SS EnergiZone

SS EnergiZone Healthy boost ...
Your day's flavor kick...

Your taste, your wellness.. Our strength,our delight...

හෙට සිට  බොමු....☺️☺️☺️☺️Whatsapp msg එකක් දාන්නකො එහෙනම්.072 037 8301 (Minimum order quantity 5 cups)     ゚viralシ
19/04/2026

හෙට සිට බොමු....☺️☺️☺️☺️

Whatsapp msg එකක් දාන්නකො එහෙනම්.
072 037 8301

(Minimum order quantity 5 cups)

゚viralシ

හෙට ......(31st March .....)දැන්මම ඕඩර් එක දැම්මොත් ඔයත් සතුටින් මාත් සතුටින්..😁😁Drop us a whatsapp message 072 037 8301
29/03/2026

හෙට ......(31st March .....)

දැන්මම ඕඩර් එක දැම්මොත් ඔයත් සතුටින් මාත් සතුටින්..😁😁

Drop us a whatsapp message
072 037 8301

25/03/2026
මූලක්ගිනිකාරයන්ට....💣💣බ්‍රහස්පතින්දා (26th March) ගේනවා "කොහිල කැඳ"....😁😁දැන්මම ඕඩර් එකක් දාන්න.ගෙනත් දෙන්නම් ළඟටම හාද.....
25/03/2026

මූලක්ගිනිකාරයන්ට....💣💣

බ්‍රහස්පතින්දා (26th March) ගේනවා
"කොහිල කැඳ"....😁😁

දැන්මම ඕඩර් එකක් දාන්න.ගෙනත් දෙන්නම් ළඟටම හාද..
Whatsapp us
072 037 8301

සැ.යු.
ලොකු බොස් වෙනුවෙන් ඕඩර්ස් දාන පොඩි බොස්ලට special discount 😌😌

26 වෙනිදා කැඳ මෙනූ එක😌
*සව් කැඳ
*මිශ්‍ර කොළ කැඳ
*කොහිල.කැඳ

Hello Negombo....2026-03-19පෙට්‍රල් නෑ කියල අපි සැලෙයිද?...කැඳ එකක් බීලා බූස්ට් වෙන්න බලන් ඉන්න හැමෝටම ළඟටම ගෙනත් දෙනවා ...
18/03/2026

Hello Negombo....
2026-03-19

පෙට්‍රල් නෑ කියල අපි සැලෙයිද?...

කැඳ එකක් බීලා බූස්ට් වෙන්න බලන් ඉන්න හැමෝටම
ළඟටම ගෙනත් දෙනවා ...සත්තයි ඈ...

දාන්න වට්සැප් msg එකක්.
072 037 8301

මුළු දවසම ජවයෙන් වැඩ කරන්න පුළුවන් healthy boost එක...💪💪උදෙන්ම ඇඟට වැටෙන ආහාරය තමයි දවසම boost කරල ගන්නෙ..හා නැද්ද..ඉතින...
14/03/2026

මුළු දවසම ජවයෙන් වැඩ කරන්න පුළුවන් healthy boost එක...
💪💪උදෙන්ම ඇඟට වැටෙන ආහාරය තමයි දවසම boost කරල ගන්නෙ..හා නැද්ද..
ඉතින් ඒක healthy boost එකක් වෙන්නෝන නැද්ද ලස්සන ළමයෝ....😍

❤️❤️එහෙනම් පෝෂණ ගුණයෙන් ඉහළ කැඳ වීදුරුවක් බීලම දවස පටන් ගන්න...

☝️අපි ගෙනත් දෙන්නම් ළඟටම..
(හා හා බය වෙන්නෙපා ළමයෝ..ළඟටම ගෙනත් දුන්නා කියල අපි ගිනි ගණන් ගන්නෑ.. delivery free.හාද.. හැබැයි නගර සීමාව තුළ විතරයි.

😁( ගිරිදුර්ග ලඳු කැලැ ඇලදොල පහුකරල යන්න තියෙන තැන් වලට ඩිලිවරි චාජ් එකක් ගන්නැතුව ඩිලිවර් කරන්න පුළුවන්ද ඇයියනේ...)😌😌

😊😊අවම cups 5 ක්වත් ඕඩර් කරන්නෝන හරිද. එකක් විතරක් ඕඩ කළාම ඩිලිවරි කරන එක අපට වෙිදනාවක් අයියෝ.😌😌

ප්‍රමිතිය ගැන බිය නොවන්න. අපි coloring දාන්නෑ.කැඳ පවුඩර් එක දිය කරල දෙන්නෑ, කිසිම artificial දෙයක් දාන්නෑ, preservatives දාන්නෑ සත්තම සත්තයි..
ගමෙි ගොඩෙි ඇවිදල ඕපදූප ටිකක් කියවන ගමන්🙈🙈 අපේම අත් වලින් කඩන කොළ වර්ග තමයි කොළකැඳ එකට දාන්නෙ.
💪වගකීමෙන් කියන්නෙ අපිරිසිදු ජාති කොහෙත්ම දාන්නෑ..

නීරෝගි වෙන්න, ලස්සන වෙන්න, ජවය ශක්තිය වැඩි වෙන්න ,මූලක්ගින්න අඩුවෙන්න 🤭
කැඳ එකක් බීලම වැඩ පටන් ගමු..

ඔෆිස් එකට, වැඩපළට, ගෙදරට ගෙනත් දෙන්නම් ඉතින් .. වට්සැප් msg එකක් දාන්නකො එහෙනම්.
072 0378301

කලින් දවසටම ඕඩර් එක දැම්මා නම් අපි තවත් සතුටින්..ඔයත් සතුටින්...😊

(ආ...කියන්න අමතක වුනා..300ml cup එකක් 150/= ක් විතරයි හරිද..)

Our products..
*මිශ්‍ර කොළ කැඳ (දවස් 5 ට වෙනස් කරල කොළ වර්ග දාල හදන්නෙ.හාද ඒයි)
*කුරක්කන් කැඳ
*සුදුළූණු කැඳ
*ධාන්‍ය කැඳ
*කොහිල කැඳ
*රුලං.කැඳ

සතියේ දවස් 5 විතරයි හොඳේ. රජයේ නිවාඩු සියල්ල අපටත් වලංගුයි.ඒ දවස්වලට
කැඳ නිවාඩු ගිහින්....කියල තමයි කියන්න තියෙන්නෙ.😁😁😁

SS EnergiZone එස් එස් එනජයිසෝන්..
゚viralシfypシ゚viralシ

LikeFollowShare..                 ゚viralシfypシ゚viralシ
23/01/2026

Like
Follow
Share..

゚viralシfypシ゚viralシ

.energizone 0 Followers, 0 Following, 1 Likes - Watch awesome short videos created by SS EnergiZone

සුපුරුදු අපේ රසය නව මුහුනුවරකින් ළඟදීම......... රැඳී සිටින්න....
21/01/2026

සුපුරුදු අපේ රසය
නව මුහුනුවරකින්
ළඟදීම.........

රැඳී සිටින්න....

Address

Divisional Secretariat
Negombo
11500

Opening Hours

Monday 07:00 - 11:00
Tuesday 07:00 - 11:00
Wednesday 07:00 - 11:00
Thursday 07:00 - 11:00
Friday 07:00 - 11:00

Website

Alerts

Be the first to know and let us send you an email when SS EnergiZone posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category