04/07/2026
සෑම උණුසුම් කෝප්පයකම රසවත් කතාවක් තිබෙන චායි සිලෝන්, ඒ කතාව තවත් ලස්සන කරමින් සිටින නිසා අපි මේ දිනවල කෙටි විවේකයක් ගෙන ඇත! ඔබ ආදරය කරන සැබෑ චායි සිලෝන් රසය, හිත උණුසුම් කරන ආගන්තුක සත්කාරය සහ මතකයේ රැඳෙන අත්දැකීම සමඟ ඉතා ඉක්මනින් නැවත ඔබ හමුවෙමු.
ඔබගේ ඉවසීමටත්, ආදරයටත්, අඛණ්ඩ සහයෝගයටත් හෘදයාංගම ස්තුතිය! 🙏
Chai Ceylon is temporarily closed as we make a few improvements behind the scenes. We’ll be back soon with the same authentic Ceylon flavours you love. Thank you for your patience and support!🙏