GEEZA Watalappan

GEEZA Watalappan කාලම බලන්න 🥰

Order now ❤️🥰
18/10/2025

Order now ❤️🥰

Best customer's feedback 🥰🥰
27/07/2025

Best customer's feedback 🥰🥰

Whats' up Negombo
21/07/2025

Whats' up Negombo

19/07/2025
හායි ලමායි...      GEEZA Watalappan දැන් ඔබේ නිවසටම.... තේරුනේ නෑ නේද?..     අහන්නකෝ එහෙනම්.. මෙන්න මේ පේන අපේ වටලප්පන් ...
16/07/2025

හායි ලමායි...
GEEZA Watalappan දැන් ඔබේ නිවසටම....
තේරුනේ නෑ නේද?..
අහන්නකෝ එහෙනම්.. මෙන්න මේ පේන අපේ වටලප්පන් දැන් ඔයාලාගේ ලගම කඩෙන්,සුපර් මාකට් එකෙන්ම වගේම ඔයාලගේ නිවසටත් ගෙන්වා ගෙන රස විදින්න දැන් ඔයාලටත් පුළුවන් ...
කොහොමද කියලා නේද හිතුවේ...
කරන්න තියෙන්නේ පුන්චිම පුන්චි දෙයයි..
0742570512 / 0769600930 මෙන්න මේ නම්බර් දෙකෙන් එකකට කෝල් එකක් හරි වට්ස්ඇප් මැසේජ් එකක් හරි දාන්න...
තව දෙයක්... මේ කප් වගේම අපි වටලප්පන් තැටිත් දෙනවා.. ඔයාල කැමති විදියට කස්ටමයිස් කරගන්න පුලුවන් ලමායි...
එහෙනම් බල බල ඉන්නෙ නැතුව ඕඩර් එකක් දාන්න...🥰💓
ආ.. ලමායි මේ මාසෙ ගන්න ඕනම ඕඩර් එකක් මීගමුව,දලුපත,පෙරියමුල්ල අවට ඩිලිවරිත් ෆ්‍රී හොදේ... එහෙනම් ඉක්මන් කරන්න ඔන්න මේ අවස්තාව මග ඇරගන්න එපා ....
කප් 1= 130/=
තැටි 500g 1 = 1750/=
තැටි 1kg 1= 3750/=
තව වාසි ගොඩක් ඉස්සරහට ගේන්නම් ලමායි..🥰

Address

Kattuwa
Negombo

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 06:00 - 23:00
Sunday 06:00 - 20:00

Website

Alerts

Be the first to know and let us send you an email when GEEZA Watalappan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share