Hungry Tummy

Hungry  Tummy හිත හොයන රස ...සැනින් ඔබ අතට �
(1)

12/10/2025

සුභ දවසක් වේවා!..

Me page ekath follow karan yamu ළමායි💪😍🥰
27/09/2025

Me page ekath follow karan yamu ළමායි💪😍🥰

23/09/2025
I've just reached 100 followers! Thank you for continuing support. I could never have made it without each one of you. 🙏...
22/09/2025

I've just reached 100 followers! Thank you for continuing support. I could never have made it without each one of you. 🙏🤗🎉

මාවත් follow කරන්න යාළුවනේ 💖 මාත් හැමෝවම follow කරනව💖💖 හැමෝම ඉන්නෙ ගේමක් ගහන්න මහන්සි වෙන කොල්ලො කෙල්ලො. හැමෝටම හරියන්න ...
21/09/2025

මාවත් follow කරන්න යාළුවනේ 💖 මාත් හැමෝවම follow කරනව💖💖 හැමෝම ඉන්නෙ ගේමක් ගහන්න මහන්සි වෙන කොල්ලො කෙල්ලො. හැමෝටම හරියන්න ඕනෙ .බුදු සරණයි 🙏දෙවි පිහිටයි🙏💖

21/09/2025

25/07/2025

මහන්සිවෙලා ගේමක්
ගහන්න හදන හැමෝටම දවසක උතුරන්න හරියන්න ඕනෙ😍🌼💖

*Hungry Tummy Pot Biriyani*⭐පොට් බිරියානි⁣........ බිරියානි වලට ආස  ඔයාලා වෙනුවෙන්මයි. 🍤ඉස්සෝ බිරියානි🥩මාළු බිරියානි 🍗චි...
23/07/2025

*Hungry Tummy Pot Biriyani*

⭐පොට් බිරියානි⁣........

බිරියානි වලට ආස ඔයාලා වෙනුවෙන්මයි.
🍤ඉස්සෝ බිරියානි
🥩මාළු බිරියානි
🍗චිකන් බිරියානි

අතුරුපස විදිහට යෝගට් ගන්නත් පුලුවන් .

හැමෝම හොයන දිව පිනවන රස වෑහෙන අපේ පොට් බිරියානි ඔයාලා තවමත් රස බැලුවේ නැද්ද? 😌 කාපු අය නම් දන්නවා රස කොහොමද කියලා.🥰

❤️️ ඔබගේ නිවසේ හෝ කාර්යාලයේ පැවැත්වෙන පුංච් ප්‍රිය සාද සදහා ඉතා රසවත් ආහාර ලබා ගැනීමට දැන් පුලුවන්.❤️

❤️️කටට රසට සහ පිරිසිදුව හදන අපේ පොට් බිරියානි.🤗

රසකාරක අඩංගු නැති නිසා ලොකු කුඩා ඕනෑම කෙනෙකුට බය නැතිව දෙන්න පුලුවන්. තෑග්ගක් විදිහට ඩිලිවරි කරවලා දෙන්නත් පුලුවන්. මහරගම ,නුගේගොඩ,ඇඹුල්දෙනිය,පන්නිපිටිය කොට්ටාව අවට අපි ඩිලිවරි කරනවා.

❤️ඔයාලත් මේවගේ රසම රස පොට් බිරියානි එකක රස බලන්න තවමත් හිත හිත ඉන්නවද?. 😍😍

1 person pot biriyani එක වෙන්නේ රු: 1399/=
2 person pot biriyani එක රු:2499/=
3 person pot biriyani එක රු: 2799/=
4 person pot biriyani එක රු: 4499/=
6 person pot biriyani එක රු : 6499/=
🍤 ඉස්සෝ බිරියානි 1 person රු 1899/=
🥩 මාළු බිරියානි 2 person රු 1799/=
🍲 මට්න් බිරියානි 2 person රු 3499/=
🍖පෝර්ක් (pork) බිරියානි 2 person රු 2999/=

❤️වැඩි විස්තර දැනගැනීම සදහා දැන්ම අපිට whatsapp msg එකක් දාන්න ❤️🥰

➡️ 071-4376646

සැ.යු:

▪️රාත්‍රී ආහාරය සඳහා සවස 3 ට පෙර ඇනවුම් කරන්න.

*මහරගම ,තලපත්පිටිය , මාදිවෙල ,ඇඹුල්දෙනිය අවට Delivery 🆓* #

*මහරගම ,තලපත්පිටිය , මාදිවෙල ,ඇඹුල්දෙනිය අවට Delivery 🆓*

Address

New Hospital Road
Nugegoda
10100

Opening Hours

Monday 18:00 - 21:00
Tuesday 18:00 - 21:00
Wednesday 18:00 - 21:00
Thursday 18:00 - 21:00
Friday 18:00 - 21:00
Saturday 18:00 - 21:00

Website

Alerts

Be the first to know and let us send you an email when Hungry Tummy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share