Sidra choco shop

Sidra choco shop wholesale chocolate store

10/09/2026

🔥 SPECIAL OFFERS AVAILABLE NOW 🔥

ඔයාගේ favourite chocolates, Hampers & Nuttela, Nuts, date's snacks දැන් super deals එක්ක! 😍🍫

👉 Buy 1 Get 1 FREE
👉 Best Prices Available
👉 Limited Time Offers ⏳

දැන්ම grab කරගන්න! 🛒
ඔයා miss කරගන්න එපා මේ chance එක 💥

📍 Visit us today

09/09/2026

හෝව් හෝව් කොහෙද යන්නේ.....🤗❤️

💫ඔයාගේ එයාව Surprise කරමුද?🌝
💫ඔයාගේ අම්මා, තාත්තා, නංගි, මල්ලි, අයියා, අක්කා ඒගොල්ලොන්ගෙ Birthdays ළගයිද?🌚

ඔයාගෙ ආදරණීයන් හැම දෙනාම Surprise කරන්න
SIDRA CHOCO SHOP (PVT) LTD එන්න අපේ SHOP එකට...

ඉහළම ප්‍රමිතියකින් යුත් ආනයනික චොක්ලට් ලෝකයෙන් සාධාරණ මිලකට
චොක්ලට් මෙන්ම
ඔයාලගේ නිවසට එදිනෙදා අවශ්‍ය සියලූම දෑ හිත පිරෙන්න ගන්න ඔයත් අදම එන්න...🥰🍫🍬🍫🍡🙊

09/09/2026

SIDRA CHOCO SHOP PVT LTDඅපගේ පළමු සංවත්සරය වෙනුවෙන් සංවිධානය කළ දැවැන්ත ත්‍යාග වැඩසටහනට සහභාගී වූ ඔබ සැමට මුලින්ම අපගේ හදපිරි ස්තූතිය! ❤️

ඔබගේ ආදරය සහ විශ්වාසය වෙනුවෙන් අප විසින් සංවිධානය කළ දිනුම් ඇදීම මේ වනවිට සාර්ථකව සිදුකර අවසන්.

ඒ අනුව, අපගේ වාසනාවන්ත ජයග්‍රාහකයන් පස්දෙනා තෝරාගෙන තිබෙනවා. 🎉🏆

🥇 පළමු ස්ථානය – අඟල් 32 TV එකක්
ජයග්‍රාහකයා – mr faizan

🥈 දෙවන ස්ථානය – Gas Cooker එකක්
ජයග්‍රාහකයා – mr Riyas

🥉 තුන්වන ස්ථානය – Fan එකක්
ජයග්‍රාහකයා – mr. Nalin

🏅 සිව්වන ස්ථානය – Grinder එකක්
ජයග්‍රාහකයා – mrs. Thilini angel

🏅 පස්වන ස්ථානය – Rice Cooker එකක්
ජයග්‍රාහකයා – mr.kumar

මෙලෙස අපගේ වාසනාවන්ත ජයග්‍රාහකයන් වෙත ඔවුන්ට හිමි වටිනා ත්‍යාග ලබාදීමත් සාර්ථකව සිදුකර අවසන්. 🎁❤️

මෙම වැඩසටහන සාර්ථක කරගැනීමට අප සමඟ එක්වූ ඔබ සියලුදෙනාටම SIDRA CHOCO SHOP PVT LTD අපගේ විශේෂ ස්තූතිය පුදකරනවා.

මේ අපගේ පළමු සංවත්සරය පමණයි… ❤️

ඉදිරියේදීත් ඔබ වෙනුවෙන් තවත් අලුත් දේවල්, විශේෂ දීමනා සහ වටිනා ත්‍යාග රැසක් අපෙන් බලාපොරොත්තු වන්න.

