Din Don Bell Craft

Din Don Bell Craft Din Don Bell Craft
Handcrafted with love �
Creative craft items & designs �
Custom orders available

පින්බර පොසොන් පෝය දිනක් වේවා !..🙏
29/06/2026

පින්බර පොසොන් පෝය දිනක් වේවා !..🙏

04/06/2026
ලොවම සනහාලූ ඒ උතුම් තෙමඟුල සිහිපත් කරමින්, ඔබ සැමගේ සිත් තුළ නිවී සැනසෙන වෙසක් සතුටක් උදාවේවා!"කෙලෙස් වලින් මිදී, සිත නි...
31/05/2026

ලොවම සනහාලූ ඒ උතුම් තෙමඟුල සිහිපත් කරමින්, ඔබ සැමගේ සිත් තුළ නිවී සැනසෙන වෙසක් සතුටක් උදාවේවා!"කෙලෙස් වලින් මිදී, සිත නිවා සනසන්නට... හැමටම පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!"

Happy Vesak Day.🌕🌕🌕🎆🎆🎑️
30/05/2026

Happy Vesak Day.🌕🌕🌕🎆🎆🎑️

හායි ලස්සන ළමයිනේ🥰🥰🥰 චුටි දවසකට මගේ ආදරණීය "Din Don Bell Craft" පවුලෙන් මට ටිකක් ඈත් වෙන්න වුණා.    ඒකට හේතුව වුණේ එකපාර...
26/05/2026

හායි ලස්සන ළමයිනේ🥰🥰🥰
චුටි දවසකට මගේ ආදරණීය "Din Don Bell Craft" පවුලෙන් මට ටිකක් ඈත් වෙන්න වුණා.
ඒකට හේතුව වුණේ එකපාරටම ආපු මගේ අසනීප තත්ත්වයයි.

ඒ නිසා මට පේජ් එකේ කිසිම පෝස්ට් එකක්වත් දාන්න බැරි වුණා ළමයිනේ🥰🥰🥰

විශේෂයෙන් ම කියන්න ඕනේ..
මගේ සුවදුක් හොයලා බලපු,
මං ගැන සෙවිල්ලෙන් හිටපු
මගේ Din Don Bell Craft පවුලේ හැමෝටම
මගේ හදවතින්ම ස්තූතියි.
ඔයාලගේ ඒ ආදරය තමයි මගේ ශක්තිය!

දැන් මම හොඳ සනීපෙන් ඉන්නවා. ඉතින්, තවත් ලස්සන නිර්මාණ ගොඩක් එක්ක මම ආයෙත් ඔයාලව හමුවෙන්න ලෑස්තියි. රැඳිලා ඉන්න මාත් එක්ක! 🌸✨
ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියි! ❤️✨


゚viralシ

07/05/2026

අපි රේසින් නිර්මාණයක් කරන්නේ air bubbles නැතුවනේ...🥰
ඒත් මේ Customer ගේ order එක හැදුවේ air bubbles එක්ක...
හරියටම කිව්වොත් සාගර පත්ලෙහි පෙණ බුබුළු නැගෙනවා වාගේ.....🌊🌊🌊🌊

ලස්සනයි නම් Like එකක් දාලා.. 👍
ඔයාගේ ලස්සන comment එකකුත් දාගෙනම යන්න..❤️❤️💐💐💐🌹🌹
අනිත් අයටත් බලන්න share කරගෙනත් යන්න..
හාද...🥰🥰🥰

ඒක අපිට ආශිර්වාදයක් වෙයි තව තවත් ලස්සන නිර්මාණ කරන්න...
ඔයාලට සුබ දවසක් ළමයිනේ🥰🥰🥰

Order now..👇👇👇👇
Whatsapp
0775070069

Island wide delivery 🚛🚛

゚viralシ

හායි ළමයිනේ🥰🥰🥰 කොහොමද ඉතිං ඔයාලට....Din Don Bell Craft 👇👇👇👇👇👇Whatsapp 0775070069 Island wide delivery    ゚viralシ        ...
03/05/2026

හායි ළමයිනේ🥰🥰🥰 කොහොමද ඉතිං ඔයාලට....

Din Don Bell Craft
👇👇👇👇👇👇
Whatsapp
0775070069
Island wide delivery

゚viralシ

03/05/2026

අපේ පුංචි Artist ලා ....

Din Don Bell Craft

゚viralシ

Send a message to learn more

30/04/2026

මේ අතරින් ලස්සනම නිර්මාණය මොකද්ද කියලා අපිට කියන්න පුළුවන් ද ඔයාට ලස්සන ළමයිනේ🥰🥰🥰

Send a message to learn more

30/04/2026

Din Don Bell Craft
අපේ අතින් නිර්මාණය වන තවත් නිර්මාණයක්🥰🥰
ලස්සනයි ද ළමයිනේ🥰🥰🥰

Send a message to learn more

Address

Nirmala Mawatha
Negombo
11500

Website

Alerts

Be the first to know and let us send you an email when Din Don Bell Craft posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category