17/04/2026
"𝗖𝗮𝗿𝘁𝗶𝗹𝗮𝗴𝗲 𝗘𝘅𝗽𝗲𝗿𝘁"
𝕋𝕙𝕖 𝕓𝕖𝕤𝕥 𝕘𝕚𝕗𝕥 𝕗𝕠𝕣 𝕡𝕒𝕣𝕖𝕟𝕥𝕤
සන්ධි අතර ඇතිවෙන අසාමාන්‍ය වේදනා හේතුවෙන් අද සමාජයේ බොහෝ දෙනා බහුලව පීඩා විඳිති. වර්තමානයේ ඇති අධික කාර්යබහුලත්වය හේතුවෙන් පහසුව තකා ක්ෂණික ආහාර වලට යොමුවීම නිසා එහි ඇති අධි රසායනිකයන්ගේ බලපෑම කාටිලේජ දියරය තුනී වී යාමට හේතු වී ඇත.
මෙම තත්වය සමනයටනම්, ප්‍රථමව සියලු ක්ෂණික ආහාරවලින් වැළකී ගුණාත්මක ආහාර පමණක් ලබාගනිමින් නිරෝගී සෞඛ්‍යය සම්පන්න දිවියට එළඹීම වඩා යෝග්‍ය වේ .
මෙම තත්වය ඇතිවූ විට එය සුවකිරීම සදහා විවිධ ප්‍රතිකාර යොදාගත්තද මෙම තත්වය සමනයටනම් ස්වභාධර්මය හා බැඳුණු නිවැරදි ප්‍රතිකර්මයකට යොමු වීම නුවණට හුරු කාරණයකි. "Neranjana Secret Cartilage expert" හදුන්වාදෙන්නේ එම තත්වයට පිලිතුරක් වශයෙනි.
වට්ටක්කා ඇට (Cucurbita maxima)
මී පැණි (Honey bee)
තල ඇට (Sesamum indicumo)
වියළි මිදි (Vitis vinifera L)
සහ තවත් අගනා අමුද්‍රව්‍ය යොදාගනිමින් 100% ස්වභාවිකව නිෂ්පාදනය කරන මෙම නිෂ්පාදනයෙන් නියත ප්‍රතිඵල අත්විඳිය හැක
මෙම නිෂ්පාදනයට වයසට යාමත් සමඟ ඔබගේ දෙමව්පියන්ගේ අස්තීන්වල ඇතිවන වේදනාව සමනය කිරීමට සුවිශේෂී වූ හැකියාවක් ඇත.
මෙය පාරිභෝජනයට ගත් අපගේ ආදරණීය පාරිභෝගිකයින්ම එය ප්‍රත්‍යක්ෂ කොට සනාත කොට ඇත.
Neranjanasecret cartilage Expert 300g Rs 3450/=
Island wide delivery fee 300/=
Formo information contact via WhatsApp 077 557 7027