ලාබ KADE

ලාබ KADE ෆලෝ කරල තියාගන්න

21/01/2024

Check out ලාබ kade's video.

Valentine ලග ලග එනව නේද 🎁හැමදාම එකම තෑග්ග දීල එපාවෙලාද?අපි එයාට දෙමුද හැමදාටම මතක තියාගන්න පුළුවන් තෑග්ගක්🥰......ඔයාලට ආ...
21/01/2024

Valentine ලග ලග එනව නේද
🎁හැමදාම එකම තෑග්ග දීල එපාවෙලාද?
අපි එයාට දෙමුද හැමදාටම මතක තියාගන්න පුළුවන් තෑග්ගක්🥰......ඔයාලට ආදරේ කරන අයට දෙන්න හොදම තෑග්ග අපෙන් ගන්න...

🛑ලේසර් කිරන තාක්ශනය යොදාගෙන කොස් ලීය තමයි සිතුවම නිර්මානය වෙන්නෙ.... 🖌️
🛑එතකොට ඔයාල කැමති විදියෙ වදනක් දාල කැමති විදියට හදාගන්නත් පුළුවන්....☺️

ඔයාගෙ සිහිවටනය හදාගන්න අදම අපිට Whatsapp, මගින් පැහැදිලි ඡායාරූපය එවන්න.

Artwork එක අපි නොමිලේ කරල දෙනව

ඔරලෝසුව නැතිව මිල
♦️අගල් 9x5 මිළ රු. 2000/=
♦️අගල් 10 x6 මිළ රු. 2200/=
♦️අගල් 11 x8 මිළ රු. 2650/=
♦️අගල් 13x7 මිළ රු. 2850/=
♦️අගල් 20x7මිළ රු. 3500/=

ඔරලෝසුව සහිතව මිල
♦️අගල් 10 x6 ඔරලෝසුව සමග මිළ රු. 2500/=
♦️අගල් 11 x8 ඔරලෝසුව සමග මිළ රු. 2950/=
♦️අගල් 13x7 ඔරලෝසුව සමග මිළ රු. 3250/=
♦️අගල් 20x7 ඔරලෝසුව සමග මිළ රු. 3800/=


Whatsapp 078 644 3599

Address

Mathae
Pallepola

Telephone

+94786443599

Website

Alerts

Be the first to know and let us send you an email when ලාබ KADE posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category