19/03/2026
හීන කියන දේවල් ඇත්ත වෙන්න ඕනි....🥺💕 ආසයි මමත් මේ හීනෙට...🥺💕 දවසක මගේ චූටි බිස්නස් එක හැමොම දන්න තැනට ගේන්න මම හරි ආසයි 🥺
💕 ගෑණු ළමයෙක්ට ආදායම් මාර්ග කීපයක් තිබ්බා කියලා වැඩිවෙන්නේ නෑ...🌝 මොකද ආස දේවල් ගොඩයි ගෑණු ළමයෙක්...🌚 තමන්ගේ ම කියලා ගෙයක්, තමන්ගේ ම කියලා හොද වාහනයක්, ආස ආස ඇදුම්, කන්න ආස කෑම, පවුලේ අයට සලකන්න, තමන් කැමති රටවල් වල ඇවිදින්න යන්න, මෙ හැමදේටම සල්ලි ඔනි 🥺 ඔයා හොද තැනකට යන්න ඔනි...🌝 සල්ලි නැතිව ජීවීතෙ විදින්න පුලුවන් කිව්වාට සල්ලි නැතිව හරියට ජීවීතෙ විදින්න බෑ 😌
ඔයා හම්බ කරන්න..... පවුලේ හැමෝමත් එකක් දවසක ගොඩ යන්න හිතන්න..💕 ඒ තැනට වැඩ කරන්න හැමෝම අනිවාර්යෙන්ම දවසක දිනයි එතකොට...🥺💕 හැමෝගෙම හීන බලාපොරොත්තු ඉෂ්ට වෙන්න කියලා මං ප්රාර්ථනා කරනවා😘😘
Pink Buttercup
Nugegoda
0771324455