Jehansa Food Court & Restaurant

Jehansa Food Court & Restaurant Best food Good life
24 hours delicious foods

පරිප්පු කිරි රසට කට ගැස්මට මඤ්ඤොක්කා කිරි රස වෑහෙන ගමේ කොහිල අල බැදුම සුවද හමන කොල මැල්ලුම් එක්ක කීරි හාලේ බත් කමු.....G...
11/11/2022

පරිප්පු කිරි රසට කට ගැස්මට
මඤ්ඤොක්කා කිරි රස වෑහෙන
ගමේ කොහිල අල බැදුම
සුවද හමන කොල මැල්ලුම්
එක්ක
කීරි හාලේ බත් කමු.....

GOOD FOOD.. GOOD LIFE...

JEHANSA FOOD COURT & RESTAURANT
No52 A 1,Kandy road,nawagamuwa,Nittambuwa
0777123556

JEHANSA Food Court  වෙත සාදරයෙන් පිළිගනිමු 🙏🙏පිරිසිදු යුත් කෑම වෙලක රස විදින්න එන්න🍽 🍱 ලස්සන කෑම වෙලට රැවටුනාද,🙇‍♂️ මුදල...
10/11/2022

JEHANSA Food Court වෙත සාදරයෙන් පිළිගනිමු
🙏🙏
පිරිසිදු යුත් කෑම වෙලක රස විදින්න එන්න🍽
🍱 ලස්සන කෑම වෙලට රැවටුනාද,🙇‍♂️ මුදල් දුන්නට රස නෑනේද 😔හරි රසට කෑම වේලක් කන්න එන්න 🤗
දුක් වෙන්න එපා 🤷‍♂️ගමේ රසට රස පදමට ගුනදයි කෑම වෙලක රස බලන්න එන්න
JEHANSA FOOD COURT

😴😴 ගනන් වැඩි නිසා වෙඩින් එපා වෙලාද දුක් වෙන්න එපා 🤗☺සාදරන ගනන් යටතේ පිරිසිදු යුත් කෑම වෙලක අපේන් උබට
🧆දාන පින්කම්
🧆කොට හලු ගෙවල්
🧆ගාමන්ට් යන ඕනෑම කෑම වෙලක් අපෙන් ලබා ගත හැක
🍗🌭බයිට් වර්ග ඇතුලු ඕනෑම කෑම වර්ගයක් සාදනු ලැබේ
කෑම ඇනවුම් සදහා දුරකථන ඇමතුමක් ලබා දෙන්න
0777123556
🤗ඇවිත් කලාම රස කියන්න කෝ .................$
කොපි කල හැක සම කල නොහැක 😜

ම්ම්ම්... යමි යමිතෙම්පරාදු පරිප්පු කරිය කහ පාටට...දිව පිනවන ඇඹරැල්ලා කරිය..කූනිස්සො රසට ගමේ කෙසෙල්මුව බැදුම.. සුවඳ හමන ක...
09/11/2022

ම්ම්ම්... යමි යමි
තෙම්පරාදු පරිප්පු කරිය කහ පාටට...
දිව පිනවන ඇඹරැල්ලා කරිය..
කූනිස්සො රසට ගමේ කෙසෙල්මුව බැදුම..
සුවඳ හමන කොළ මැල්ලුම..
සමග
තෙල් පැදුනු ඌරුමස් කරිය
කුකුල් මස් කරිය
කෙලවල්ලා මාලු ඇඹුල්තියල්
කීරි හාලේ බත් එක්ක
රස විඳින්න
අදම එන්න...

JEHANSA FOOD COURT & RESTAURANT
Nittambuwa
කෑම ඇනවුම් සදහා දුරකථන ඇමතුමක් ලබා දෙන්න
0777123556

ඌරුමස් කරිය සමග ගමේ විදියට ගමේ රසට බත් කමු...JEHANSA Food Court Nittambuwa
08/11/2022

ඌරුමස් කරිය සමග ගමේ විදියට ගමේ රසට බත් කමු...
JEHANSA Food Court
Nittambuwa

මාලු ඇඹුල් තියල් එක්ක රස පදමට කීරිහාලෙ     බත් JEHANSA Food CourtNittambuwa
08/11/2022

මාලු ඇඹුල් තියල් එක්ක රස පදමට කීරිහාලෙ බත්
JEHANSA Food Court
Nittambuwa

𝓡𝓲𝓬𝓮 & 𝓬𝓾𝓻𝓻𝔂𝓜𝓲𝔁 𝓻𝓲𝓬𝓮𝓚𝓸𝓽𝓽𝓾𝓗𝓸𝓽 𝓓𝓸𝓰𝓼𝓬𝓸𝓸𝓵 𝓭𝓻𝓲𝓷𝓴𝓼𝓢𝓸𝓯𝓽 𝓭𝓻𝓲𝓷𝓴𝓼𝓯𝓻𝓾𝓲𝓽 𝓳𝓾𝓲𝓬𝓮𝕁𝔼ℍ𝔸ℕ𝕊𝔸 𝔽𝕆𝕆𝔻 ℂ𝕆𝕌ℝ𝕋             &    ℝ𝔼𝕊𝕋𝔸𝕌ℝ𝔸ℕ𝕋
05/11/2022

𝓡𝓲𝓬𝓮 & 𝓬𝓾𝓻𝓻𝔂
𝓜𝓲𝔁 𝓻𝓲𝓬𝓮
𝓚𝓸𝓽𝓽𝓾

𝓗𝓸𝓽 𝓓𝓸𝓰𝓼
𝓬𝓸𝓸𝓵 𝓭𝓻𝓲𝓷𝓴𝓼
𝓢𝓸𝓯𝓽 𝓭𝓻𝓲𝓷𝓴𝓼
𝓯𝓻𝓾𝓲𝓽 𝓳𝓾𝓲𝓬𝓮

𝕁𝔼ℍ𝔸ℕ𝕊𝔸 𝔽𝕆𝕆𝔻 ℂ𝕆𝕌ℝ𝕋
&
ℝ𝔼𝕊𝕋𝔸𝕌ℝ𝔸ℕ𝕋

Delicious foodTake away & Dinning Rice & curryMix RiceKottu
04/11/2022

Delicious food
Take away & Dinning

Rice & curry
Mix Rice
Kottu

Address

Kandy Road, Nawagamuwa
Nittambuwa
11880

Telephone

+94777123556

Website

Alerts

Be the first to know and let us send you an email when Jehansa Food Court & Restaurant posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Jehansa Food Court & Restaurant:

Share

Category