Food Station

Food Station Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Food Station, Food stall, .

09/08/2026

හැම Tournament එකක්ම...
අපිට තවත් ලස්සන මතකයක්. ❤️
වතුපිටිවල ගත කළ ඒ දවස්...
රසවත් ආහාර,
සිනහවෙන් පිරුණු මුහුණු,
අමතක නොවන මොහොතක්.
මේ තමයි Food Station එකේ සොඳුරු මතකයන්. 🥰📸
ඔබගේ ඊළඟ ක්‍රීඩා තරඟාවලියටත් අපි සූදානම්.
📞 071 075 6422

02/08/2026

සමහර Event ඉවර වෙන්නේ...
ඡායාරූප ටිකකුයි, ලස්සන මතක ටිකකුයි විතරක් ඉතුරු කරලා. ❤️

වතුපිටිවල පැවති 2026 Junior & Cadet National Kyorugi Taekwondo Championship එකේ මේ අපේ Food Station එකේ සොඳුරු මතකයන්. 📸✨
දරුවන්ගේ සිනහව...
රසවත් කෑම...
සතුටින් ගත වූ දවස්...
ඒ හැමදේම අද ලස්සන මතකයන් වෙලා. 🥰
ඔබේ ඊළඟ ක්‍රීඩා තරඟාවලියටත් මේ වගේම රසවත් මතකයන් එකතු කරගන්න,
Food Station සමඟ එක්වන්න.
📞 071 075 6422

29/07/2026

තරඟය නිමයි...
ඒත් මතකයන් තවමත් නැවුම්. ❤️
රසවත් ආහාර, සිනහවෙන් පිරුණු මුහුණු සහ සතුටින් ගෙවුණු දවස්...
මේ සියල්ලම අපේ Food Station එකේ සොඳුරු මතකයන්. 📸✨
ඔබේ ඊළඟ Sports Event එකටත් අපි සූදානම්.
📞 071 075 6422

22/07/2026

හැම Tournament එකක්ම නිමා වෙද්දී...
ඉතුරු වෙන්නේ 🏅 ජයග්‍රහණ විතරක් නෙවෙයි.
😊 සිනහවල්...
🍔 රසවත් කෑම...
🤝 හමුවුණු මිනිස්සු...
📸 ලස්සන මතකයන්...
ඒ තමයි අපේ Food Station එකේ සොඳුරු මතකයන්. ❤️
ඔබේ ඊළඟ ක්‍රීඩා තරඟාවලියෙත් මේ වගේම රසවත් මතකයන් එකතු කරන්න අපි සූදානම්.
📞 071 075 6422

🏆 2026 Junior & Cadet National Kyorugi Taekwondo Championships එකේදි අපේ Food Station එකෙන් රසවත් ආහාර සහ පාන වර්ග ලබාදෙ...
15/07/2026

🏆 2026 Junior & Cadet National Kyorugi Taekwondo Championships එකේදි අපේ Food Station එකෙන් රසවත් ආහාර සහ පාන වර්ග ලබාදෙන්න අපිට අවස්ථාව ලැබුණා. ❤️🍛☕
තරඟකරුවන්ට, දෙමාපියන්ට, පුහුණුකරුවන්ට වගේම එදා අපේ Food Stall එකෙන් ආහාර ලබාගත් හැමෝටම ස්තුතියි. 🙏
📍 ඔබේ ක්‍රීඩා තරඟාවලිය, පාසල් වැඩසටහන, සමාගම් උත්සවය හෝ වෙනත් ඕනෑම Event එකක් සඳහා Food Station Food Stall සේවාව ලබාගන්න අපිට කතා කරන්න.
📞 071 075 6422
#

🏆🍛 2026 Oxford International College Sport Meet සඳහා FOOD STATION අප විසින් පැවැත්වූ අපගේ Food Stall එක ඉතා සාර්ථකව පැවැ...
09/07/2026

