JF & Cut Master

JF & Cut Master Fish cutting,Fishing,Fish market,sea foods,

26/09/2026

“පණ දැල්ලා🦑😨” සම්පත් සුද්ද කරන අලුත් දැල්ලා✌️🤩

26/09/2026

“පෙති නම් පෙති✌️😍” පෙති කපන සවරා,සුරේෂ් අයියාගේ ටොප් කැපිල්ලක්🐠🤩
#මීගමුමාළු

25/09/2026

“ලේන පරවො පාරේ වැටිලා තැලේවී✌️🤩” සුරේෂ් අයියා ලේන පරවට දේන cut එක පට්ට🐠🔥

“නම් පැටලේන මාළු🤔 ගොඩක් අය දන්නෙ නැහැ🐠😏”         #මීගමුමාළු  #අලුත්මාළු
25/09/2026

“නම් පැටලේන මාළු🤔 ගොඩක් අය දන්නෙ නැහැ🐠😏”
#මීගමුමාළු #අලුත්මාළු

25/09/2026

“සුපිරිම කැපිල්ල🤩🔥” සම්පා යකා වගේ හබරලීයා කපන කැපිල්ල,සම්පාගේ cutting skills නම් ටොප් තමා✌️😮

24/09/2026

“විනාඩියෙන් කපන පරවා😱🔥” සම්පත් අලුත පරවා කපන කැපිල්ල කොහොමද✌️🤩

මේ බුවල්ලා(🐙) නම් පට්ට size✌️😮 මීගමු මාකට් එකේ ටොප් බඩු මේවා👌
24/09/2026

මේ බුවල්ලා(🐙) නම් පට්ට size✌️😮 මීගමු මාකට් එකේ ටොප් බඩු මේවා👌

24/09/2026

“Size එක නම් ටොප්🔥😨”රවී අයියා කුට්ටි කපන මේ මාළුව නම් සුපිරි size, බිත්තරේ පාට බලන්නකො😮

23/09/2026

“තලපත් කැල්ල නම් ටොප්🔥🤩” කෑලී කපන තලපත් මාළු නම් නියමයි..🐠😍

23/09/2026

“Fresh Catch,Except Cut,Perfect Results 🔥😍” සුරේෂ් අයියා සුපිරියටම කෑලී කපන අලුත්ම මොදා🐠🤩

Address

Negombo
NEGOMBO

Website

Alerts

Be the first to know and let us send you an email when JF & Cut Master posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category