NU Products

NU Products pop cone ���salt�choco�sugar�

11/02/2026

සුභ උදෑසනක් හැමෝටම ❤️

අපේ හුස්ම නිදහසේ විදින්නටතමන්ගේ හුස්ම දිවිදුන්... අත් පා ඇස් දන් දුන්..සියලූම විරුවනේ.. ඔබයි අපේ දෙවිවරු 🙏🙏🙏
04/02/2026

අපේ හුස්ම නිදහසේ විදින්නට
තමන්ගේ හුස්ම දිවිදුන්...
අත් පා ඇස් දන් දුන්..
සියලූම විරුවනේ..
ඔබයි අපේ දෙවිවරු 🙏🙏🙏

ලස්සන සිතුවිලි වලින් පිරුනු...ලස්සන දවසක් ඔයාට ❤️නූ නිශ්පාදන  ❤️
28/01/2026

ලස්සන සිතුවිලි වලින් පිරුනු...
ලස්සන දවසක් ඔයාට ❤️

නූ නිශ්පාදන ❤️

අද ගිය තවත් ඇනවුමක්  ❤️500මිලි කප්ඔයාටත් ඔයාගේ කෑම ඇසුරුම් කරලා යවන්න..බබාගේ පාසලේ,මොන්ටිසෝරියේ පොල දවසට මොනාහරි යවන්නජා...
18/01/2026

අද ගිය තවත් ඇනවුමක් ❤️
500මිලි කප්

ඔයාටත් ඔයාගේ කෑම ඇසුරුම් කරලා යවන්න..
බබාගේ පාසලේ,මොන්ටිසෝරියේ පොල දවසට මොනාහරි යවන්න
ජාර් කේක් හදන ඔයාට...

ඒ හැමදේටම, හැමෝටමත් වඩා අඩුවෙන්❤️

ඔයාගේ මග රස්තියාදුවත් අඩුයි,මග වියදමත් ඉතුරුයි...🤔

16/01/2026

අපි කොච්චර හීන දැක්කත්...
ඒ හීනවල ජීවත් උනත්
ඒවා
ඉබේටම
සැබැවක් වෙන්නේ නැහැ..

ඒකට අපි මහන්සි වෙන්න,
නිදිවරන්න
ඕනේ ගොඩාක්

ඉතිම්...
ඒ හීනත් එක්ක ජීවත් වෙන
හීන හැබැ කර ගන්න
ගොඩක් මහන්සි වෙන
උත්සහවන්ත ඔයාට ...
හැමදාම උතුරන්න හරි යන්න ඕන ❤️

නූ නිශ්පාදන ❤️

අවිස්සාවේල්ලට ගිය ඇණවුමක් ❤️පුන්චිවට බිස්නස් එකක් කරන ඔයාට...බිස්නස් එකක් පටන් ගන්න ඉන්න ඔයාට...පර්ස් එකට නොදැනෙන මිලකට....
10/01/2026

අවිස්සාවේල්ලට ගිය ඇණවුමක් ❤️

පුන්චිවට බිස්නස් එකක් කරන ඔයාට...
බිස්නස් එකක් පටන් ගන්න ඉන්න ඔයාට...
පර්ස් එකට නොදැනෙන මිලකට...

1L ,500ml කප් විතරයි හැබැයි අපි ලග තියෙන්නේ 🤩
මොකද දන්නවද ඒ...
අපි ඒවා විතරක් කරන්නේ...🥰

කොහොමද අපි මෙච්චර අඩුවට දෙන්නේ 🤔

ඒ රහස තමයි 😍
අතරමැදියන් නැතිව කෙලින්ම අපි අතටම ඒ කප් ලැබෙන නිසා සාදාරන මුදලකට අපිට ඔයාලට දෙන්න පුලුවන් 😍

Wtsapp 077-5116562

2026 ❤️අලුතෙන් හිතන්නතදින් අල්ලන් ඉන්නවැටෙනවිට නැගිටින්න හැමදේම සුභම වෙන්න..ආදරය විතරක්ම දෙන්නසිනහව විතරක්ම දෙන්නසුභ සිහ...
31/12/2025

2026 ❤️
අලුතෙන් හිතන්න
තදින් අල්ලන් ඉන්න
වැටෙනවිට නැගිටින්න
හැමදේම සුභම වෙන්න..

ආදරය විතරක්ම දෙන්න
සිනහව විතරක්ම දෙන්න
සුභ සිහින සැබැ වෙන්න
පතමි හැම ඉතිරෙන්න...❤️


නූ නිශ්පාදන ❤️

Sandamali Premasiri
31/12/2025

Sandamali Premasiri

2025 ❤
ඔයාට ස්තූතියි 🙏

දන්නවද ඒ ඇයි කියලා.....
ඔයා තමයි...
අපිට

හිමින් හිමින් ජීවිතේ දිනන්න පටන් ගන්න
හයියක් උන අවුරුද්ද ❤️🙏

නූ නිශ්පාදන ❤️

2025 ❤ ඔයාට ස්තූතියි 🙏දන්නවද ඒ ඇයි කියලා.....ඔයා තමයි...අපිටහිමින් හිමින් ජීවිතේ දිනන්න පටන් ගන්න හයියක් උන අවුරුද්ද ❤️🙏...
31/12/2025

2025 ❤
ඔයාට ස්තූතියි 🙏

දන්නවද ඒ ඇයි කියලා.....
ඔයා තමයි...
අපිට

හිමින් හිමින් ජීවිතේ දිනන්න පටන් ගන්න
හයියක් උන අවුරුද්ද ❤️🙏

නූ නිශ්පාදන ❤️

දවසම සුභ වෙන සුභ උදැසනක් වේවා ❤️    නූ නිශ්පාදන  ❤️
29/12/2025

දවසම සුභ වෙන සුභ උදැසනක් වේවා ❤️

නූ නිශ්පාදන ❤️

Address

Kamburagalla Waththa
Nittambuwa

Website

Alerts

Be the first to know and let us send you an email when NU Products posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category