශේෂ කරවල ඇනවුම!

இன்று போலந்திற்கு அனுப்பி வைக்கப்பட்ட சிறப்பு கருவாடு ஆர்டர்!

​📌 Items Included / අයිතමයන් / விபரம்:

​🐟 Jaffna Katta Dry Fish | යාපනේ කට්ටා කරවල | யாழ்ப்பாணம் கட்டா கருவாடு

​🐟 Linna Dry Fish | ලින්නා කරවල | லின்னா கருவாடு

​🐟 Sprats | පිරිසිදු හාල්මැස්සන් | நெத்திலி கருவாடு

​🐟 Angulu Dry Fish | අංගුලුවෝ | அங்குலுவா கருவாடு

​🐟 Keeramin Dry Fish | කීරමින් | கீரமீன் கருவாடு

​📦 Place your orders now! / ඔබේ ඇනවුම අදම වෙන්කරවා ගන්න! / உங்கள் ஆர்டர்களை இன்றே பதிவு செய்யுங்கள்!
​📲 For details / විස්තර සඳහා / தொடர்புகளுக்கு:

👉 Call / WhatsApp: +94 76 075 5280
076 075 5280

​ #ලංකාවේකරවල #කරවල #යාපනේකට්ටා #හාල්මැස්සන් #ලංකාවේරස #கருவாடு #இலங்கைஉணவு #யாழ்ப்பாணம்

08/07/2026
08/07/2026

පොල් තෙල් ට්ක රත් වෙලා, සුවඳ හමනවා
මිරිස් කුඩු ටිකක් දාලා, වැඩේ ගොඩ දාගන්නා
කට්ට කරවල කැබැල්ලක්, හොද්දට සෙට් වෙනා
බත් එකට මේක නැත්නම්, මදි වගේ ජීවිතේ
​බල කරවල බැදුමක් රස ගොඩක් ගෙනෙනා

අම්මාගේ ගෙදර රස, මතකේ හදවනා
අපේ කරවල! (කරවල!)

මෙය 100% Ai නිර්මානයකි....හුදෙක් ව්නෝදය

🇷🇺 රුමේනියාවේ වෙසෙන ලාංකිකයන්ට විශේෂ අවස්ථාවක්! 🇱🇰​ලංකාවේ රසට, ගුණට හදපු සුපිරිම තත්ත්වයේ කරවල සහ අනෙකුත් ආහාර ද්‍රව්‍ය ...
03/07/2026

🇷🇺 රුමේනියාවේ වෙසෙන ලාංකිකයන්ට විශේෂ අවස්ථාවක්! 🇱🇰

​ලංකාවේ රසට, ගුණට හදපු සුපිරිම තත්ත්වයේ කරවල සහ අනෙකුත් ආහාර ද්‍රව්‍ය ඔබ ඉන්න තැනටම ගෙන්වා ගැනීමට කදිම අවස්ථාවක්.

​📦 අවම ඇණවුම: කිලෝග්‍රෑම් 5 සිට (5kg) ඉහළට.

​✈️ ලංකාවෙන් පිටත්වන දිනය: මෙම මස 15 වනදාට පෙර.

​🚚 ප්‍රවාහනය: අවම ප්‍රවාහන ගාස්තුවක් යටතේ ඔබ සිටින තැනටම (Doorstep Delivery).

​ප්‍රමාද නොවී ඔබේ ඇණවුම අදම වෙන්කරවා ගන්න!

📞 විස්තර සඳහා අමතන්න: 076 075 5280

24/06/2026

ඔබේ අදහස දැන්ම comment කරන්න

රට රටවල් වෙනස් වුණත්, අපේ රසය වෙනස් වෙන්නේ නෑ! ✈️❤️​ඇමරිකාව, එංගලන්තය, රුමේනියාව, ඉතාලිය සහ පෝලන්තය වැනි රටවල් රැසක රසවත...
23/06/2026

රට රටවල් වෙනස් වුණත්, අපේ රසය වෙනස් වෙන්නේ නෑ! ✈️❤️

​ඇමරිකාව, එංගලන්තය, රුමේනියාව, ඉතාලිය සහ පෝලන්තය වැනි රටවල් රැසක රසවතුන්ගේ ආදරය කෙටි කලකින් දිනාගන්නට අප සමත් වුණා. මව්බිමෙන් ඈත්ව දුර රටක සිටියත්, ගමේ සැබෑ සුවඳ සහ රසය අඩුවක් නැතුව විඳින්න අදටත් ඔබට අවස්ථාව තියෙනවා.

​ගුණාත්මකභාවයෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුතු අපගේ නිෂ්පාදන දැන් එම රටවල ප්‍රධාන අලෙවිසැල් වෙතින් ලබාගත හැක.

ඔබත් අදම වැඩ් ව්ස්තර සදහා අමතන්න
076 075 5280

Address

Nawalapitiya

Website

Alerts

Be the first to know and let us send you an email when Karawala Wadiya SL posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share