Netu kids House

Netu kids House wall stiker sale
(9)

27/07/2026
බබාගේ කාමරයේ සිට මුලුතැන්ගෙයදක්වා සරසාගැනීමට wall stiker😍😍Netu kids house වෙතින් අඩුම මිලට හොදම දේ...අපෙන් විතරයි🙂🙂Wall ...
24/07/2026

බබාගේ කාමරයේ සිට මුලුතැන්ගෙය
දක්වා සරසාගැනීමට wall stiker😍😍

Netu kids house වෙතින් අඩුම මිලට හොදම දේ...අපෙන් විතරයි🙂🙂

Wall decorations
උසස් නිමාවකින් යුතු අතර ,, විස්වසනීය සේවාවක් ලබා ගැනීම සදහා අපහා එක්වන්න

චූටි බබාගේ කාමරය වගේම බංඩි අම්මලාගේ
කාමරය වෙනස්ම විදියට සරසගමුද??

ඩිසයින් 70කටත් වඩා තියෙන එකම වෝල් ඩෙකරේශන් කලෙක්ශන් එක netu kids house හරහා ඔබටත් ලබාගැනීමේ අවස්ථාව ..

බේබි කාමර , කොට් එක ලගටත් විශේෂ නිර්මාණ , 🙂 , සාලෙට, කුස්සියට වගේම විශේෂ අවස්ථා සදහා තෑගි දීමටත් වටිනා නිර්මාණ රැසකින් ඔබට අවස්‍ය ආකාරයට ලබාගැනිමට හැකිය...

ඕනෑම තැනකට සුරක්ෂිතව භාණ්ඩ ඩිලිවරි කරනවා...
ඕර්ඩර් කරගන්න අවශ්‍ය අය
✋ නම
✋ දුරකථන අංක 02
✋ ලිපිනය ,
✋ ලගම නගරය ,
✋ දිස්ත්‍රික්කය අපට වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න..
W.app 0728931701

🙏🙏 ඩෙංගු හිසඔසවන මේ කාලයේ ඩෙංගු මාරයාගෙන් ඔබේ දරු පවුලම රැකගනිමු✋✋උසස් ප්‍රමිතියකින් නිශ්පාදනය කර ඇති wall net  ඉතා අඩු ...
21/07/2026

🙏🙏 ඩෙංගු හිසඔසවන මේ කාලයේ ඩෙංගු මාරයාගෙන් ඔබේ දරු පවුලම රැකගනිමු✋✋

උසස් ප්‍රමිතියකින් නිශ්පාදනය කර ඇති wall net ඉතා අඩු මුදලකට netu kids house page එක හරහා ඔබටත් ලබාගැනීමේ අවස්ථාව 👍

ආරක්ශාකාරී, ඉතාමත් දිගු කාලයක් භාවිතා කල හැකිය.
සිවිලිම සමග නෙට් එකක් දාගන්න අපහසු ඔයාටනම් සුපිරිම බුලට් එකක් මේ wall net එක👍👍

😉😇 වෝල් නෙට් එකෙන් කාමරයේ ඉඩකඩ ඇහිරෙන්නැතුව ලස්සන නිමාවක් ගන්නත් පුලුවන් 👍👍

😉😇 නෙට්එක සමග එන විශේශිත බෑගය නිසා දූවිල්ලෙන්, කුනු බැදීමෙන් තොරව කාලාන්තරයක් භාවිතා කිරීමට පුලුවන් 👍👍

ඔයාගේ ඇද මොන සයිස් එකක් උනත් අපි ලග ඒ ඕනෑම සයිස් එකකට නෙට් තියෙනවා😍😍

සයිස් 6*3/ 6*4/ 6*5/ 6*6/ 6*8/ 10*10/ 12*12
මේ ඕනෑම සයිස් එකකින් ගැනීමට පුලුවන් 👍

මෙය සවිකිරීම ඉතාමත් පහසු අතර ඒ සදහා අවශ්‍ය වන වෝල් ප්ලග්, වෝල් නට් නොමිලේම ලබා දේ😜😜😜

