29/08/2026
🥗 Quality You Can Trust, Freshness You Can Taste! 🌿
✨ From Our Farm to Your Family — Naturally, Freshly & Responsibly.
📞 Orders & Inquiries: +94 76 307 9955
🌿 **ස්වභාවිකත්වය සහ නීරෝගීකම මුසු වූ එලවලු පලතුරු සහ තවත් ගුණාත්මක නිශ්පාදන රැසක් දැන් ඔබේ නිවසටත්.. ** 💚
Ranketha Eco හි අපි ඔබේ පවුලේ සෞඛ්‍ය සම්පන්න ජීවිතයට ගුණාත්මක, නැවුම් සහ ස්වභාවික ආහාර ලබාදීමට කැපවී සිටිමු. අපගේ ගොවිපළේ ආදරයෙන් වගා කර සකස් කරන සෑම නිෂ්පාදනයක්ම ඔබේ ආහාර මේසයට නැවුම්ව රැගෙන එයි.
🥬 ස්වභාවිකව වගා කළ එළවළු සහ පලතුරු
🐔 Free-Range කුකුළු මස්
🥚 Farm Fresh Free-Range බිත්තර
👶 කාබනික ළදරු ධාන්‍ය සීරියල්..
🌴 සීනි එකතු නොකළ රටඉඳි පැණි
🥣 සීනි හා ලුණු එකතු නොකළ Plain Yogurt සහ🥛 Greek Yogurt
🧀 Fresh Unsalted Cream Cheese
🍓 ස්වාභාවික ස්ට්‍රොබෙරි සහ බ්ලූබෙරි
🥔🥕සහතික ලත් කාබනික එලවලු සහ පලතුරු...
🫐කොළඹින් පිට නැවුම් බෙරි වර්ග ගෙන්වා ගන්නට නොහැකි ඔබට Freez Dried ස්ට්‍රොබෙරි සහ බ්ලූබෙරි පව්ඩර්
🌱 ගොවිපළේ සිට ඔබේ ආහාර මේසයට—නැවුම් බව, ගුණාත්මකභාවය සහ ස්වභාවධර්මයේ යහපත්කම සමඟ.
✨ "අපගේ ගොවිපළේ සිට ඔබේ පවුල වෙත — ස්වභාවිකව, නැවුම්ව සහ වගකීමෙන්."
At Ranketha Eco, we are committed to providing your family with fresh, natural, and premium-quality food for a healthier lifestyle. Every product is lovingly grown and carefully prepared on our farm, bringing freshness and goodness straight to your dining table.
🥬 Naturally grown vegetables and fruits
🐔 Free-Range Chicken
🥚 Farm Fresh Free-Range Eggs
👶 Organic Baby Cereals
🌴 No Added Sugar Date Syrup
🥣 Plain Yogurt & 🥛 Greek Yogurt – No Added Sugar or Salt
🧀 Fresh Unsalted Cream Cheese
🍓 Naturally grown Strawberries & Blueberries
🥔🥕 Certified Organic Vegetables & Fruits
🫐 Can't get fresh berries outside Colombo? We also offer Freeze-Dried Strawberry & Blueberry Powders, so you can enjoy the goodness of berries wherever you are.
🌱 From Our Farm to Your Table – delivering freshness, premium quality, and the goodness of nature in every product.
✨ "From Our Farm to Your Family — Naturally, Freshly, and Responsibly."
📞 ඇණවුම් හා විමසීම් සඳහා: +94 76 307 9955