22/08/2026
ඉහත වීඩියෝ පටයේ සිටින අපරාධකරු විසින්, අගෝස්තු තුන්වන දින උදැසන, අපගේ රෙස්ටුරන්ට් එකට පෙට්රල් දමා, ගිනි තබා විනාශ කර ඇත. ඔහු ගැන තොරතුරක් ලබා දෙන අයෙකුට මුදලින් ත්‍යාගයක් ලබා දීමට බලාපොරොත්තු වෙමු. රහස්‍යභාවය සුරකිමි.
Call:0774476625 / 0774523641
WhatsApp: 0774476625 / 0774523641