Gemiya Organics

Website

Gemiya Organics Gemiya Organics is committed to sustainable farming, offering premium organic produce and fertilizers.

We blend traditional methods with modern practices to nourish the community. Join us in cultivating a healthier planet, one organic bite at a time!

24/01/2025

අද නයි මිරිස් මිලට ගන්නා මිල 1700 - 1kg

24/01/2025

UV Treated Polythene for Greenhouse polytunnel K D Kelum Randima

24/01/2025

Grow bag වල වගාව 0719775775 - 0716028824 K D Kelum Randima

අලුත් අවුරුද්දට අලුත් සැරක්...100% ක් ස්වාභාවික... රසායනික කාබනික පොහොර වලින් වගා  කරන ගැමියා හරිතාගාර වලින් ලබාගන්නා නැ...
01/01/2025

අලුත් අවුරුද්දට අලුත් සැරක්...
100% ක් ස්වාභාවික... රසායනික කාබනික පොහොර වලින් වගා කරන ගැමියා හරිතාගාර වලින් ලබාගන්නා නැවුම් නයි මිරිස් හා දේශීය කුළුබඩු වලින් පිරිසිදුව සකසන ලද නයි මිරිස් හොට් සෝස් දැන්
gamiya.lk , 071 977 5775 whatsapp කිරීමෙන් හෝ ගැමියා පාදුක්ක කාර්යාලයට පැමිණ ලබා ගත හැකිය.

20% දීමනාව ලබාගන්න .

250ml
රු . 1550/= (20%)

අවුරුද්දේ එක් කාලයකට පමණක් පල දරණ, ගැමියන් ශක්ති වර්ධනයට භාවිතා කරන ලද, දියවැඩියා, කොලෙස්ටරෝල් පාලනයට ඉතා ගුණ ආහාරයක්. හ...
16/12/2024

අවුරුද්දේ එක් කාලයකට පමණක් පල දරණ, ගැමියන් ශක්ති වර්ධනයට භාවිතා කරන ලද, දියවැඩියා, කොලෙස්ටරෝල් පාලනයට ඉතා ගුණ ආහාරයක්. හල් ගුටි , හල්පිට්ටු , හා එකල කේක් සාදාගැනීමට හල් යොදා ගෙන තිබේ.

දැන් ඔබට ගැමියා Organics වෙතින් ලබා ගත හැකිය .
ඔබේ පහසුව සදහා හල් ගෙඩි ගා විජලනය කර ඇත .
දැන්ම අමතන්න .
071 977 5775
හෝ
https://gamiya.lk/ වෙතින් ලබා ගත හැකිය.

හල් ගැන වැඩි විස්තර දැනගන්න "ගැමියා" Youtube හි පහත link එකෙන් නරබන්න .
https://youtu.be/idkmoQCJ_fo?si=r98UyCAkTtO7-7Ac
හල් හදන හැටි
https://youtu.be/ZxA07Z5ZFeQ?si=izV_SyALyX_imGGr

ග්‍රෝ බෑග් වල සිටවූ මුරියා මාලු මිරිස් වගාව
03/11/2024

ග්‍රෝ බෑග් වල සිටවූ මුරියා මාලු මිරිස් වගාව

වගා කරනකොට තියන ලොකුම වියදම labor cost එක. වල් පැල හැදුනහම සුද්ද කරන්න මග හැරුනොත් වගාවම විනාස වෙනව. අඩුම මුදලට තියන සාර...
03/11/2024

වගා කරනකොට තියන ලොකුම වියදම labor cost එක. වල් පැල හැදුනහම සුද්ද කරන්න මග හැරුනොත් වගාවම විනාස වෙනව. අඩුම මුදලට තියන සාරිථකම විසදුම mulch රෝලම වෙන්නෙ 10900.
පසේ තෙතමනය ආරක්ෂා කරයි
වගාව එපා වෙන වල් පැල වලින් ආර්ක්ෂා කරයි

071 977 5775
0716028824

ඔයත් මල්, එළවලු වවන්න ආස කෙනෙක්ද ? අසාවට බිම හිටව ඔක්කොම පැල කුණු වෙලා ලෙඩ වෙලා මැරිලා යනවද ?  වල සුද්ද කරලා එපා වෙලාද? ...
03/11/2024

ඔයත් මල්, එළවලු වවන්න ආස කෙනෙක්ද ? අසාවට බිම හිටව ඔක්කොම පැල කුණු වෙලා ලෙඩ වෙලා මැරිලා යනවද ? වල සුද්ද කරලා එපා වෙලාද?

ගැමියා Organic වගාමලු ජීවානුහරණය කල කොහුබත් වලට අමතරව කුකුල් පොහොර, කර දහයියා, වෝමි කොම්පෝස්ට්, රොක් පොස්පේට් වැනි සියල්ල දමා තිබුනත්, වට්ටම් සමග රු. 190 ට මේ දිනවල ඔබට ලබා ගත හැක.

ප්‍රමාණය 16" x 14" 350G UV Treated

වගාමලු 100 ට වැඩිනම් කොලබ අවට ප්‍රවාහන ගාස්තු අය නොකෙරේ.

නොමිලේ වගා උපදෙස්.
071 977 5775
0716028824

Address

223/A, Watareka
Padukka
10511

Alerts

Be the first to know and let us send you an email when Gemiya Organics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share