Rainbow kitchen

Rainbow kitchen ගෙදර රසට
මගේ විදිහට
රසම රසට
ඔයාගේ ළඟටම
බිරියානි එකක් �

ඉතින් කොහොමද කට්ටිය ඔන්න කාලෙකට පස්සේ ආයෙත් වැඩ පටන් ගත්තා.මේ වැස්සෙ කමුද චොක්ලට් ලාව කේක් එකක් .0716074160
27/11/2025

ඉතින් කොහොමද කට්ටිය
ඔන්න කාලෙකට පස්සේ ආයෙත් වැඩ පටන් ගත්තා.
මේ වැස්සෙ කමුද චොක්ලට් ලාව කේක් එකක් .
0716074160

වැස්ස දවස් නිසා මෙන්නමේ හට් එක මම අරගත්තා. ඊයේ තමයි ගෙදරට ආවෙ හම්බවුණේ.මේක gi බට වලින් කරලා තියෙන්නේ ටිකක් බර හට් එකක්.ඉ...
05/10/2025

වැස්ස දවස් නිසා මෙන්නමේ හට් එක මම අරගත්තා. ඊයේ තමයි ගෙදරට ආවෙ හම්බවුණේ.මේක gi බට වලින් කරලා තියෙන්නේ ටිකක් බර හට් එකක්.ඉතිං මම තනියම ටවුන් එකේ ඉන්න නිසා මට මේක සෙට් කරන්නයි ගලවන්නයිි බෑ.පුළුවන් කියලා හිතලා ගත්ත උනත් ඒක කරගන්න බැරි නිසා මම සැහැල්ලු නෝමල් හට් එකක් ගන්න තීරණය කළා. ඉතින් මේ හට් එක විකුණනවා වුවමනා කෙනෙක් ඉන්නවනම් මට call එකක්දෙන්න ගානක් අඩු කරලා දෙන්නම් මේකමොකද මට තව හට් එකක් ගන්න ඕන නිසා 0716074160

අනේ ඉතින් 😁
02/10/2025

අනේ ඉතින් 😁

හැල්මේ දුවනකොට මහන්සි නම් මොහොතකට නවතින්න ගිමන්හරින්න නමුත් නැවතත් ඔබ දුවන්න පටන් ගත යුතුමයි👍
22/09/2025

හැල්මේ දුවනකොට මහන්සි නම් මොහොතකට නවතින්න
ගිමන්හරින්න
නමුත් නැවතත් ඔබ දුවන්න පටන් ගත යුතුමයි👍

ඒක දැක්කම කන්න ආස නොහිතපු අය ඉන්නවද😋
06/09/2025

ඒක දැක්කම කන්න ආස නොහිතපු අය ඉන්නවද😋

ඔන්න කාලෙකට පස්සෙ උදව්වක් ඉල්ලනවා ඔයාලගෙන්..
පුලුවන්නම් මේකට Comment එකක් දාල ශෙයා කරලා දෙන්න..💐

පේජ් එකේ Monetization ඔන්වෙලා නිසා පොඩි Experiment එකක් කරනවා..
මේ අපි රසට කන්න දීපු රස කෑම..පෝක්නම් දැන් නෑ අපිගාව හැබැයි ඕඩස්වලට දෙන්න පුලුවන් 🙂💗..

නියම වෙලාව එනකං බලා නොඉන්න.මොකද කාලය ඔබ එනතුරු බලා නොසිටි
06/09/2025

නියම වෙලාව එනකං බලා නොඉන්න.
මොකද කාලය ඔබ එනතුරු බලා නොසිටි

සඳුදා ගිය birthday cake එක❤
03/09/2025

සඳුදා ගිය birthday cake එක❤

දහසකුත් එකක් නින්දා අපහාස මැද වැරදි නිවැරදි කරගෙන අඩුපාඩු හදාගෙනඉදිරියට යන්න මට ශක්තිය දෙන්නේ මේ වගේ  ආදරණීය  මිනිස්සු
01/09/2025

දහසකුත් එකක් නින්දා අපහාස මැද වැරදි නිවැරදි කරගෙන අඩුපාඩු හදාගෙනඉදිරියට යන්න මට ශක්තිය දෙන්නේ මේ වගේ ආදරණීය මිනිස්සු

විශ්වාස කරන්න අද දවසේ ඔබ මුණ දෙන කටුක අත්දැකීම් හෙට දවසේ ඔබව ජයග්‍රහණය වෙත ගෙන යයි     071 607 4160
30/08/2025

විශ්වාස කරන්න
අද දවසේ ඔබ මුණ දෙන කටුක අත්දැකීම්
හෙට දවසේ ඔබව ජයග්‍රහණය වෙත ගෙන යයි

071 607 4160

30/08/2025

මගේ මහන්සියට මගේ බලාපොරොත්තු වලට ඔයාගෙන් ලැබෙන එක කමෙන්ට් එකක් මට ලොකු දෙයක් ඉතින් මගෙන් කේක් ගත්ත ඔයා ට හොඳ හෝ නරක නැත්තං දෙකම හරි පුංචි කමෙන්ට් එකක් විදියට මට දෙන්න පුළුවන් ඒක ගොඩක් වටිනවා
071 607 4160

කවදාවත් එපා සටන අතහරින්න .අද දවස හුඟක් අමාරු වේවි ,සමහරවිට හෙට ඊටත් වඩා අමාරු වේවි ඒත් ඉර පායන්නෙ පහුවෙනිදාට නම් ඔයා හෙට...
27/08/2025

කවදාවත් එපා සටන අතහරින්න .අද දවස හුඟක් අමාරු වේවි ,සමහරවිට හෙට ඊටත් වඩා අමාරු වේවි
ඒත් ඉර පායන්නෙ පහුවෙනිදාට නම්
ඔයා හෙට ජීවිතය අතහැරියොත් ඔයාට කවදාවත් ආලෝකය දකින්න බැරි වේවි.
හීන දිනන්න නම් කැපවෙලා මහන්සි වෙන්න

Address

Malwaththaroad, Negombo
Negombo
11500

Opening Hours

09:00 - 15:15

Website

Alerts

Be the first to know and let us send you an email when Rainbow kitchen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category