30/03/2024
කොහොමද ඔයාට
ඔව් අනේ ඔයාගෙන් අහන්නෙ
අවුරුදුත් ලග ලග එනවා නේද ?
කෑමක් හදා ගන්න විදිහක් නැතිවද ඉන්නෙ ?
ඒ ගැන අය දෙපාරක් නොහිතා order එකක් දාන්න දැන්ම😍
ගෙදර හැදුවා වගේ රසට හදල දෙන්න ද ?
Amma's Kitchen වෙතින්
#මුං කැවුම්
#කොකිස්
#ආස්මී
#නාරං කැවුම්( මුං ගුලි)
#හැදි කැවුම්
#වැලි තලප
#පැනි වලලු
#කුරක්කන් මිශ්‍ර තලප
#අලුවා / කිරි අලුවා
#පොල් ටොෆි
ඔබට අවශ්‍ය කැවිලි වර්ගයට Order එකක් දාන් යන්න , රසම රස කෑම order එක නිවසටම ගෙනැවිත් බාර දෙනු ලැබේ 😊
☎ : *0740722292* ( _Amma's Kitchen )_
#අවුරුදුකෑමOders
#වාරියපොලාවටකැවිලිඇනවුම්
#නිකවැරටියාවටකැවිලිඇනවුම්
#මුංකැවුම්