🏆🍛 2026 Oxford International College Sport Meet සඳහා FOOD STATION අප විසින් පැවැත්වූ අපගේ Food Stall එක ඉතා සාර්ථකව පැවැත්වුණා. ❤️
දවස පුරා පැමිණි සිසුන්, දෙමාපියන්, ගුරුවරුන් සහ ආරාධිත අමුත්තන්ට රසවත් ආහාර, Snacks සහ Refreshing Drinks ලබාදීමට අපිට හැකියාව ලැබුණා 🙏
ඔබගේ School Sport Meets, Sports Tournaments, Corporate Events, Exhibitions, Carnivals, Musical Shows සහ ඕනෑම උත්සවයක් සඳහාත් FOOD STATION ඔබේ විශ්වාසවන්ත Food Stall Partner ලෙස එක්වීමට සූදානම්.
🍛 Fresh Meals
🌭 Snacks & Fast Foods
🥤 Cool Drinks
☕ Hot Beverages
✅ Professional Food Stall Service
📞 Food Station
071 075 6422

🏆 රත්නපුර නව නගර ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී මැයි 31 වන දින පැවති ආසියානු ශූරතාවය සඳහා සුදුසුකම් ලැබීමේ කරාතේ තරඟාවලිය සඳහා FO...
04/07/2026

🏆 රත්නපුර නව නගර ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී මැයි 31 වන දින පැවති ආසියානු ශූරතාවය සඳහා සුදුසුකම් ලැබීමේ කරාතේ තරඟාවලිය සඳහා FOOD STATION අපි විසින් පැවැත්වූ Food Stall එක සාර්ථකව පැවැත්වුණා. ❤️🍛🥤
ක්‍රීඩකයින්ට, පුහුණුකරුවන්ට, දෙමාපියන්ට සහ පැමිණි සියලු දෙනාට රසවත් ආහාර සහ Refreshing Drinks ලබාදීමට අපට හැකියාව ලැබුණා. 🙏
🎉 ඔබගේ Sports Events, Tournaments, School Events, Exhibitions, Corporate Events, Carnivals සහ වෙනත් ඕනෑම උත්සවයක් සඳහාත් FOOD STATION අපි ඔබ සමඟ එකතු වීමට සූදානම්.
✅ Delicious Foods
✅ Fresh Snacks
✅ Cool Drinks
✅ Professional Food Stall Service
📞 Food Station
071 075 6422

🏆 ඔබගේ ක්‍රීඩා තරගාවලියට Food Stall අනුග්‍රාහක දායකත්වය ලබාගන්න! 🍔🌭🥤දිවයින පුරා පැවැත්වෙන ක්‍රීඩා තරගාවලි සඳහා සුවිශේෂී ...
02/07/2026

🏆 ඔබගේ ක්‍රීඩා තරගාවලියට Food Stall අනුග්‍රාහක දායකත්වය ලබාගන්න! 🍔🌭🥤
දිවයින පුරා පැවැත්වෙන ක්‍රීඩා තරගාවලි සඳහා සුවිශේෂී Food Stall අනුග්‍රාහක දායකත්වය සමඟින් ඔබගේ තරගාවලිය තවත් සාර්ථක කරගන්න. 🎉
🏸 බැඩ්මින්ටන්
🏓 ටේබල් ටෙනිස්
🥋 කරාටේ
🥋 ටයිකොන්ඩෝ
🥋 වුෂු
🤸 ජිම්නාස්ටික්
🏃 මලල ක්‍රීඩා තරගාවලි
🏫 පාසල් Big Match
🏅 පාසල් නිවාසාන්තර ක්‍රීඩා තරග
🎯 සහ අනෙකුත් සියලුම ගෘහස්ථ හා එළිමහන් ක්‍රීඩා තරගාවලි සඳහා…
✨ ඔබගේ ක්‍රීඩා උළෙලට වටිනා අනුග්‍රහකත්වයක් එක්කර ගැනීමට අදම අප හා සම්බන්ධ වන්න!
📞 @071 075 64 22
📩 අදම අමතන්න – ඔබගේ තරගාවලියට හොඳම Food Stall අනුග්‍රාහක දායකත්වය ලබාගන්න! 🚀

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Food Station posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed food & beverage service?

Share