08/06/2026
මුදල් හදිසියක් නිසා වෙළඳපොල මිලට වඩා අඩුවෙන් හොඳම තත්ත්වයේ පවතින ත්‍රීවීලර් රථයක් විකිණීමට ඇත.
කිසිදු අමතර වියදමක් නැත. නිවසක පාවිච්චි කරන ලද සුපිරි වාහනයක් සොයන්නෙකුට කදිම අවස්ථාවක්.
⛽ ඉන්ධන පිරිමැස්ම අතින් ඉහළයි
💰 සාධාරණ මිල ගණන්
🛞 අලුත් ටයර් සහ බැටරි
💺 අලුත් සීට් සෙට් සහ අභ්‍යන්තරය ඉතා පිරිසිදුයි
තක්සේරු මුදලට වඩා අඩුවෙන්, සාධාරණ මිලකට, ඉක්මනින් විකිණීමට අවශ්‍ය බැවින් පරීක්ෂා කර බලා හොඳම ඉල්ලුමට දෙනු ලැබේ.
📲 වැඩි විස්තර සඳහා අමතන්න : 077-787 8526
#ත්‍රීවීල් #වාහනවිකිණීමට
#ත්‍රීවීල් #ත්‍රීවීලර් #ත්‍රීවිල්_සේල් #බජාජ්