Nittambuwa Vacuum Packing

Nittambuwa Vacuum Packing Nittambuwa Vacuum Packing

✈️ රට ඉන්න ඔබේ ආදරණීයයන්ට දේශීය රසය සහ අවශ්‍ය භාණ්ඩ ආරක්ෂිතව යවන්න! 📦✨              නිට්ටඹුව ධීවර සංස්තාව අසල, ඔබේ ඇදුම්...
13/08/2026

✈️ රට ඉන්න ඔබේ ආදරණීයයන්ට දේශීය රසය සහ අවශ්‍ය භාණ්ඩ ආරක්ෂිතව යවන්න! 📦✨

නිට්ටඹුව ධීවර සංස්තාව අසල,

ඔබේ ඇදුම් පැලදුම්, කරවල, වියළි මස් මාළු, ස්පයිසස් හෝ ඕනෑම බඩු තොගයක් විදේශ රටකට යවනවාද? ඒවායේ නැවුම් බව දින ගණනාවක් වුවද රඳවා ගැනීමට අදම Vacuum Packing (වැකුම් පැකින්) සේවාව ලබාගන්න.

✅ අපගේ විශේෂත්වයන්,
🔹ආහාර ද්‍රව්‍යවල රසය සහ ගුණාත්මකභාවය ආරක්ෂා වීම.
🔹ඉඩකඩ ඉතිරි වන ලෙස වාතය ඉවත් කර ඇසුරුම් කිරීම.
🔹විදේශ රටවලට යැවීම සඳහා ඉතා සුදුසු ප්‍රමිතියෙන් යුතු ඇසුරුම්.

📍 ධීවර සංස්ථාව අසල, නිට්ටඹුව.

📞 අමතන්න , 076 23 400 94

🉐අදම ඔබේ පාර්සලය අප වෙත ගෙන එන්න - අපි එය ආරක්ෂිතව පැකින් කර දෙන්නෙමු! 📦✈️
ඔබේ රට ඉන්න මිතුරාටත් දැන ගන්න share කරමු. 👆

30/07/2026
රට යනවද? වැකුම් පැකින් හා පාර්සල් රට යවන්න.🔸ලාබෙට පැකින් ටික ගාන අඩුවට කර ගන්නවද කෑම ටික ලීක් වෙන්න. 😁නැත්නම්, 🔹iso 9001...
17/06/2026

රට යනවද? වැකුම් පැකින් හා පාර්සල් රට යවන්න.
🔸ලාබෙට පැකින් ටික ගාන අඩුවට කර ගන්නවද කෑම ටික ලීක් වෙන්න. 😁
නැත්නම්,
🔹iso 9001: 2015 තත්ව සහතිකය සහිත අපෙන් කොලිටි එකට පැකින් ටික කර ගන්නවාද ?

🏠 නිට්ටඹුව ධීවර සංස්තාව අසල

කටුනායක යන ගමන් උනත් පැකින් ටික කර ගන්න පුළුවන්!

☎️ 076 23 4 00 94

✨ කල්තියාගන්න කෑම හදන ඔයාලගේ ඕඩර් එකත් මේ විදිහට පැකින් කර ගන්න පුළුවන්.

නිට්ටඹුවේ උසස්ම තත්ත්වයේ වැකුම් ඇසුරුම්කරණ සේවාව (Vacuum Packaging Services)ආහාර නිෂ්පාදනයේදී සහ ගබඩා කිරීමේදී මුහුණ දීම...
06/06/2026

