Ravindu Food Court

  • Home
  • Ravindu Food Court

Ravindu Food Court Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ravindu Food Court, Food & Drink, 116G/siyanepura, panawala Road, .

30/07/2026

ආඩම්බරයි 🇱🇰🙂
CHEF SIR චෙෆ් සර්
Chef sir (චෙෆ් සර්)

30/06/2026
31/05/2026

පික්මී ඌබර් වාහන දුවන කොල්ලෙක්ව පෙරිදා රෑ මං^කොල්ල කන විදිය කරන විදිය තමයි මේ.
කොල්ලා ගාව තියෙන සල්ලි ටිකත් ඔක්කොම අරගෙන බැංකුවේ එකවුන්ට් එකේ සල්ලිත් බැංකුවට ගිහින් ගන්නවා.
මේ වගේ දේවල් වලට මේ පික්මී ආයතනයෙන්වත් ඌබර් ආයතනයෙන්වත් කිසිම පියවරක් ගන්නෙත් නෑලු.
නීතිමය උදව්වක්වත් මේ වගේ දේවල් කරන උන්ගේ එකවුන්ට් බ්ලොක් කරන්නෙවත් ඒ කිසිම දෙයක් කරන්නේ නෑලු.
මේ වගේ කීප දෙනෙක්ටම මුන් දැනට කරලා තියෙනවලු.
මේ කාර් එකේ විතරයි විඩියෝ එක රෙකෝඩ් වෙලා තියෙන්නේ.
පොලිසියෙනුත් කිසිම දෙයක් මේ වෙනකම් කරලා නෑලු.
ඇත්තටම මේ වගේ තමන්ගේ ආයතනයට මුදල් හොයලා දෙන මේ ඩ්‍රයිවර්ස්ලට කරදරයක් උනාමවත් කිසිම නීතිමය පැත්තකින්වත් උදව්වක් නොකරන මේ වගේ ආයතන ගැන රජයෙන්වත් කිසිම පියවරක් ගන්නේ නැත්තේ ඇයි නීති සම්පාදනය කරලා හරි.
මේ කොල්ලගේ ජිවිතේට ප්‍රශ්ණයක් උනා නම් කවුද වග කියන්නේ. ටික දවසකට කලින් පික්මි දුවන ත්‍රිවිල් කොල්ලෙක් පිටිපනදි වීල් එක එක්ක මැ^රිලා තිබුනා.
ඒ ගැන කිසිම පියවරක් අද වෙනකම් ඒ ආයතන වලින් අරගෙන නෑ.
මේ ඌබර් සහ පික්මි ආයතන දෙකම නියාමනයක් වෙන්න ඕනි වහාම.
මිල ගණන් වල ඉඳන් මේකේ රියදුරන්ගේ ජිවිත ආරක්ෂාව ගැන නියාමනයක් රජයෙන් ගේන්නම ඕනි.
Bimal Rathnayake Sri Lanka Police

Address

116G/siyanepura, Panawala Road

Telephone

+94717747803

Website

Alerts

Be the first to know and let us send you an email when Ravindu Food Court posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed Food & Beverage Service?

Share