SL FOOD tech. - SLFT

Call Website Contact the business

SL FOOD tech. - SLFT Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SL FOOD tech. - SLFT, Food consultant, Nugegoda.
(1)

Institute of Food Science and Industrial Technology
තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ අනුමත ආහාර විද්‍යා සහ කාර්මික තාක්ෂණික ආයතනය🎖️
“ව්‍යවසායකත්වය තුලින් ස්වයංපෝෂිත හා සමුර්දිමත් රටක් 🇱🇰”

පේස්ට්‍රි සහ බේකරි ප්‍රායෝගික පුහුණු පාඨමාලාවේ නව කණ්ඩායම ඔක්. 17 දින ආරම්භ වේ. ✅ පාන් වර්ග, බනිස් වර්ග, Sweet & Savory ...
11/10/2026

පේස්ට්‍රි සහ බේකරි ප්‍රායෝගික පුහුණු පාඨමාලාවේ නව කණ්ඩායම ඔක්. 17 දින ආරම්භ වේ.

✅ පාන් වර්ග, බනිස් වර්ග, Sweet & Savory පේස්ට්‍රි වර්ග සහ Dessert වර්ග 30කට වැඩි ප්‍රමානයක් නිශ්පාදනය පිළිබඳ ප්‍රායෝගික පුහුණුව ලබාදෙයි.

✅ French Baguette, Sourdough Bread, Focaccia, Grissini Stick වැනි විදේශ රටවල භාවිතා වන බේකරි නිශ්පාදන පිළිබඳ ප්‍රායෝගික පුහුණුව ලබාදෙයි.

✅ බේකරි නිශ්පාදන තාක්ෂණයේ විද්‍යාත්මක අවබෝධය සහ දැනුම ලබාදීම සිදුවේ.

✅ බේකරි නිශ්පාදන කල්තබාගැනීම, වෙළෙඳපොළ සදහා ඇසුරුම්කිරීම පිළිබඳ ප්‍රායෝගික පුහුණුව ලබාදෙයි.

✅ වැඩසටහන අවසානයේ දේශීයව සහ විදේශියව පිළිගන්නා සහතිකපත්‍රයක් ඔබට හිමිවේ.

මෙය පේස්ට්‍රි සහ බේකරි ව්‍යාපාර ආරම්භ කිරීමට බලාපොරොත්තු වන, දැනට නිශ්පාදන කරන සහ ඒවා පිළිබඳ වැඩිදුරටත් ඉගනගැනීමට බලාපොරොත්තු වන සහ විදේශ රැකියා සදහා ඉල්ලුම්කිරීමට බලාපොරොත්තු වන අය සදහා නිවැරදි තාක්ශනික දැනුම ප්‍රායෝගිකව ලබාදීම සදහා ක්‍රියාත්මකවන පාඨමාලාවකි.

වැඩසටහන් අන්තර්ගතයන්, අයකිරීම, අනෙකුත් විස්තර දැනගන්න සහ නව කණ්ඩායම සදහා ලියාපදිංචි වීමට WhatsApp පණිවිඩයක් යොමුකරන්න හෝ අමතන්න : ⁨⁨⁨⁨077 835 3782 | 011 282 5247

At SL FOOD tech.- Nugegoda

පේස්ට්‍රි සහ බේකරි ප්‍රායෝගික පුහුණු පාඨමාලාවේ නව කණ්ඩායම ඔක්. 17 දින ආරම්භ වේ. ✅ පාන් වර්ග, බනිස් වර්ග, Sweet & Savory ...
11/10/2026

පේස්ට්‍රි සහ බේකරි ප්‍රායෝගික පුහුණු පාඨමාලාවේ නව කණ්ඩායම ඔක්. 17 දින ආරම්භ වේ.

✅ පාන් වර්ග, බනිස් වර්ග, Sweet & Savory පේස්ට්‍රි වර්ග සහ Dessert වර්ග 30කට වැඩි ප්‍රමානයක් නිශ්පාදනය පිළිබඳ ප්‍රායෝගික පුහුණුව ලබාදෙයි.
✅ French Baguette, Sourdough Bread, Focaccia, Grissini Stick වැනි විදේශ රටවල භාවිතා වන බේකරි නිශ්පාදන පිළිබඳ ප්‍රායෝගික පුහුණුව ලබාදෙයි.
✅ බේකරි නිශ්පාදන තාක්ෂණයේ විද්‍යාත්මක අවබෝධය සහ දැනුම ලබාදීම සිදුවේ.
✅ බේකරි නිශ්පාදන කල්තබාගැනීම, වෙළෙඳපොළ සදහා ඇසුරුම්කිරීම පිළිබඳ ප්‍රායෝගික පුහුණුව ලබාදෙයි.
✅ වැඩසටහන අවසානයේ දේශීයව සහ විදේශියව පිළිගන්නා සහතිකපත්‍රයක් ඔබට හිමිවේ.

මෙය පේස්ට්‍රි සහ බේකරි ව්‍යාපාර ආරම්භ කිරීමට බලාපොරොත්තු වන, දැනට නිශ්පාදන කරන සහ ඒවා පිළිබඳ වැඩිදුරටත් ඉගනගැනීමට බලාපොරොත්තු වන සහ විදේශ රැකියා සදහා ඉල්ලුම්කිරීමට බලාපොරොත්තු වන අය සදහා නිවැරදි තාක්ශනික දැනුම ප්‍රායෝගිකව ලබාදීම සදහා ක්‍රියාත්මකවන පාඨමාලාවකි.

