Joze Food Fiesta 2

Joze Food Fiesta 2 Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Joze Food Fiesta 2, Food & Drink, St. Joseph Church, St Joseph's St, Negombo.

▪ St. Joseph Church Malwatta, Thillanduwa, Negombo is celebrating 125th Jubilee of the church in the year of 2027 and Ch...
31/07/2025

▪ St. Joseph Church Malwatta, Thillanduwa, Negombo is celebrating 125th Jubilee of the church in the year of 2027 and Church Renovation Committee of the church has established a building development fund to carry our much needed church renovation work, before declaring the jubilee year in 2026. The estimated cost of the renovation project is around Rs. 57Mn and various fund raising projects will be organized to collect the funds for the completion of the renovation work.

▪ As an annual project, We proudly announced that all the arrangements have been made to stage the mega fund raising event “JOZE FOOD FESTIVAL 2025” on 22nd and 23rd August 2025 at Glomark, Negombo from 6.00 pm to 12.00 pm both days.

▪ Upon the handover of the first ticket on July 20th to our Parish Priest Rev. Fr. Tharanga Sampth Perera and to our main sponsors, We are officially initiating the process of issuing tickets.

▪ In addition, our parish priest made the first donation to us from his personal funds at that time, which was five hundred thousand rupees

▪ මීගමුව තිල්ලන්දූව මල්වත්ත සාන්ත ජෝසප් දේවස්ථානය 2027 වසරේදී 125 වන ජුබිලිය සැමරීමට නියමිත අතර, 2026 ජුබිලි වර්ෂය ප්රකාශයට පත් කිරීමට පෙර අවශ්ය ප්රතිසංස්කරණ කටයුතු දැනටමත් ආරම්භ කර ඇති අතර, එම කටයුතු සඳහා දේවස්ථාන ගොඩනැගිලි කමිටුව විසින් ගොඩනැගිලි සංවර්ධන අරමුදලක් ස්ථාපිත කර ඇත.

▪ වාර්ෂික ව්‍යාපෘතියක් ලෙස, “JOZE FOOD FESTIVAL 2025” ලෙසින් හඳුන්වනු ලබන අරමුදල් රැස් කිරීමේ උත්සවය 2025 අගෝස්තු මස 22 සහ 23 යන දෙදින තුළ මීගමුව GLOMARK හී දී පස්වරු 6.00 සිට රාත්රී 12.00 දක්වා පවත්වනු ලබයි.

▪ පළමු ප්රවේශපත්රය ප්‍රවේශපත්‍ර අද දින එනම් 2024 ජුලි 20 වනදා අපගේ මීසම් භාර පියතුමන් වන ගරු. තරංග සම්පත් පෙරේරා පියතුමන් වෙතත්, අපගේ ප්‍රධන අනුග්‍රාහකයන් වෙත භාරදීමත් සමඟින් ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ කටයුතු නිල වශයෙන් ආරම්භ කර ඇත.

▪ ඊට අමතරව එම අවස්ථාවේදී අපගේ මීසම් භාර පියතුමන් පුද්ගලික මුදලින් රුපියල් ලක්ෂ පහක මුදලක් පළමු පරිත්‍යාගය ලෙස ගොඩනැගිලි අරමුදලට ලබා දීමෙන් අප වෙත විශාල දායකත්වයක් ඉදිරිපත් කළහ.

We earnestly look forward to your invaluable support and participation for the successful ex*****on of this program. Furthermore, we request that you include this event in your prayers and supplications for its success.

මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට ඔබගේ අමිල සහයෝගය සහ සහභාගීත්වය අප බලාපොරොත්තුව වන අතර. එමෙන්ම, මෙම උත්සවය සාර්ථක කර ගැනීම සදහා ඔබගේ යාච්ඤා, යැදුම් එක් කරන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමු.

Address

St. Joseph Church, St Joseph's St
Negombo
11500

Website

Alerts

Be the first to know and let us send you an email when Joze Food Fiesta 2 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category