ඔබේ ආදරය සහ විශ්වාසය සමඟින
SIDRA CHOCO SHOP අපි ඉදිරියටත් ඔබ සමඟමයි! 🍫❤️

SIDRA CHOCO SHOP PVT LTD
Sweet Moments… Amazing Rewards! 🎁

# #

26/08/2026

Happy Eid-e-milad
#

18/08/2026
18/08/2026

🎉 SIDRA CHOCO SHOP – 1st Anniversary Celebration! 🎉

අපගේ 1 වන සංවත්සරය නිමිත්තෙන් ඔබ සැමට වටිනා ත්‍යාග රැසක් දිනාගැනීමේ සුපිරි අවස්ථාවක්! 🎁✨

🏆 දිනාගත හැකි ත්‍යාග

🥇 1 වන ස්ථානය – අගල් 32 Tv එකක්
🥈 2 වන ස්ථානය – Gas Cooker
🥉 3 වන ස්ථානය – Fan එකක්
🏆4වන ස්ථානය Grinder එකක්
🏆5වන ස්ථානය Rice Cooker

📌 සහභාගී වන්නේ මෙහෙමයි

✅ SIDRA CHOCO SHOP වෙතින් රු. 3,000/- හෝ ඊට වැඩි මිලදී ගැනීමක් කරන්න.

✅ ඔබට ලැබෙන කූපනය නිවැරදිව පුරවා අප වෙත භාර දෙන්න.

එවිට වටිනා ත්‍යාග දිනාගැනීමේ අවස්ථාව ඔබටත් හිමිවේ!

📅 වැඩසටහන

🗓️ අගෝස්තු 1 වනදා සිට මාසයක් පුරා ක්‍රියාත්මක වේ.

🎊 දිනුම් ඇදීම
📅 අගෝස්තු මස අවසානයේදී සිදු කෙරේ.

📍 අපගේ ලිපිනය

SIDRA CHOCO SHOP
📍 No. 102, Pankada Junction, Negombo

📞 076 347 4788
📞 075 547 4744

💝 ඔබත් අදම SIDRA CHOCO SHOP වෙත පැමිණ මිලදී ගැනීමක් සිදුකර කූපනය ලබාගෙන, වටිනා ත්‍යාග දිනාගැනීමේ අවස්ථාව ඔබේ කරගන්න!

SIDRA CHOCO SHOP
🍫 Sweet Moments... Amazing Rewards! 🎁

05/08/2026

🎉 SIDRA CHOCO SHOP – 1st Anniversary Celebration! 🎉

අපගේ 1 වන සංවත්සරය නිමිත්තෙන් ඔබ සැමට වටිනා ත්‍යාග රැසක් දිනාගැනීමේ සුපිරි අවස්ථාවක්! 🎁✨

🏆 දිනාගත හැකි ත්‍යාග

🥇 1 වන ස්ථානය – අගල් 32 Tv එකක්
🥈 2 වන ස්ථානය – Gas Cooker
🥉 3 වන ස්ථානය – Fan එකක්
🏆4වන ස්ථානය Grinder එකක්
🏆5වන ස්ථානය Rice Cooker

📌 සහභාගී වන්නේ මෙහෙමයි

✅ SIDRA CHOCO SHOP වෙතින් රු. 3,000/- හෝ ඊට වැඩි මිලදී ගැනීමක් කරන්න.

✅ ඔබට ලැබෙන කූපනය නිවැරදිව පුරවා අප වෙත භාර දෙන්න.

එවිට වටිනා ත්‍යාග දිනාගැනීමේ අවස්ථාව ඔබටත් හිමිවේ!

📅 වැඩසටහන

🗓️ අගෝස්තු 1 වනදා සිට මාසයක් පුරා ක්‍රියාත්මක වේ.

🎊 දිනුම් ඇදීම
📅 අගෝස්තු මස අවසානයේදී සිදු කෙරේ.

📍 අපගේ ලිපිනය

SIDRA CHOCO SHOP
📍 No. 102, Pankada Junction, Negombo

📞 076 347 4788
📞 075 547 4744

💝 ඔබත් අදම SIDRA CHOCO SHOP වෙත පැමිණ මිලදී ගැනීමක් සිදුකර කූපනය ලබාගෙන, වටිනා ත්‍යාග දිනාගැනීමේ අවස්ථාව ඔබේ කරගන්න!

SIDRA CHOCO SHOP
🍫 Sweet Moments... Amazing Rewards! 🎁

31/07/2026

Watch, follow, and discover more trending content.

Address

102, Paankada Junction
Negombo

Opening Hours

Monday 09:30 - 00:00
Tuesday 09:30 - 00:00
Wednesday 09:30 - 00:00
Thursday 09:30 - 00:00
Friday 09:30 - 11:30
11:30 - 00:00
Saturday 09:30 - 00:00
Sunday 09:30 - 12:00

Website

Alerts

Be the first to know and let us send you an email when Sidra choco shop posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category