වැඩසටහන් අන්තර්ගතයන්, අයකිරීම, අනෙකුත් විස්තර දැනගන්න සහ නව කණ්ඩායම සදහා ලියාපදිංචි වීමට WhatsApp පණිවිඩයක් යොමුකරන්න හෝ අමතන්න : ⁨⁨⁨077 835 3782 | 011 282 5247

At SL FOOD tech. - Nugegoda

11/10/2026

Preservation Methods of Bakery Products - Bread, Bun & Cake Items : පාන්, බනිස් සහ කේක් නිශ්පාදන කල්තබාගැනීමේ ක්‍රමවේද.

මෙම පුහුණු වැඩසටහන තුලින් වාණිජ මට්ටමෙන් පාන්, බනිස් සහ කේක් වර්ග වලට ආදාලව බේකරි නිශ්පාදන කල්තබාගැනීම සහ ඒවා ඇසුරුම් කිරීම පිළිබඳ අවශ්‍ය තාක්ෂණික දැනුම ලබා දීම සිදුකෙරේ.

වැඩි විස්තර ලබාගන්න සහ මේ සදහා ලියාපදිංචි වීමට WhatsApp පනිවිඩයක් යොමුකරන්න ⁨⁨077 835 3782 | 011 282 5247

*සීමිත කණ්ඩායමක් පමණක් සහභාගි කරගන්නා බැවින්, ඉක්මනින් ලියාපදිංචි වී ඔබේ ආසනය වෙන්කරවා ගන්න

තැටි 06, 10, 16 විජලන යන්ත්‍ර අවුරුද්දක වගකීම් කාලයක් සහිතව නුගේගොඩ අපගේ SL FOOD tech ආයතනයේන් මිලදී ගන්න පුලුවන්...✅ 06...
11/10/2026

තැටි 06, 10, 16 විජලන යන්ත්‍ර අවුරුද්දක වගකීම් කාලයක් සහිතව නුගේගොඩ අපගේ SL FOOD tech ආයතනයේන් මිලදී ගන්න පුලුවන්...
✅ 06Trays : 55,000/=
✅ 10Trays : 69,000/=
✅ 16Trays : 139,000/=
විමසීම් සදහා : ⁨WhatsApp ⁨077 835 3782⁩ | 011 282 5247

යෝගට්, පානීය යෝගට් සහ ජෙලි යෝගට් නිෂ්පාදනය තාක්ෂණික පුහුණු වැඩසටහන ඔක්. 23 දින පැවැත්වේ. වැඩි විස්තර , අයකිරීම් දැනගන්න ...
11/10/2026

යෝගට්, පානීය යෝගට් සහ ජෙලි යෝගට් නිෂ්පාදනය තාක්ෂණික පුහුණු වැඩසටහන ඔක්. 23 දින පැවැත්වේ.
වැඩි විස්තර , අයකිරීම් දැනගන්න සහ ඔබගේ ආසනය දැන්ම වෙන්කරවා ගැනීමට පහත ලින්ක් එකට පිවිසෙන්න https://forms.gle/8Ky7BZx3qyTcQrvw6
WhatsApp 077 835 3782⁩

වෙළෙඳපොළ සදහා යෝගට් නිශ්පාදන සැකසීම, කල්තබාගැනීම සහ ඇසුරුම්කිරීමේ ක්‍රියාවලිය ප්‍රායෝගිකව දැනගන්න සම්බන්ද වෙන්න.

යෝගට්, පානීය යෝගට් සහ ජෙලි යෝගට් නිෂ්පාදනය තාක්ෂණික පුහුණු වැඩසටහන | Training Programme: Yoghurt, Drinking Yoghurt, and Jelly Yoghurt

23 OCT. 2026 | ONE DAY PROGRAM

වැඩි විස්තර ලබාගන්න සහ මේ සදහා ලියාපදිංචි වීමට WhatsApp පනිවිඩයක් යොමුකරන්න 077 835 3782 | 011 282 5247

*සීමිත කණ්ඩායමක් පමණක් සහභාගි කරගන්නා බැවින්, ඉක්මනින් ලියාපදිංචි වී ඔබේ ආසනය වෙන්කරවා ගන්න

10/10/2026
10/10/2026

මළු ටින් (සැමන්) , එළවළු පලතුරු ටින් කිරීම...

ආහාර නිශ්පාදන ටින් කිරීමේ තාක්ෂණය පුහුණු පාඨමාලාව.

වැඩසටහන පිළිබඳ වැඩි විස්තර සහ මේ සදහා ලියාපදිංචි වීමට පහත ලින්ක් එකට පිවිසෙන්න 👇 https://forms.gle/SrMqBKXozQJs1r1a8
WhatsApp ⁨077 835 3782⁩ | 011 282 5247

ආහාර තාක්ෂනය සම්බන්ධ පශ්චාත් උපාධි ඇති සහ දැනට දිවයිනේ ප්‍රසිද්ධ ආහාර නිෂ්පාදන ආයතන වල සේවය කරන අත්දැකීම් ඇති පලපුරුදු ගුරු උපදේශක වරුන් විසින් වැඩමුළුව මෙහෙයවීම සිදු කරයි.

Address

Nugegoda

Alerts

Be the first to know and let us send you an email when SL FOOD tech. - SLFT posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SL FOOD tech. - SLFT:

Shortcuts

Share