15/09/2026
2026/09/15
🥰 අපෙන් ගිය order එක❤️
Thank you for your order and for trusting us!🥰 We truly appreciate your support🫶🏼
🎀ඔයා කොළඹ අවට ඉන්න කෘත්රිම රසකාරක එකතු නොකර, පිරිසිදුවට ගෙදර රසට හදන කෑම කන්න කැමති කෙනෙක් නම් දැන්ම අපිට message එකක් දාලා ඔයාගේ order එකත් place කරන්න!!💗
Contact us for orders;
0761748563 WhatsApp💌
🎀Birthday parties, Anniversary celebrations වගේ ඕනෑම විශේෂ අවස්ථාවක් වෙනුවෙන් ඔයාලට අපෙන් මේ වගේ 100% homemade කෑම වර්ග order කරගන්න පුළුවන්🫶🏼✨
🎀ඊට අමතරව අපේ අනිත් items ගැන details දැනගන්න අපේ WhatsApp Catalog එක visit කරන්න!😚
-Delivery available in Colombo and surrounding suburbs only 🚚
-Free delivery around padukka