නිට්ටඹුවේ උසස්ම තත්ත්වයේ වැකුම් ඇසුරුම්කරණ සේවාව (Vacuum Packaging Services)
ආහාර නිෂ්පාදනයේදී සහ ගබඩා කිරීමේදී මුහුණ දීමට සිදුවන ලොකුම අභියෝගය වන්නේ ඒවායේ නැවුම් බව රැකගැනීමයි. අපගේ වැකුම් පැකින් තාක්ෂණය මඟින් ඇසුරුම තුළ ඇති වාතය සම්පූර්ණයෙන්ම ඉවත් කර, කෑම වර්ග නරක් වීමට ඇති ඉඩකඩ සම්පූර්ණයෙන්ම අඩපණ කරයි.
අපගේ සේවාවන්:
• පිසූ ආහාර සහ අච්චාරු වර්ග: තෙල් සහ කුළුබඩු ඔක්සිකරණය වීම වළක්වා දිගුකාලීනව තබා ගැනීමට.
• පරාටා / රොටි වර්ග: වියළී යාම සහ එකිනෙක ඇලීම වළක්වා මෘදු බව (Softness) ආරක්ෂා කිරීමට.
• මස් / මාළු සහ කරවල: දුර්ගන්ධය පිටතට යාම වළක්වා පිරිසිදුව ඇසුරුම් කිරීමට.
දේශීය වෙළෙඳපොළට මෙන්ම අපනයන (Export) ප්‍රමිතියට අනුකූලව, ඉතාමත් සාධාරණ මිල ගණන් යටතේ විශ්වාසනීය සේවාවක් ලබා ගැනීමට අදම අප හා සම්බන්ධ වන්න.
📍 ලිපිනය: ධීවර සංස්ථාව අසල, නිට්ටඹුව.
📱 දුරකථන අංකය: 076-2340094

📦 ඔබේ කෑම වේලෙහි නැවුම් බව සහ රසය ඒ අයුරින්ම රැකගන්න! 📦ඔබේ නිවසේ සාදන රසවත් ආහාර වර්ග (රොටි, පරාටා, අච්චාරු, මස්/මාළු හෝ...
05/06/2026

📦 ඔබේ කෑම වේලෙහි නැවුම් බව සහ රසය ඒ අයුරින්ම රැකගන්න! 📦
ඔබේ නිවසේ සාදන රසවත් ආහාර වර්ග (රොටි, පරාටා, අච්චාරු, මස්/මාළු හෝ වෙනත් ඕනෑම නිෂ්පාදනයක්) නරක් නොවී, දිගුකාලීන නැවුම් බවින් යුතුව තබා ගැනීමට විශ්වාසනීය වැකුම් පැකින් (Vacuum Packaging) සේවාව දැන් නිට්ටඹුවෙන්!
✨ වැකුම් පැකින් කිරීමේ වාසි:
• ආහාරවල ස්වභාවික රසය, සුවඳ සහ තෙතමනය 100%ක් ආරක්ෂා වීම.
• බැක්ටීරියා සහ දිලීර වර්ධනය වීම වළක්වා කල් තබා ගැනීමේ කාලය 3-5 ගුණයකින් වැඩි කිරීම.
• විදේශගත වන අයට සහ දුර බැහැර ප්‍රවාහනයට ඉතාමත් පහසු වීම.
• ශීතකරණයේ තැබීමේදී (Freezer burn) ආහාර වියළී යාම වැළකීම.
📍 ස්ථානය: ධීවර සංස්ථාව අසල, නිට්ටඹුව.
📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න: 076-2340094

19/05/2026
23/02/2026

🔸පොඩි පොඩි තැන් වලින්ද ඔයත් තවම වැකුම් පැකින් කරන්නේ, කැමති නැද්ද iso 9001 තත්ත්ව සහතිකය යටතේ ඔයාගේ පැකින් ටිකත් සෞඛ්‍ය ආරක්ශිතව වැකුම් කර ගන්න.
ලංකාවටම එකයි.
🔴 MSA පැකින් නිට්ටඹුවේ ධීවර සංස්ථාව අසල.
පැකින් නම් පැකින් තමයි.

Address

95Aththagalle Road
Nittambuwa
11880

Website

Alerts

Be the first to know and let us send you an email when Nittambuwa Vacuum Packing posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category