MA Foods & Catering

  • Home
  • MA Foods & Catering

MA Foods & Catering � Methu Food - ගෙදර රසට හදපු ආහාර
� Party / Events / Home orders
� Fresh , Clean & Tasty

රස ම රස චිකන් ඩෙවල් එකක් 😋 කමුද ? සමහර ඒවලනම් මාළු මිරිස් , ළූනු වැඩියිනේ ද ? හැබැයි අපේනම් එහෙම නෑ චිකන් ඩෙවල් නම් මෙන්...
06/02/2026

රස ම රස චිකන් ඩෙවල් එකක් 😋 කමුද ? සමහර ඒවලනම් මාළු මිරිස් , ළූනු වැඩියිනේ ද ? හැබැයි අපේනම් එහෙම නෑ චිකන් ඩෙවල් නම් මෙන්න චිකන් ඩෙවල් 🤩🤩

1 kg = රු.2500/= ක් විතරයි 👍

එහෙනම් එන්න මේ පැත්තට

දු.අ. = 0715812106 / 0715630721 / 0705630721

අපේ පුංචි ව්‍යාපාරයට ඔයාලත් උදවු කරන්න.
ජා ඇල , බෝපිටිය , කදාන , පමුණුගම අවට ඕනෑම ප්‍රදේශයක කෙනෙක්ට සේවා සපයනු ලැබේ.

ඉතින් මේ තමයි මේ page එකේ දාන පළවෙනි post එක . ඉතින් මේ Menu එක මේ ළග දී Wedding Home coming එකකට හදපු එකක් . හැබැයි ඒක ...
05/02/2026

ඉතින් මේ තමයි මේ page එකේ දාන පළවෙනි post එක . ඉතින් මේ Menu එක මේ ළග දී Wedding Home coming එකකට හදපු එකක් . හැබැයි ඒක කරනකොට මෙහෙම අදහසක් තිබුණේ නැති නිසා photos ගත්තේ නෑ. හැබැයි ඉස්සරහට අපේ කෑමවල natural photos ( ස්වාභාවික පින්තූර ) දානවා කියලා අපි ඔයාලට පොරොන්දු වෙනවා.

💐කහ බත්
💐කුකුළ් මස්
💐වම්බටු මෝජු
💐අල කරිය
💐බිත්තර සලාද
💐මැලේ අච්චාරු
💐පරිප්පු තෙම්පරාදු
💐කට්ලට්
💐පපඩම්

ප්ලේට් 1 = රු.1 , 200/=

🌸මේනු එක ඔයාලට ඕන විදිහට අඩු වැඩි කරලා වෙනස් කර ගන්න පුළුවන් . ( Customized )

දු.අ. = 0715812106 / 0705630721 / 0715630721

🌸ගෙදර පිරිසිදුව , රසට හදන කෑම අරගෙන අපේ පුංචි ව්‍යාපාරයට ඔයාලත් උදවු කරන්න 🙏🙏

Address

521/1 Pulluhena

11370

Alerts

Be the first to know and let us send you an email when MA Foods & Catering posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed Food & Beverage Service?

Share