වර්ණ රැසකින් නිර්මාණය වන වෝල් නෙට් තනි වර්ණයෙන් හා ප්‍රින්ටඩ් වර්ණයෙන් ලබාගත හැකිය👍👍👍

ඔබේ නිවසත් , හිතමිතුරන්ට තෑගි කිරීමත් ඔබිනා වටිනා දෙයක් මේ වෝල් නෙට් එක😜

ඔබටත් ඇනයුම් කිරීමට අවශ්‍ය වන්නේනම් පහත දුරකථන අංකයකට w.app පනිවිඩයක් තබන්න... 0728931701/ 0788536413

දින 2ත් 5ත් අතර කාලයක් ඇතුලත පාර්සල් ඔබගේ අතටම ලබාදෙනු ලැබේ👍

ඔබගේ පහසුව සදහා cod කෑශ් ඔන් ඩිලිවරි පහසුකම් ලබාදී ඇත🙂🙂

🙏🙏 ඩෙංගු හිසඔසවන මේ කාලයේ ඩෙංගු මාරයාගෙන් ඔබේ දරු පවුලම රැකගනිමු✋✋✋✋ බබාලා ගේන්න ඉන්න අම්මලාට හා චූටි බබාලා ඉන්න අම්මලාට...
21/07/2026

🙏🙏 ඩෙංගු හිසඔසවන මේ කාලයේ ඩෙංගු මාරයාගෙන් ඔබේ දරු පවුලම රැකගනිමු✋✋
✋✋ බබාලා ගේන්න ඉන්න අම්මලාට හා චූටි බබාලා ඉන්න අම්මලාට විශේෂයි🙂🙂

✋✋චූටි පැටව් බලන් වැඩ කරන අම්මලාට බබාව ඇදෙන් වැටෙන්න නොදී බලාගන්න පුලුවන් එකම විසදුම ....පැංචව දොයි කරලා මේ නෙට් එක දාන්න ඔනේ🙂🙂

😉😉කොල්ලගෙ කාමරය බැන බැන අස්කරපු කාලෙත් ඉවරයි ඔන්න...

😉ඔයාලගේ රූම් එකේ ඉඩකඩ ඇහිරෙන්නැතුව කැත පෙනුම නැති ලස්සන පෙනුමක් ගෙනදෙයින මේ නෙට් එක ඔයාගේ ඇදටත් දාගන්න පුලුවන් 🙂🙂🙂

🙂🙂අවශ්‍ය වෙලාවට ඇදට දාගන්න වගේම ලේසියෙන් හකුලා තියාගන්නත් පුලුවන්

✋ඇදකට වගේම බිම නිදාගන්න කෙනෙකුට උනත් පහසුවෙන් දාගන්න පුලුවන් වගේම කිසිම සතෙකුට රිංගිය නොහැකි ලෙස මේ විශේෂ නෙට් එක දාගන්න පුලුවන්

👍සිවිලිමත් එක්ක නෙට් එකක් දාගන්න බැරිඅයට හොදම විසදුම මේ නෙට් එක

😜 පැටව් අරන් ට්‍රිප් එකක් ගියත් පහසුවෙන් mosquito නෙට් එක අරන්‍ යන්න පුලුවන් වගේම බිමට ,ඕනෑම තැනකට පහසුවෙන් දාගන්නත් පුලුවන්

හොදම කොලිටියෙ මොස්කිටෝ නෙට්එක අඩුම මිලකට netu kids house page එක හරහා අදම වෙන්කරවා ගන්න🙂🙂🙂

ඩිලිවරිත් ෆ්‍රී එවන්නේ🙂🙂

සයිස් 6*4,
සයිස් 6*5,
සයිස් 6*6,
සයිස් 6*6.5 මේ සයිස් තියෙනවා😍😍
අවශ්‍ය සයිස් එකෙන් ගන්න පුලුවන් ...

ඕර්ඩර් කරගන්න අවශ්‍ය අය 0728931701 ට වට්ස්සප් මැසේජ් එකක් දාන්න🙂🙂🙂

Address

Nikaweratiya
Nikaweratiya

Telephone

+94728931701

Website

Alerts

Be the first to know and let us send you an email when Netu kids House posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Netu kids House:

Shortcuts

Share

Category