Indumini Agro Farm

Indumini Agro Farm By integrating sensors, automation, and data analytics

Polytunnel smart farming combines the benefits of traditional polytunnel farming with advanced technology to optimize crop production, resource use, and environmental control.

16/08/2026
15/08/2026

L. කියන වල් වර්ගයයි.
ශ්‍රී ලංකාවේ මෙයට “පඩ ගෙඩි / පඩ වැල් / උඩහළු / වැල් දෙළුම්” වැනි නම් භාවිතා වෙනවා.

14/08/2026
13/08/2026

ඉතා අම්ලික පසකදී:
* 🌱 ශාකයේ වර්ධනය කුඩා/මන්දගාමී වීම
* 🍃 කොළ කහ වීම හෝ අසාමාන්‍ය කොළ පැහැ වෙනස්වීම්
* 🟣 P (phosphorus) ලබාගැනීම අඩුවීම නිසා කොළ/නහර දම් පැහැ විය හැක
* 🌿 මුල් කෙටි, දුර්වල හා අඩුවෙන් වර්ධනය වීම
* 🍂 කොළ අග/වාටිය වියළීම හෝ necrosis ඇති විය හැක
* අධික අම්ලිකතාවේදී Al toxicity නිසා මුල් වර්ධනය බරපතළ ලෙස අඩුවිය හැක.

විසදුම:
* Agricultural lime
pH වැඩි කරයි + Calcium ලබාදෙයි
* Dolomite
pH වැඩි කරයි + Calcium සහ Magnesium දෙයි

09/08/2026

වගාවෙ කුඩිත්තා ,සුදුමැස්සා සහා පැලමැක්කා මර්දනයට සාර්ථකයිද ? #සුහදමිතුරො #වගාව #පලිබෝදනාශක .

Address

Pallebedda
70170

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Telephone

+94729140838

Website

Alerts

Be the first to know and let us send you an email when Indumini Agro Farm posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category