Life with Emmy

Life with Emmy Day to day life with Emmy and travel with Emmy

29/07/2026

🌱🌿

23/07/2026

පාසල් කාලයේ විතරක් නෙවෙයි ....
අදටත් එයා ආදරය කරන එයාට මග හැරුණු 😔
ලස්සන හීනයක් මේ....🏏🏏
මමත් එයා නිසාම ආදරය කරන ක්‍රීඩාවක්...

මහනුවර විද්‍යාර්ථ පාසලෙන් ක්‍රිකට් දිවිය ආරම්භ කර විශේෂ දක්ෂතා පෙන්වු තුන් ඉරියව් ක්‍රීඩකයෙක්....
මැච් කොච්චර දින්නත් පැරදුනත් කිසිම මැච් එකක් මගහරින්නේ නෑ...
එලිවෙනකම් එලාම් තියන් ඇහැරිලා මැච් බලන්නේ...
ලංකාවේ විතරක් නෙවෙයි පිටරටක වුනත් එය එසේමයි...
බැට් එකක් බෝලයක් පෙන්වන්න බෑ...
පොඩි ළමයි ටිකක් කොහේහරි බෝල් ගැහුවත් නැවතිලා බලන් ඉන්නවා....
කෑවත් බිව්වත් නෑවත් විනාඩියෙන් විනාඩියට ලකුණු බල බල අනෙක් වැඩ කරන ජීවි කොට්ඨාසයෙන් එක් ජීවියෙකි මගේ hubby යා.......😘
ඔයාලගේ ගෙවල් වලත් මේ වගේ 🏏 මැච් පිස්සෝ ඉන්නවද ?? 😁

22/07/2026

අපේ ගෙදර ☺️පිටුපස ලස්සන පේනවද.....🌿🌱
හවස්වරුවේ අපි තුන්දෙනා🌿

18/07/2026

"හබරලු වැව"
නාන්න ගියපු ආරක්ෂිත ලස්සන තැනක්
🌊🌿

17/07/2026

වගකීම් එක්ක වුනත් ජීවිතේ විදින්න ඕන ☺️😍🫂

11/07/2026

මාලඹේ ගියොත් පොඩි බබාලව අරන් යන්නම ඕන තැනක් 😍❤️

02/07/2026

පොසොන් පොහොය දවසේ අපි 🙏

දන්සැල් දීපු අයට ජාති ජාතිත් පිං ලැබේවා... 🙏🙏
30/06/2026

දන්සැල් දීපු අයට ජාති ජාතිත් පිං ලැබේවා... 🙏🙏

30/06/2026

තිස්සමහාරාමය 🙏🙏

18/06/2026

Yesterday's special 🍕🍕

Address

167, Medagama Road, Godigamuwa
Netolpitiya

Alerts

Be the first to know and let us send you an email when Life with Emmy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share